Watch Trailer

Dil Juunglee (2018) Sinhala Subtitles | අයාලේ යන හදවත [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හායි බයිස්කෝප් හිත මිතුරනී…! පසියා සබක් ගෙනාවා..! ඔයාලා හොදින් ඉන්නවා ඇතු කියල හිතනවා. මේ ළගදී බයිස්කෝප් වෙබ් අඩවියෙන් පැවැත් වූ වාර්ශික හමුවට ඔන්න මාත් ගියා. එදා තමයි දැක්කේ බයිස්කෝප් වෙබ් අඩවියේ අපේ වීරයන් ටික. එයාලා දැක්කමත් හිතට ලොකු සතුටක් ආවා. එකම පවුලක්!!! ඇහැළියගොඩ රිසෝට් එකක තිබුණේ. එදා දව…

හායි බයිස්කෝප් හිත මිතුරනී…! පසියා සබක් ගෙනාවා..!  ඔයාලා හොදින් ඉන්නවා ඇතු කියල හිතනවා. මේ ළගදී බයිස්කෝප් වෙබ් අඩවියෙන් පැවැත් වූ වාර්ශික හමුවට ඔන්න මාත් ගියා. එදා තමයි දැක්කේ බයිස්කෝප් වෙබ් අඩවියේ අපේ වීරයන් ටික. එයාලා දැක්කමත් හිතට ලොකු සතුටක් ආවා. එකම පවුලක්!!! ඇහැළියගොඩ රිසෝට් එකක තිබුණේ. එදා දවස ඉවර වුණේ කොහොමද දන්නේ නෑ. ඉක්මනින් ම ගෙවිලා ගියා. ආයෙත් දවසක අනිවාර්යයෙන්ම හම්බවෙනවයි කියල හිතාගෙන තමයි පරිස්සමට ගෙදර ආවෙ. කොහොම කොහොම හරි මේ අවුරුද්දේ අන්තිම දවස් ටිකටත් ඇවිත් තියෙන එකේ…කරන්න හිතුණා සබක්. තෝර ගත්තා හිංදි එකක්. එහෙනම් කතාවට හැරෙමු…!

ෆිලුමේ නම Dil Juunglee. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Aleya Sen. ප්‍රධාන නළුවා විදියට තරුණ Saqib Saleem හා ප්‍රධාන නිළිය විදියට Taapsee Pannu තමයි ඉන්නේ.කරෝලි නායර් කියන චරිතෙට තමයි මේකේ ප්‍රධාන නිළිය රග දක්වන්නේ. කරෝලි කියන්නේ පෝසත් පවුලක ඉපදුණු තමන්ගේ තාත්තාගෙන් පස්සේ එයාගේ ව්‍යාපාර බලාගන්න ඉන්න හරිම සරල කෙල්ලෙක්.ඒත් එයා ඒ ව්‍යාපාර පැත්තට කැමතියි නෑ…එයා ආස කතා පොත් ලියන්න කියවන්න…එයා එයාටම කියල එයාගේ ජීවිතේ ගැන පොත් ලියනවා…එක එක කතා හදල ලියනවා…සිතින් මවාගත්ත රූප ඒවා වචන කරලා පොතේ ලියනවා…එයා ඒවගේම ඉංග්‍රීසි උගන්වන ගුරු වරියක්. එතකොට අපේ ප්‍රධාන නළුවා පණ පොවන්නේ සුමිත් උප්පල් කියන චරිතෙට.එයාගේ හීනේ තමයි බොලිවුඩයට යන්න…එයාට ජිම් එකක් තියෙනවා…හොද නලුවෙක් වගේම හොද ඇගක් තියෙන කොල්ලෙක්…මේ දෙන්නගේ අතර ඇති වන ආදරයක් තමයි චිත්‍රපටයට පාදක කරන් තියෙන්නේ…ඒවගේම මේ දෙන්නට වෙන අකරතැබ්බ, වෙන්වීම්, විනෝද ගමන් වගේ හැමදෙයක්ම ෆිලුමේ අඩංගු වෙනෝ…!

IMDb Ratings – 4.4/10
Genres – Romance, Comedy
Release Date – 9 March 2018
Language – Hindi

ලස්සන සිංදු එහෙමත් තියෙනවා…රේටින් අඩු වුණාට බලන්න හොද ආදර කතාවක්…ආදර කතාවක් කිව්වම නොබල ඉන්න ජනතාව සදහා😂. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. තවත් සබකින් හම්බවෙනකම් පරිස්සමට හොදින් ඉන්න ඕනේ… මගේ කොහොමත් බත් කාඩ් එකට හෙට අනිද්ද වැඩේ සෙට් වෙයි… ඒ ලෙවල් රිස්ල්ට් එනවයි කියන්නේ😕. හරි හරි එහෙනම් හැමෝටම බුදුසරණයි…! දෙවි පිහිටයු…!

“I feel love,
when I look into your eyes.
I believe,
if you move out from my side.
I’ll be losin,’ I’ll be losin’,
grip on you grip on you…”

– B Y E 💚 –

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD Rip පිටපත් සඳහා අදාළ වේ.

6,598 downloadsDownload Dil-Juunglee-2018.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,598 downloadsDownload Subtitles70 KB

29 comments

  1. ISHANSANUKA

    damma witarai gatta..tawama film eka baluwe na.. palaweniyatama download kare mama

    1. PaSindu MaDumal

      එල තෑන්ක්ස් සහෝ

  2. basura indrachapa

    උපසිරැසියට ජයෙන් ජය!!!
    බොහොම ස්තුතියි සහෝ...

    1. PaSindu MaDumal

      එල

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. PaSindu MaDumal

      තෑන්ක්ස්

  4. PaSindu MaDumal

    තෑන්ක්ස් ❤️

  5. damith_janaranjana

    එලම

  6. maikee

    taapsee pannu mn asa niliyak. jaya wewa sub eka dunnata bro. suba aluth auruddak wewa set ekatama.

    1. PaSindu MaDumal

      Elh

  7. ranga11112

    Thank you pasidu saho....
    theruwansaranai

  8. Kulanjana Maduranga

    subata thanks saho....keep it up.....

  9. Ayesh Prashan

    Thank You

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පසිඳු සහෝ.
    ජයෙන් ජය.

  11. ශසිත් සඳරුවන්

    සබට ⁣බොහොම තුති මලේ...
    ගෙට් එකට ආවට පස්සේ පණ ගහලා ඇවිල්ලා වගේ
    .. :P
    ඔය ගැම්මෙන් ම දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. PaSindu MaDumal

      ආයෙත් අහලා එකෙන්ම සදේ අයියා❤️

  12. nalin.kumara0510

    Thanks bro good luck.

  13. TharakaWAS

    Subata thanks bro...!!!

  14. sachinnn

    Thanx mchn sub ekt...

  15. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  16. walakul

    thnk uu

  17. Helayek

    Elaaaaa

  18. N_R

    Thank You.

  19. chanakaadi

    Ela Thanks

  20. nish47

    thanks bro

  21. Dasun12

  22. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  23. L.G.T.Dilshan Liyanage

    Thanks

  24. kevin D...

    Thanks...