කොහොමද කට්ටිය … මම ලක්ෂාන්. මම ගැන කිවුවොත් මේක මගේ පලමු උපසිරැස.මුලින්ම මට මේක බයිස්කෝප් එකේ පළ කර ගන්න උදවු වුණු Shan Wimukthi සහෝදරයාට ස්තූති වෙනවා.මම මේකෙ පළමු සහ දෙවන චිත්‍ර පට දෙක බලලා ඉවර වෙලා තුන්වෙනි එක බලන්න යද්දී ඒකට තාම උපසිරැසක් හදලා තිබ්බේ නෑ.ඉතින් මට හිතුණා මට මෙකේ උපසිරැස කරන්න පුලු…
කොහොමද කට්ටිය … මම ලක්ෂාන්. මම ගැන කිවුවොත් මේක මගේ පලමු උපසිරැස.මුලින්ම මට මේක බයිස්කෝප් එකේ පළ කර ගන්න උදවු වුණු Shan Wimukthi සහෝදරයාට ස්තූති වෙනවා.මම මේකෙ පළමු සහ දෙවන චිත්‍ර පට දෙක බලලා ඉවර වෙලා තුන්වෙනි එක බලන්න යද්දී ඒකට තාම උපසිරැසක් හදලා තිබ්බේ නෑ.ඉතින් මට හිතුණා මට මෙකේ උපසිරැස කරන්න පුලුවන් උනා නම් හොදයි කියලා.ඉතින් ඉංග්‍රීසිඋපසිරැස අරන් මං ඒක Dictionary එක අරන් හිමින් හිමින් පරිවර්තනය කළා. හැබැයි. ඒක හිතන තරම් ලේසි වුන් නෑ.ඒත් කොහොම හරි ඉවර කළා. හැබැයි මේකේ අඩුපාඩු ඇති,අනිවාරෙන්ම.ඒ හින්දා ඒ ගැන සමාවෙන්න ඕන ඔයාල….
දැන් Film ගැන කියන්නම්.මේකේ එකයි දෙකයි බලපු අය දන්නවා මේක නියම Film එකක් කියලා.මේක 2018 ජුලි 17 ඕස්ට්‍රේලියාවේ තමයි මේක මුලින තිරගත් වුනේ.මේක Box Office ආදායම් වාර්තා ඇ.ඩො. මිලියන 262,963 ලබලා තියෙනවා. එතකොට මේ චිත්‍රපටයේ , Sichun Ma, Mark Chao, Lin Gengxin, Feng Shaofeng, Ethan Ju, Carina Lue වැනි අය රංගනයෙන් දායකත්වය දක්වනවා.කතාව ගැන කියනවනම් ඔයලා දන්නවානේ ඩී ගාව තියනව කියලා බලවත් පොඩි සෙංකෝලයක් ( හේල්ල). ඒක රජතුමා තමයි ඩී ට දෙන්නේ. හැබැයි,රැජිනිය ඒකට කැමති වෙන්න් නෑ. ඉතින් ඒක අපහු ඩිගෙන් ගන්න සේනාධිපති යූචි ටෙන්ජින්ට භාර දෙනවා.රාජ ආණක් හින්දා. ඒක භාර ගන්න වෙනවා.
ඉතින් ඒකට තව විශේෂ හැකීයා තියන කට්ටියක් “ගුප්ත වංශයන් ” යුචිට හොයගන්න රැජින කියනවා.එයාලව එක්කාසු කරගෙන සෙංකෝලය ගන්න හදන්නේ.මුලදී එයාලට යූචි උදවු කළාට පස්සේ එයාලගෙන් සෙංකෝලය ආරක්ෂා කරන්න ඩී භාර දෙන්නෙත් යූචිට බලන්න. ඉතිං මායා වැඩ ගොඩක් .තියෙනවා ඒ වගේම මේ සැළසුම් කරපු හොරකමක් තියෙනවා ඒකෙන් තමා ඩි මේකට මැදිහත් වෙන්නේ. ඒ ඔක්කෝම මේ සෙංකෝලය ආයේ ගන්න කරපු සැළසූමේ කොටස් . හැබැයි රැජින දන්නේ නැතුවම තවත් කෙනෙක්ගේ උගලකට අහුවෙනවා.මේක ස්වරගෙයේ රජවරු හතර දෙනා කියලා නම් කරලා තියෙන්නේ ඇයි කියලා අවසානය වගේ වෙද්දි තමයි තේරෙන්නේ.……
කොහොම වුනත් මේක මගේ පලමු උපසිරැස හින්දා අඩු පාඩු ඇති.ඒත් මේක කට්ලටියටම අවුලක් නැතුව බලන්න පුලුවන්.එහෙනම් ආයුබෝවන් කිවුවා මන් ගිහින් එන්නම්කො. Film එක බලලා කමෙන්ට් එකක් දාන්නකෝ………
Detective Dee: Mystery of the Phantom Flame (2010)
Young Detective Dee:Rise Of The Sea Dragon (2013)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
7,735 downloadsDownload Detective-Dee-The-Four-Heavenly-Kings-2018.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුවන් ලක්ෂාන්
Subtitles
36 comments
lasantha...chandimal
zero123@123
Thanks bro very much. Appreciate the sub. Keep up the good work.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekataaa....
sanjeewanavodya
goddaaaaak sthuti. sub ekata..
RuwanLakshan93
මේක පළ කරපු බයිස්කෝප් එකේ සියලුම අයට ස්තූති වන අතර කමෙන්ට් දාපු සහෝලටත් ස්‍තූතියි.......
ranga11112
Thank you Ruwan saho....
theruwansaranaidanushka.pallewatte
bisscopedownload site 1 nane ekata danawada download karaganna
RuwanLakshan93
M..web site eke nathnm mkvzone.org balnn
Kulanjana Maduranga
g'luck 1st attept BRO...great work & lot of thanks.....keep it up.....
Kulanjana Maduranga
g'luck 1st attempt BRO...great work & lot of thanks.....keep it up.....
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!!ThusharaIndunilRathnayaka
Sub ekata thanks...!
C lakmal
ගොඩක් හොදයි ,ජය වේවා.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රුවන් සහෝ.
ජයෙන් ජය.Pradeepkumara
Thnx brooo
Til Tharaka
ae meka download karanna kohewath nane.. danna kenek siteekak kiyanawada.. baiscope download eke na
Sanjeewa2010
thnxxxxxxxxxx
AsithaDilruwan
ela saho thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
දිගටම සබ් කරමු...හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
දිගටම සබ් කරමු....dineshchamikaiddamalgoda
palaweni eka unata hodata karala hibuna eka thenaka vitharak podi akuru weradimak vitharai mamanam dekke thank'ssub ekata obata jaya..........................!
Eranda Malith 2.0
බොහොම ස්තූතියි උපසිරසියට
TharakaWAS
Subata Thanks saho...
jaya wewa...!!!nuwanlankapriya
ස්තූතියි උපසිරසියට...
Madhura prasad
බොහෝම තුති බ්‍රෝ සබට
Bandarajbandara
Thanks Broo
Udara Damith Dissanayaka
ela
akalankagayan
Thnx.......
sublove
sthuthi me supiri film ekata sub genawata
Jayasanka
Thanks subata bro
sanjeewakbg
Thanks bro...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
MAALnath
Thanks .....................good luck ...................
harindra.art
Niyamai. Ohoma yamu.
Oshansandeepa
tnx
Advertisement
THANKZZZZZ soooo brother