හරි ඉතින් මේ ලෑස්තිය තවත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්න. මේක මේ වර්ශයේ ලගකදි තිරගත උන චිත්‍රපටියක් කිව්වොත් හරි.Action , Crime , Drama , Thriller ගණයට අයත් වන මේ ෆිලුම අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Jaime Marshll .මේක විනාඩි 94ක් පුරා දිව යනව.ඒ වගේම මේකට IMDb අගය 6ක් ලැබිල තියනව. මේ අය තමයි මේකට රංගනයෙන් ද…

හරි ඉතින් මේ ලෑස්තිය තවත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්න. මේක මේ වර්ශයේ ලගකදි තිරගත උන චිත්‍රපටියක් කිව්වොත් හරි.Action , Crime , Drama , Thriller ගණයට අයත් වන මේ ෆිලුම අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Jaime Marshll .මේක විනාඩි 94ක් පුරා දිව යනව.ඒ වගේම මේකට IMDb අගය 6ක් ලැබිල තියනව. මේ අය තමයි මේකට රංගනයෙන් දායක වෙන්නෙ.
- Josh – Mark L.Young
- Stacey – Scout Taylor Compton
- Amber – Tania Raymode
- Viggs – Beau Knapp
- Michelle – Lili Simmons
- Del – Jesse Medels
- Doc – Keith David
- Tiffany – AJ Michalka
මේකෙ ප්‍රධන චරිතය වන Josh ඉතා තරුණ කඩවසම් කොල්ලෙක්. ඔහු සේවය කරන්නෙ චිත්‍රපට නිශ්පාදනය කරන කෙනෙක් ලග. ඒ කියන්නෙ ඔහුට භාණ්ඩ සපයනව වගේ කාර්යයක් .ඉතින් මේ ෆිලුමෙ මුල ඉදලම යන්නෙ බොරුවක්. මුලින්ම Josh ට පවරනව ඩොලර් මිලියන ගානක් වටින මාලයක් අරන් එන්න උත්සවයකට. ඉතින් ඔහු ඒකත් අරන් යනව ඔහු ඉන්න කුලී නවසට. ඒකෙ ජීවත් වෙන්නෙ තවත් යුවලක් සහ එහි අයිතිකාරිණිය. ඉතින් ඔවුන් කවුරුත් දන්නව මේක වටින මාලයක් කියල. එතන ඉදන් තමයි කථාවෙ හොදම හරිය වෙන්නෙ. ඉතින් ඔයාලට හිතාගන්නවත් බැරි වෙයි කථාවෙ අවසානය වෙන හැටි. ඉතින් මේ අලුත් ෆිලුමත් බලන්න කියල අරාධනා කරනව. අහ් අමතක උනා මේක මට බාර කල සමීර අයියටත් තුති.එහෙනම් ඉතින් තවත් උපසිරසියකින් එන්නම්. සියලු දෙනාටම ජය වේවා…………….!
Due to copyright issues, we do not provide any torrent links.
Dirty-Lies.2016.DVDRip.XViD-ETRG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,495 downloadsDownload Dirty-Lies.2016.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචිත් ලක්ශාන්
Subtitles
24 comments
රයන් ද සිල්වා
Chalana Rukshan
thnx bro...
දිල්ශාන් සචින්ත (සචී)
එල එල බ්‍රෝ.සබට තුති
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
අසිත
elama saho thanks
Chathuka Tharanga Paranagama
thnx shaoo!
Tharindu_Rukshan_Perera
Great works bro
lahiru
thanx kolla sub ekata a...... amuthu jathiye filumak wage
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
thisal
tnxxxx
Lushan Kuruppu
නියමයි...!!! එල කතාවක් වගේ
බොහෝම ස්තූතියි යාළු...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan.....jayawewa.....!
lasith
Thanks Great work
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“සචිත් ලක්ෂාන්(සචී)” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ
මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Dulanga
Thanks
Isuru Ishara Sankalpa
thanks bro
R.S. Samantha
Thank You.....!!!
mindika
Thanks !!!!!!!
mindika
Thanks !!!!!!!!!!!!
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකත තුති සහෝ
නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴