හලෝ යාලුවනේ. මාව කලින් දැකලා නෑ නේද? මේ මගේ පළවෙනි උපසිරැසිය. මටත් ලොකු ආශාවක් තිබුනා උපසිරසිකරණයට සම්බන්ධ වෙන්න. මම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්තාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයටයි සමීර චතුරංග සහෝදරයටයි ස්තුතිවන්ත වෙනවා. දැන් හරි. මේක අලුත්ම අලුත් ෆිල්ම් එකක්. Nihal farhat නිෂ්පාදන…
හලෝ යාලුවනේ. මාව කලින් දැකලා නෑ නේද? මේ මගේ පළවෙනි උපසිරැසිය. මටත් ලොකු ආශාවක් තිබුනා උපසිරසිකරණයට සම්බන්ධ වෙන්න. මම චිත්‍රපටිය ගැන කියන්න කලින් මට මේ අවස්තාව ලබා දුන්නු හසන්ත වික්‍රමරත්න සහෝදරයටයි සමීර චතුරංග සහෝදරයටයි ස්තුතිවන්ත වෙනවා. දැන් හරි.
මේක අලුත්ම අලුත් ෆිල්ම් එකක්. Nihal farhat නිෂ්පාදනය කරපු, K. C. Bokadia අධ්‍යක්ෂනය කරපු මේ බයිස්කෝප් එක නිකුත් උනේ 2015/මාර්තු/5 වෙනිදා.මේකේ ප්‍රධාන චරිතය ඉන්දියාවේ සුපිරි දක්ෂතා බොහොමයක් තියෙන Mallika Sherawat ඒ වගේම Jackie Shroff, Anupam Kher, Om Puri, Atul Kulkarni, Ashutosh Rana, Rajpal Yadav, Sushant Singh, Govind Namdev, Charu Sharma, Naseeruddin Shah වැනි සුපිරි සෙට් එකක් තමයි මේකට රංගනයෙන් දායක වෙන්නේ. සටන් ජවනිකා වලින් සහ කුතුහලයෙන් පිරුණු මේ බයිස්කෝප් එක විශිෂ්ඨ එකක්. මේක නාට්‍යය, දේශපාලන, අපරාධ, කියන වර්ගවල ෆිල්ම් එකක්.
දැන් අපි කතාව මොන වගේද කියලා බලමු. අපේ කථා නායිකාව තමයි අනෝකි දේවි. එයා සියුමැලියි අහිංසකයි කියලා නම් කියන්න බෑ. ටිකක් දරුණු මුරණ්ඩු කෙල්ලෙක්. එත් එයාට ශක්තිමත් හිතක් තිබුනා. එයා දුප්පත් කම නිසා හෙම්බත් වෙලා ඉන්නේ. ඇය නැටුම් නටලා මුදල් හොයන්න පුරුදු වෙලා හිටියා. එයාගේ ගමනට කොල්ලෝ පිස්සු වැටිලා හිටියේ.දවසක් රටේ පාලනය අරන් ඉන්න ප්‍රබලයන් ඉන්න සංදර්ශනයකට නර්තනයන් ඉදිරිපත් කරන්න මේ කෙල්ල යනවා. ඒක තමයි මේ කෙල්ලට වැරදුන ගමන. මේ කෙල්ලව දකිනවා මෙතන ඉන්න දිනානත් කියලා පොරක්. මේකා හැට පැන්නත් මනමාලකම ගිහින් නැති අධමයෙක්.
කොහොමහරි දිනානත්ගේ මිත්‍ර දයාල්ගෙ ඇඳුරුම්කමෙන්, කෙල්ලගේ ලඟම හිතවතෙක් වන බනරම් ගෙ මාර්ගයෙන් කෙල්ලව මෙයාගේ ගෙදරට ගෙන්න ගන්නවා. කෙල්ලට ලොවෙත් නැති ෆැන්ටසි ලෝකයක් මවලා මිනිහා කෙල්ලව අල්ලගන්න. කෙල්ලත් ගොඩක් දුප්පත් නිසා ඒ දූෂිත දේශපාලනඥයින්ගේ සිහින ලෝකේ අතරමන් වෙලා මේ නාකියගේ යෝජනාවට කැමති වෙනවා. හැබැයි මේ දිනානත්ගෙ හිතේ ඇත්තටම කෙල්ලට එහෙම ජීවිතයක් දෙන්න අදහසක් තිබුනා වගේ පෙන්නේ. ඒක ෆිල්ම් එක බලලා ඔයාම තීරණය කරන්න.
මෙතන ඉඳලා අර දිනානත් මේ කෙල්ලගේ පස්සෙන්මයි වලත්තකමේ.මේ කෙල්ල මේකෙන් හොඳට ප්‍රයෝජන ගත්තා.කොහොමහරි කතාවට මුක්ටයර් කියන සුපිරිම ගනයේ මැර දේශපාලනඥයගේ ආගමනයත් සමඟ මේ ව්‍යාජ සම්බන්දතාවයට ලොකු අභියෝගයක් එනවා. මොකක්ද ඒ? ඒක කතාව බලල ම විඳින්න.
මම මේ කිව්වේ කතාවේ කොටසක් විතරයි. ලංකාවේ වගේම ඉන්දියාවේත් හැමදේකටම දේශපාලනය මැදිහත් වෙලා. අසාධාරණ, අඳුරු කළු ලෝකයේ සත්‍යය, සාධාරණය වෙනුවෙන් සටන් කරන පිරිසිදු ලේ තියෙන අල්පයක් වැනි මිනිසුන්ද සිටියි. දූෂිත අධම පරිපාලනයක් තුල එවන් උත්තම මිනිස්සු තම ආදරණීයන් ගැන පවා,තම ජීවිත ගැන පවා නොසිතා සත්‍යය වෙනුවෙන් සටන් වදින අපූරු කතාවක් මේ.කූට උපක්‍රම මගින් ජනතාව නටවන හැටි, දේශපාලන ලෝකේ අඳුරු බියකරු ජීවිත, මිනිසත්කම නොමිනිස්කම අතරේ ගලායන අහිංසකයින්ගේ සුවහසක් බලාපොරොත්තු මොහොතින් බිඳ දමන හිත පිත් නැති අමනයන්ගේ ජීවිත ගැන මේකෙන් ඔයාට හොඳින් වටහා ගන්න පුළුවන්.
යුක්තිය අසාධාරණය රජ කරන වර්තමාන ලෝකයේ මිශ්රා, මනෝජ් සිං, නිර්භායි, නිශ්චායි වගේ පිරිසිදු ලේ තියෙන අවංක මිනිසුන් නැගී සිටින කල්හි සියලු අභියෝග බිඳිමින් “සත්‍යය පමණයි දිනන්නේ”.
මම ඔබට මේ බයිස්කෝප් එකේ එන දෙබස් දෙකක් දෙන්නම් හිතන්න.
1) ඔයාට කන්දක මුදිනින් වැටුනත් බේරෙන්න පුළුවන්..
ඒත් ඔයා සායක උගුලකට වැටුනොත් බේරෙන්න පුළුවන් වෙන එකක් නෑ.
2.) දේශපාලනය කියන්නේ මුතු සයුරක්. කවදාහරි ඔබ ඇතුලට ගියොත්..
අයේ එලියට එන්නේ.. අත මුතු වලින් පුරෝගෙන.
මොනවද හිතුනේ? හිතපු දේ හරිද බලන්න පහලින් ෆිල්ම් එකයි උපසිරසියයි බාගෙන ෆිල්ම් එක බලන්න. මගේ පලවෙනි උපසිරැසිය නිසා තියෙන යෝජනා සහ චෝදනා කමෙන්ට් එකකින් දාගෙනම යන්න යාලුවනේ.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
80a3197dce560ed7b3d6794d6ae51daf058bba50900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
4838AE948E5DAECC75C5E42C7FB65037DF54F0D4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,680 downloadsDownload Dirty-Politics-2015.zip142 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අශාන්-මේනුක-සේනාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් මේනුක සේනාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අශාන් මේනුක
Subtitles
36 comments
එල්.සී. දමැල්
අශාන් මේනුක සේනාරත්න
ස්තුතියි සහෝ
shan
ela ela. thanks.
tisara
ela..../thanks
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
උණුසුම් උණුසුම් සුභ පැතුම් සහෝ පලමු උපසිරැසියට! දිගු ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා. ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි. ජය වේවා!!!
අශාන් මේනුක සේනාරත්න
ස්තුතියි සහෝ
හෂාන් මදුශංක
පලවෙනි උපසිරසියට සුබපැතුම්.
අශාන් මේනුක සේනාරත්න
ස්තූතියි මචන්
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!අශාන් මේනුක සේනාරත්න
ස්තුතියි සහෝ
ජයවේවා
බුදු සරණයි
Rajitha Abeysinghe
thanks!!
Gayan
Thanks...
dilshan
thankz
Jack
නියමයි මචෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරමු.
ස්තුතියි උපසිරැසියට.අශාන් මේනුක සේනාරත්න
එළකිරි
තෑන්ක් යූ
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
පලුමු උපසිරැසියට උණුසුම් සුබ පැතුම්.
දිගටම සබ් දෙමු.
ජයෙන් ජයම වේවා!!අශාන් මේනුක සේනාරත්න
ස්තූතියි සහෝ
එළකිරි.
ජය ශ්‍රී !!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASHAN Saho. Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
අශාන් මේනුක සේනාරත්න
ස්තූතියි සහෝ...
ජයවේවා
Vidura
Tnx
“චූටී මල්ලි”
නියමයි
සබට තුති
ඔබට ජය............අශාන් මේනුක සේනාරත්න
ස්තූතියි සහෝ.....
චාමික දිල්හාර (දිලා)
බොහොම ස්තූතියි අශාන් සහෝ.....
පළමු උපසිරසියට සුභ පැතුම්....
දිගටම සබ් දෙමු.... එලඅශාන් මේනුක සේනාරත්න
ස්තූතියි..
එළකිරි
kanchana
appata siri patta lipiya.... balannama hithenawa,
subata thu
jaya
අශාන් මේනුක සේනාරත්න
පට්ට පට්ට
AnuradhaJayasekara. Monaragala
maru wedak machan....
Keep it up.
All the best!අශාන් මේනුක සේනාරත්න
අනිවා, ස්තූතියි මචන්
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම බයිස්කෝප් එක්ක ඉඳලා සබ් දෙමු .indika
thnn Q :)
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Sanjaya
Sub apRthum Saho...... Sub akata Bohoma PIn..........
රොයිලි
බොහොම ස්තූතියි අශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamara
niyamai saho.me film ekak karahan mcn puluwannam
.
.
.
Nayi Hukumat Nayi Jung (2015)තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයmindika
Thanks !!!!!!!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dirty Politics (2015) | දේශපාලනයේ සැඟවුණු යථාර්තය….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Dirty-Politics-2015-.jpg)

ඔන්න සහෝගේ පළමු උපසිරසට පළමු සුභ පැතුම මම එක් කරනවා...
උපසිරසට ස්තූතියි සහෝ...
ජය...