Watch Trailer

Valiyavan (2015) | බලවතා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් සුපිරි දමිළ ෆිලුමක් අරගෙන ආවේ ජායි-ඇන්ඩ්‍රියා රඟපාන වලියවන්. විභාග කන්දරාවක් ඉවර කරලා පට ගාලා යාල්දේවීයේ ගෙදර ආවේ උපසිරැසියක් දාන්නම තමයි. ඔන්න ඇවිත් දවස් 3 කින් මේ උපසිරැසිය සාදා නිමකළා ඔයාලට ඉක්මණටම දෙන්න ඕන නිසා. ෆිල්ම් එක චුට්ටක් කියන්නම්. ලස්සන කෙල්ලෙක් ඇවිත්, එයාගේ ආදරේ ලබන්…

Valiyavan 2015

ඔන්න යාළුවනේ තවත් සුපිරි දමිළ ෆිලුමක් අරගෙන ආවේ ජායි-ඇන්ඩ්‍රියා රඟපාන වලියවන්. විභාග කන්දරාවක් ඉවර කරලා පට ගාලා යාල්දේවීයේ ගෙදර ආවේ උපසිරැසියක් දාන්නම තමයි. ඔන්න ඇවිත් දවස් 3 කින් මේ උපසිරැසිය සාදා නිමකළා ඔයාලට ඉක්මණටම දෙන්න ඕන නිසා. ෆිල්ම් එක චුට්ටක් කියන්නම්.

ලස්සන කෙල්ලෙක් ඇවිත්, එයාගේ ආදරේ ලබන්න නම් එයා පෙන්නන කෙනාට ඔබ ගහන්න ඕන කියලා කීවොත්, නමුත් ඒ පුද්ගලයා ඔබට වැඩිය සුපිරි සටන් කරුවෙක් නම් ඔබ ගන්න තීරණේ මොකද්ද? ඔබ කුමන තීරණේ ගත්තත් විනෝද් නම් එකෙන්ම තීරණය කළා ගහනවමයි කියලා. පුළුවන්ද බැයිද වත් බැලුවේ නැහැ. එයා ගහන්න තීරණය කළේ එසේ මෙසේ කෙනෙක්ට නෙවෙයි, අන්තර්ජාතික බොක්සින් ශූර අශ්වින්ට.

මේ චිත්‍රපටය පටන් ගන්නේ ඔලිම්පික් වලට ඉන්දියාව නියෝජනය කරලා රිදී පදක්කමක් ඇරන් නැවත තමිල්නාඩුවට පැමිණෙන අශ්වින් ව පිළිගැනීමේ උත්සවයකින්. සියළු දෙනා ආඩම්බරයෙන් ඔහුව පිළිගනිද්දී එකම එක පොරක් ඔහුට වෛර කරනවා. ඒ තමයි විනෝද්. උගේ එකම අභිප්‍රාය අශ්වින්ට ගහන එක. ඒ වෙනුවෙන් විනෝද් සෑහෙන කැපකිරීම් කළා. විනෝද්ව අශ්වින්ට ගහන තැනට පත්කළේ සුභී කියලා කෙල්ලක්. ඉතාමත් ළාමක පුද්ගලයෙක්ව සිටි විනෝද්ව, ශක්තිවන්තයෙක් බවට පත් කළේ සුභී. සුභී ගේ ඉල්ලීම මත තමයි අශ්වින්ට ගහන්න විනෝද් තීරණය කළේ. මොකද එයා කීවා කවදාහරි එයා ආදරේ කරන්නේ නියම පිරිමියෙකුට කියලා. සුභීගේ ආදරය ලබා ගන්න තමයි විනෝද් ඒ තීරණයට බැස්සේ. නමුත් එය ලේසි පාසු අරමුණක් වුනේ නැහැ.

ඒක තමයි සාරාංශය. නමුත් ඒ සාරාංශයට පිටුපස්සේ ගැටළු රාශියක් තියනවා. මුලින් මුලින් චිත්‍රපටිය එකම අවුලක් වගේ. ඔයාලටම තේරෙයි බලද්දි. නමුත් අවසානයේ මේ ඒ ගැටළු සේරම එකම කතාවකට ගොනු වෙනවා. කාලෙකින් බලපු හොඳ චිත්‍රපටියක් හැබැයි සිංදු ටික නම් වැඩක් නෑ. ඒත් පට්ටයි. ඒ අතරතුර චිත්‍රපටයේ තිබිලා අපූරු වදනක් හමුවුණා.

ආදරයට පරදින්න නොදී ජීවිතය ජයගන්න කෙනා තමයි නියම පිරිමියා. කියලා. හොඳයි එහෙනම් තවත් උපසිරැසියක් ඇරන් එනකල් සියළු දෙනාටම ජය වේවා !

Valiyavan (2015) on IMDb

 

 

440 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

1E6C0A3FC58D60FDB48380DD72100A7C05904FA0

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

38FA3B0DF752B996F55CEB7CA9B0634914551636 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,728 downloadsDownload Valiyavan-2015-baiscopelk.zip100 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,728 downloadsDownload Subtitles100 KB

32 comments

  1. Gaguli

    thanks bro.keep it up

  2. kaushi

    thank u very much

  3. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    උපසිරසට තුති...
    ජය...

  4. lasiru

    Thanks..!!! KIT

  5. සමීර චතුරංග

    නියමයි සහෝ. දිගටම මේ වගේ අළුත් එව්වා දෙමු.
    සුබ පැතුම්.

  6. Shan

    Thanks......

  7. Nicol Vishan

    Elakiri saho digatama sub demu. Suba pathanawa

  8. dilusha nuwan

    තෑන්ක්ස් සහෝ
    වෙලාවකට බයිස්කෝප් ඩවුන් වෙන්නේ මොකක් හරි අවුලක්ද?

  9. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි ඉන්ද්‍රජිත් අයියේ.
    සුපිරියි.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි..
    ඊලග සුපිරි ෆිලුමේ සබ් එකත් අමාරු කට්ටක් කාගෙන ඉක්මනටම ගේන්නකෝ.
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!

  10. තරක නුවන් දිල්හාර

    එළකිරි ඉන්ද්‍රජිත් අයියේ
    ජය වේවා..!
    බොහොම ස්තුතියි උපසිරසියට

  11. Deex

    niyamaai

    patta

    very thanks..........................

  12. Sam

    thnkss sahoo..elzzz...//

  13. Kulanjana Maduranga

    pattai ahhhhh....supirima 1k bassala thiyenne.danama banawoooo...thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Vidura

    Tnx

  15. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය............

  16. පොඩි මෑන්

    Tamil api loweth maga arinne nane saho :)
    Godak Thanks sabata, Digatama sub demu.

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  19. නලින්

    ස්තුතියි උදය සහෝ!

    ජය ‍වේවා!

  20. indika

    thnn Q :)

  21. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  22. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. shanuka

    malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  24. shanuka

    elakiri patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  25. කැලුම් එදිරිසිංහ

    මචෝ තරහා වෙන්න එපා මෙහෙම කිව්වට උබ මොකාට බලන්නද බන් අච්චර පොඩියට font සයිස්එක දැම්මේ.....අනේ ලොකු උදව්වක් සබ් එක ඉක්මනින්ම හදල දාපන් ආයෙත්...

  26. SHEHAN

    thanks broo

  27. Harindu Jayakody

    ගොඩක් ස්තුතියි..
    ජය වේවා...

  28. DoN

    Tamil නම් ඉතින් Story තමා.. මෙකත් ලස්සන කතාවක් හැමෝම බලන්න.. Sub & Film එකට ස්තුතිය ...

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  30. Menu

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි..

  31. Lahiru sanjana

    Shajahan 2001 sub eka denna puluwanda

  32. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.