Watch Trailer

Divergent (2014) | තවත් එක විප්ලවයක් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මාව අමතකත් ඇති දැන්. මෙන්න ගෙනාවා ප්‍රසිද්ධ නවකථා තුනක් ඇසුරෙන් තැනෙන චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටය. නවකථා තුනේ නම් තමා Divergent, Insurgent හා Allegiant කියන්නේ. ඉතින් මුලින්ම මේ Divergent ගැන කතා කරනවනම්, Veronica Roth නම් උපාධි අපේක්ෂිකාවක් විසින් ලියන ලද මුල්ම නවකතාව වෙච…

Divergent (2014)හොඳයි කොහොමද කට්ටියටම? මාව අමතකත් ඇති දැන්. මෙන්න ගෙනාවා ප්‍රසිද්ධ නවකථා තුනක් ඇසුරෙන් තැනෙන චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටය. නවකථා තුනේ නම් තමා Divergent, Insurgent හා Allegiant කියන්නේ. ඉතින් මුලින්ම මේ Divergent ගැන කතා කරනවනම්, Veronica Roth නම් උපාධි අපේක්ෂිකාවක් විසින් ලියන ලද මුල්ම නවකතාව වෙච්ච මේක තරුණ තරුණියන් අතර බොහෝ ලෙස ජනප්‍රිය වෙච්ච නවකතාවක් වුණා. ඉතින් ඒ හින්දම මේක ඔන්න චිත්‍රපටයකටත් නැඟිලා.

කතාව ගැන කියන්න කලින් මේ කථාවේ පසුබිම් කාල සමය ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනා. භයානක යුද්ධයකින් ලෝකයේ බොහෝ දෙනා මිය ගිය පසුත් චිකාගෝ නගරට කේන්ද්‍ර කොටගෙන, අධි ආරක්ෂිත වැටකින් ආරක්ෂිතව එක්තරා මිනිසුන් කොටසක් වෙසෙනවා. සමාජය තවත් යුද්ධයකින් ආරක්ෂා වීම පිණිස එහි නිර්මාතෲ වරුන් විසින් සමාජයට කණ්ඩායම් පද්ධතියක් හඳුනවා දෙනවා. එනම්,

Abnegation – පරාර්ථකාමී කණ්ඩායම;
Dauntless – නිර්භීත කණ්ඩායම;
Erudite – වියත් කණ්ඩායම;
Amity – මිත්‍රත්ව කණ්ඩායම;
Candor – නිර්ව්‍යාජ කණ්ඩායම;

යන නම් වලින් ඔවුන්ව හැඳින්වෙනවා.

මේ කණ්ඩායම් වලට පැවරෙන යුතුකම් වගකීම් මෙන්ම ඔවුන්ගේ ගති ලක්ෂණ ගැන චිත්‍රපටිය බලද්දි දැනගන්න ලැබේවී. ඒ වගේම මනස පාලනය කිරීමට හා යම් යම් පරීක්ෂණ කිරීමට එක් එක් ද්‍රාවණ තිබෙනවා. ඉතින් අවුරුදු 16 සපිරෙන හැම කෙනෙක්ම මුලින්ම එක්තරා විභාගයකට පෙනී සිටිය යුතුයි. මෙම ද්‍රාවණයක් පානය කොට ඔවුන් දකින දර්ශනයකට ඔවුන් මුහුණ දෙන විධිය අනුව ඔවුන්ව ගැලපෙන කණ්ඩායම තෝරාගන්න මඟපෙන්වීමක් ලබා දෙනවා. පසුදා ඔවුන් තම කණ්ඩායම තෝරාගෙන ජීවිත කාලයටම එයට අනුගතව සිටිය යුතු වෙනවා.

ඉතින් කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්. හැමෝටම බාගෙන බලන්න ඉඩ දෙනවා.

මේ දවස් වල මගේ පරිගණකයේ පොඩි ප්‍රශ්නයක් ආව හින්දා මේ උපසිරැසියේ හොඳ නරක පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලැබුණේ නෑ. ඉතින් වැරදි ඇත්නම් කමාකරන්න කියන ගමන් ඔබෙන් සමුගන්නවා. තවත් එකකින් හමුවෙමු. ඒ වගේම මේ ගැන ඔත්තු සපයලා මේක කරන්න කියලා තර්ජනය කරපු සමීර කරුණාරත්න සහොටත් ස්තුති වෙනවා. 

322

Divergent (2014) on IMDb

 

 

650 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

BC0D11AFCED2327CF65A884324439C53DA948AF1

778 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6B1B9DDDBDAC9C4770948B4E5488F39AFA84EA1C

932 MB (BR) කොපිය මෙතනින් බාගන්න

247A424720EF8AC435C31D62A33CA16BA63C56E4

1.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න

5818B3F20B34D26216967A035DE649BFC0AEFAB2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

18,627 downloadsDownload Divergent-2014-BR.zip158 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Insurgent (2015)>>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

18,627 downloadsDownload Subtitles158 KB

124 comments

  1. රවිඳු නිපුන්

    niyamayi mama eka....

    1. රවිඳු නිපුන්

      හහ් හහ් හා....

    2. රවිඳු නිපුන්

      නියම ෆිල්ම් එකක් අයියේ දීලා තියෙන්නේ....
      මේක එනකල්මයි හිටියේ..
      රොයිලි අයියගේ වැඩක් නිසා අනිවා බලනවා..
      තෑන්ක්ස් අයියේ සබ් එකට!!!

  2. වරුණ රංගජිත් (වරූ)

    මම අද තමයි එක හොඳේ...
    රොයිලි අයියගේ එකක්නේ..
    දැනට ෆිල්ම් 36 ගොඩගැහිලා බලන්න...
    ඔන්න එහෙනම් බානවා...
    කවදහරි බලන්න බැරියැ ඉතින්...
    ජය වේවා...!!!

  3. වරුණ රංගජිත් (වරූ)

    යකෝ වෙන එකෙක් එක වෙලානේ
    මමයි මුලින්ම ටයිප් කළේ
    කමක්නෑ ඉතින් මම 2 හොඳේ..

    1. රවිඳු නිපුන්

      හහ් හහ් හා....

  4. Pamuditha

    thank you................ :)

  5. LAKSHAN

    sinhala sub akata thanx machan .......................

  6. අසෙල් ඉෂාන්

    Niyami Roily Aiye
    Dam Tv seriesuth Nati nisa Roily aiyyage sub 1 ene
    Hawa hada dakinawa wage kalekata pase :D
    Kohoma unath wade ela
    Sub 1 Thanx

  7. dilshan

    thanks saho,ela

  8. janaka

    thanxxxxxxxxxxx

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කවුද මේ සබ් එකක් අරගෙන ආපු අලුත් බුවා..
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට..
    මුල්ම උපසිරසියට බොහොම ස්තුතියි..
    දිගටම අපි එක්ක රැදී සිටිවී කියලා හිතනවා..
    අනික ඔය නමින්ම ගොඩාක් ඉස්සර මේ සයිට් එකේ උපසිරසි කරපු කෙනෙක් හිටියා වගේ මතකයි..
    දැන් නම් එයා ගැන ආරංචියක් නැ..
    එයාගේ අඩුව පුරවන්නත් එක්ක ඔයා මේ වගේ සුපිරි ෆිල්ම් ගේන්න...
    ෆිල්ම් ඒකනම් එනකම්ම බලාන උන්නු එකක් නිසා ඔයා කිව්වා වගේම මමත් ෆිල්ම් එක ගැන මොනාත් කියන්නේ නැහැ...
    එහෙනම්...
    ආයෙත් බයිස්කෝප් කණ්ඩායමට පිළිගන්න ගමන් සාදරයෙන්..
    ජය වේවා කියලා අපි යනවා..
    ජය වේවා...

  10. prabhath

    thanks Royly saho

  11. dilshan

    ස්තුතියි

  12. Sam

    niyami royly sahooo...sub eka wedi wage dila neee...thnksss...

  13. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  14. අයේෂ්

    Thank You..

  15. Mahesh

    sub ekat thanx aaaaaa

  16. Amil

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි අයිය

  17. Kulanjana Maduranga

    pattai ahhhhhhhhhh.ROYLI aiya genawa nm ithin aniwa bamak.subata thanks aiye.digatama sub denn.jaya wewa....

  18. Jayasooriya

    niyamai saho. supiri

  19. Ashan ravihansa

    Ela royle ayya dunna Nam nobqla kohomada meke brrip eka kavadda enne eka enda parakku venavanam kiyando.. Mekavath Ada rata baganda

  20. Maduranga

    Thanks you very much for the sub..........

  21. Dilshan kalinga

    අප්පා...මේ තියෙන්නේ සුපිරි බාන්ඩයක්.එනකම් බලාගෙනයි උන්නේ.මේක නම් වෙබ්රිප් හරි කමක් නෑ බලනවා.
    බොහොම තුති රොයිලි සහෝ....
    දෙයියෙක් නෙමෙයි දෙවලයක්නේ.
    :-)

  22. Neranji Sulakkana

    දැන් මේක බැලුවාට පස්සෙ කෝම හරි පොත හොයාගන්ඩ එපැයි.. නැත්තං දෙකයි තුනයි දැනගන්න වෙන්නෑනෙ.. :(

  23. Lakshyan

    සබ් එකට තැන්ක්ස් සහෝ! :D

  24. චතුර බුද්ධික

    හම්මේ කොහෙද මෙච්චර කල් ගිහිල්ලා හිටියේ?
    බොහොම ස්තුතියි සබ් එකට...
    හොද කතාවක් වගේ..

  25. Dulanga

    thanks

  26. Tharindu Perera

    elazzz ahhh roili sahoo...
    goda kalekin genalla hoda filumak....
    danam banava mekaa.thanks sahoo sub ekatahh..

  27. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    තෑන්ක්ස් රොයිලි සහෝ..

  28. නලින්

    අප්පටසිරි අයියා ගෙනාවා කියන්නෙ බැමක්ම තමයි අායි!

    ජය වේවා !

    රොයිලි අයියේ!

  29. #ChalinduDeshan (කිනා)

    මම හිතුවා මේකනං අනිවා දෙන්නේ අපෙ රොයිලි සීයා තමා කියලා.
    :D තැංකුයි සීයා තාත්තියේ :D :P
    ජයවේවා!

  30. Saman Prasad ( Black Panther )

    රොයිලි අයියගෙ සබ් වල මොන අඩුපාඩුද අප්පේ... හැම සබ් එකක්ම පට්ටෙට තියෙනවා. හැබැයි මේක නම් බාන්නෙ නෑ. Brrip එක එනකම් ඉන්නවා. සබ් එකට තෑන්ක්ස්...!!!

  31. AsanTha AkiLa

    Dupiri ekak wage :) :)
    Niyamai aiyee :D
    thanxx upasirasiyata..... jaya wewa!! :)

  32. ගයාන් රූකාන්ත (ජෝනා)

    අද බලන්න කියලා හැදුවේ මේක බාන්න මාර ගේමක් දෙන්න ඕනේ
    එන්නේ නැ අනේ:( :( කමක් නැ හෙට දිහාට බලනවා.
    සබට තුති රොයිලි අයියේ ඔයාගේ සබ් වල කොහෙද අප්පා වැරදි තියෙන්නේ.

  33. me

    Thanks

  34. asitha

    niyamai royle niyama film ekak tnx oyata

  35. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො :P ජය

  36. Kavindu

    meke kellada bn pradana charithe

  37. wele

    thanks bro niyamai digatama sub denna........

  38. dev

    bohoma stuti saho.... .
    meka enakanma tama hitiye... ..

  39. harsha

    රොයිලි මත්තයයෝ ඉතින් කෝමද තොරතුරු. කොයිබද ගොහිං හිටියේ.

  40. SHAN

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ජය වේවා!!

  41. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍.
    ‍නි‍ය‍ම ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍මේ‍කත්‍ ‍හං‍‍ගර් ‍ගේම්‍ස්‍ ‍ව‍ගේ ‍ය‍න ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍හැ‍කි ‍ලෙ‍ස ‍සබ්‍ ‍දෙන්‍‍න.
    ‍ඒ ‍ස‍ද‍හා ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ආ, ‍මේ ‍ආ‍සි‍රි ‍අ‍යි‍යේ, ‍ඔ‍යා‍ට ‍ඇත්‍‍ත‍ට‍ම ‍මෙ‍යා ‍අ‍ලුත්‍ ‍කෙ‍නෙක්‍‍ද?
    ‍එ‍හෙ‍නම්‍ ‍ඔ‍යාත්‍ ‍අ‍පි‍ට ‍අ‍ලුත්‍ ‍නෙ‍මේ, ‍තා‍ම ‍මේ ‍ෆීල්‍ඩ්‍ ‍එ‍ක‍ට
    ‍ආ‍පු ‍නැ‍ති ‍කෙ‍නෙක්‍.
    ‍ආ‍සි‍රි ‍අ‍යි‍යේ, ‍ඔ‍ය‍ගේ ‍ප‍ල‍මු ‍සබ්‍ ‍එ‍ක ‍එ‍න‍කම්‍ ‍බ‍ලා ‍සි‍ටි‍මි. :-D
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!, ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ!!!!!!!!!!!!!

  42. ලක්ෂාන් නිලංක

    meka denakan balagena hiyiye...bohoma thuthi royle aiye...jaya wewa...!

  43. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  44. thisaru

    niyamai boss

  45. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  46. indunil

    tnx ...ela ela

  47. Aditha Praween

    රොයිලි අයියත් ඉඳලා ඉඳලා සුපිරිම එකක් දීලා තියෙන්නේ .
    රොයිලි අයියා කළා නම් සුපිරියටම ඇති .
    නියමයි අයියේ .
    :D

  48. Gayan sampath

    ela ela
    Thanks saho........

  49. Leo Nicks

    Gedara yanakal ispasuwak na...thnx saho

  50. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි රොයිලි අයියේ,ජයවේවා.

Load more comments