Watch Trailer

Open Season (2006) | අභීතව අරමුණ කරා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දෙවැනි සබ්ටයිට්ල් එකත් කරලා ඉවර කලා. කලින් කරපු Open Season 2 සබ් එකටත් හොඳ ප්‍රතිචාර තිබ්බ. කිහිපදෙනෙක්ම ඉල්ලලා තිබුන පලවෙනි කොටසටත් කරන්න කියල. බලලම අදහස් කියන්නකෝ. [divider] කලකට පස්සේ අද මම ඇනිමේෂන් චිත්‍රපටියක් ඔබ වෙත ගෙන එනවා. මේකේ දෙවන චිත්‍රපටිය දෙන්නෙ නැතුව පළමු චිත්‍රපටිය දෙන්නේ පළමු…

Open Season (2006)

ඔන්න දෙවැනි සබ්ටයිට්ල් එකත් කරලා ඉවර කලා. කලින් කරපු Open Season 2 සබ් එකටත් හොඳ ප්‍රතිචාර තිබ්බ. කිහිපදෙනෙක්ම ඉල්ලලා තිබුන පලවෙනි කොටසටත් කරන්න කියල. බලලම අදහස් කියන්නකෝ.

කලකට පස්සේ අද මම ඇනිමේෂන් චිත්‍රපටියක් ඔබ වෙත ගෙන එනවා. මේකේ දෙවන චිත්‍රපටිය දෙන්නෙ නැතුව පළමු චිත්‍රපටිය දෙන්නේ පළමු කොටස සිරාම සිරා නිසා. මටනම් Open Season 2 ඇල්ලුවේ නැහැ. මේ චිත්‍රපටිය ගැන කිවුවොත්, බඩ බොකු අල්ලගෙන හිනා වෙන්න පුළුවන් නිර්මාණයක්. කලකට පස්සේ ඔබව සිනා සාගරයක ගිල්වාවි.

කතාව කෙටියෙන් මෙහෙමයි. Boog කියල හීලෑ කරපු පත වලහෙක් ඉන්නවා. බොහොම සැපෙන් සංතෝසෙන් ඉන්න Boogගේ ජීවතයට Elliot කියල ආගන්තුකයෙක් ඇතුලු වෙනවා. ඉන් පස්සේ සිදුවන දේ ප්‍රතිඵලයක් ලෙස Boogව කැලෙට අතාරිනවා. වලහෙකුගේ සහජ බුද්ධිය නැති Boogට දැන ගන්න ලැබෙනවා තව දවස් 3කින් දඩයම් සමය ඇරඹෙනවා කියලා.

පණ නල රැකගන්න, Boog සහ Elliot තව කළෑ යාළුවෝ ගොන්නක් සමඟ “අභීතව අරමුණ කරා” ඇදෙනවා. අරමුණ මොකක්ද? ඒක ඉෂ්ඨ වේවිද?

OOpen Season (2006) on IMDb

 

 

550 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A87F9540C38EBC045D06FE7E3D6E97A00C5D1C25 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,131 downloadsDownload Open-Season-2006.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/කසුන්-මදුසංක-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මදුසංක සිල්වා (kasunaaa)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                          Open Season 2 (2008) >>

Subtitles by

කසුන් මදුසංක

Subtitles

2,131 downloadsDownload Subtitles41 KB

51 comments

  1. Lahiru Randika

    අභීතව අරමුණ කරා ;
    මෙය බාගත කිරීම සදහා ;

    මම අද හෙටම ලිපියක් ලියන්න්ම්කෝ.. මේ ද්වස් වල මූවී 1ක් හරියට බලාගන්නවත් හම්බුනේ නෑ....

    1. tharusha nayanajith

      මමත් ෆිල්ම් එකකට සබ් දැම්මා ඒ උනාට මම මේකට දන්නා මේල් එකකකුත් දැම්මා දවස් පහකට විතර උඩ.ඒ උනාට රෙප්ලේයි නෑ
      තාම දාලත් නෑ .කරුණාකරලා උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න

  2. Gayan

    බාමි බාමි… :)

  3. රොකියා

    මේක කොර මූවි එකක් . මම ඉතින් Animation අතාරිනෙ නැති හින්දා මේකෙ 2 වැනි එකත් බැලුව. ගෝලය කියුව වගේ ඒක 1ස්ට් එක තරම්ම සාර්තක නෑ. නමුත් එච්චරම අවුලකුත් නෑ.

  4. SirAj

    මචන් සිංහල subtitle නැද්ද>?

  5. Uraj Deemantha

    @ SirAj :-

    යකෝ සිංහල සබ් එහෙම ලෙහෙසි නෑ හදන එක..... :P දැනට English සබ් එක බාගෙන බලන්න.... :D

    බාමු බලන්න...!! :)

  6. Suvin

    shaa... lassana movie ekak! man aasai meke muwaa ta! Uu maru! hariyata shrek eke Donkiya wade! Orphan, A Perfect Getaway, I love U beth Cooper kiyana movies awith! orphan nam baluwa... maru! dammoth anith ayath kamathi wei....

  7. Rotiya

    ගෝලයට Short term memory lost තියේද මන්ද?
    ඈයි අප්පේ මේ mvoie කොහෝමද කාලෙකට පස්සේ වෙන්නේ.
    එතකොට Ratatouille movie එක animationනෙවෙයිද ??

    කොහොම උනත් පට්ට බාලම බලමුකො..;)

  8. බුධාජීව

    බාමි!

  9. maneesh

    animaton walata echara kamttak na...baanna ekak nati nisa baanawa...

  10. Lahiru Randika

    @ Suvin Says:
    shaa… lassana movie ekak! man aasai meke muwaa ta! Uu maru! hariyata shrek eke Donkiya wade! Orphan, A Perfect Getaway, I love U beth Cooper kiyana movies awith! orphan nam baluwa… maru! dammoth anith ayath kamathi wei….

    ඉදිරියේදී අපි මේ ඔක්කෝම දෙනවා... මම දැන් මේවා වල තත්වය පරික්ෂා කරලා.. ළඟදීම හොදම තත්වයේ තියන චිත්‍රපටිය ඉදිරිපත් කරනවා...
    බයිස්කෝප් සිංහලෙන් තුලින් හැමදාම අපි හොදම දේ ලබා දෙන්න අපේ උපරිම උත්සහය ගන්නවා...

  11. SirAj

    :( :( @ uraj

  12. ගෝලයා

    එල චිත්‍රපටියක්. කිවුව වගේම අලුත්ම බයිස්කෝප් අපි ඔයාලට දෙනවා. එන සුමානෙත් මේ සුමානෙ වගේ, ඊටත් වඩා හොඳ වේවි. දිගටම බයිස්කෝප් සමඟ රැඳෙන්න. :)

  13. chathurarcrc

    මෙකත් බැලුවද කියලා මතක නෙනේ.ඇනිමේෂන් හින්දා නොබාත් බැ.බාන්නම වෙනවා වගේ..

  14. Induwaree

    මම නම් මේක බලලා තියෙනවා. පුලුවන්නම් දෙවෙනි කොටස දෙනවාද මේකේ. :)

    අනේ මම අර කලිනුත් ඉල්ලුවේ "Dance Flick" ෆිල්ම් එක හොයලා දෙන්නකෝ ප්ලීස්‌ස්‌ස්ස්‌ස්‌ස්‌. :)

  15. ගෝලයා

    @Induwaree : මෙන්න මෙතනින් Open Season 2 බාගන්න. Dance Flick මෙතනින් බාගන්න. මේ චිත්‍රපටි දෙකනම් මම මළාට බයිස්කෝප් එකේ දාන්නෙ නැහැ. ඔන්න ඉල්ලුව නිසාම දුන්නා. :D

  16. M.N.N N IJAD

    ANEY!!! GURA TAMIL FILMSUTH DANNAKO

    ITS VERY HELPFUL FOR ME

  17. Induwaree

    @ ගෝලයා>>> ගොඩාක්‌ ස්‌තූතියි ලින්ක්‌ස්‌ දෙකටම. :)

  18. Rotiya

    me film eke english subtitle nane ban hoya ganda :/

  19. RANUSHKA

    SUBTITLE keyanne mokakda

  20. spnd

    bana bariyoooooooooooo

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කර ඇත.

  21. Chamikara

    machan meke sinhala sub hadanina ko plzzzzzz.

  22. rusiru

    දාපන් බොලව් අලුත් ෆිල්ම් එකක්

  23. banuka banda

    අභීතව අරමුණ කරා bami :) :P

  24. රැවන්

    1 බැළළා ඉවරඋනේ දැන් මේ කේ 2 කොටස එහෙම නැද්ද???

  25. Ramraj

    එළ ෆිල්ම් එකක්.

  26. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

  27. ජයනි චතුප්‍රභා

    Thank youu

  28. නලින්

    ස්තුතියි කසුන් සහ‍ෝ!

    ජය ව‍ේවා!

  29. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  30. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  31. thisaru

    ela mcn

  32. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  33. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, අපේ ඉල්ලීමට කන්දීලා මේකට සිංහල උපසිරසි ලබා දුන්නට, හැකිනම් මෙහි අවසන් එකත් දෙන්න බලන්න, ජයවේවා.

  34. kushan

    thanx sub ekata

  35. jayanandana

    ඈනිමේෂන් නම් බලන්නෙ නෑතුව කොහොමද,,,, ස්තුතියි මචන්ල....

  36. Kulanjana Maduranga

    elazzzzzzz...suba dunnata thanks KASUN saho.digatama sub demu.jaya wewa......

  37. Chaminda Lakruwan

    Suba patum macho :)

  38. Jack

    ස්තුතියි සහෝ.
    දිගටම සබ් දෙන්න,
    ජයවේවා.

  39. Chamindu

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  40. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Amil

    එළ ෆිල්ම් එකක්.
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  42. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  43. Yenu

    Thank You....

  44. Naween

    සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය...!!!

  45. tharindu

    Thank you very much.....:)

  46. Ruchira

    ස්තුතියි අය්යේ sub 1ට.............

  47. Hiran Sharanga

    Thanks bro...

  48. Nera44

    Thnx Dule