Watch Trailer

Doctor Dolittle (1998) with Sinhala Subtitles | සත්තු දොස්තර [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ.. මෙන්න ගෙනාව මගෙ 3වෙනි සබ් එක.. මේක ලියද්දී වෙච්ච දේවල්..කීබෝඩ් එකත් කඩාගෙන තමයි ලියල ඉවර උනේ. ෆිල්ම් එක තමයි Dr Dolittle. මේක ගොඩක් අය සිරසෙ ගිය පාර අනිව බලල වෙන්නැති ..බලපු අයයි ආපහු බලන්න ආස අයයි බලපු නැති අයටයි කතාව පොඩ්ඩක් කියන්නන්. imdb ratings 5.3ක් හිමිවෙච්ච මේ බොක්ස් ඔෆිස් වා…

හායි යාලුවනේ.. මෙන්න ගෙනාව මගෙ 3වෙනි සබ් එක.. මේක ලියද්දී වෙච්ච දේවල්..කීබෝඩ් එකත් කඩාගෙන තමයි ලියල ඉවර උනේ.

ෆිල්ම් එක තමයි Dr Dolittle. මේක ගොඩක් අය සිරසෙ ගිය පාර අනිව බලල වෙන්නැති ..බලපු අයයි ආපහු බලන්න ආස අයයි බලපු නැති අයටයි කතාව පොඩ්ඩක් කියන්නන්. imdb ratings 5.3ක් හිමිවෙච්ච මේ බොක්ස් ඔෆිස් වාර්තා බිදපු ෆිල්ම් එකක් කතාවෙ ප්‍රධාන චරිතය ජෝන් ඩූලිට්ල්.

එයාට පොඩි කාලෙ ඉදන් සත්තුන්ට කතාකරන්න පුලුවන්..ඊටපස්සෙ තාත්තා බයවෙලා ඒක තහනම් කරනව පුංචි  ජෝන්ට පස්සෙ මිනිහ ලොකු උනාම සත්තුන්ට තමන් එක්ක කතාකරන්න පුලුවන් කියන එක එයාට අමතක වෙලා ගිහින් ..කොහොමහරි එක ලකී කියල බල්ලෙක් අඑවිත් කොහොමහරි දොස්තර මහත්තයා අඑත්ත තේරුම් ගන්නව ..පස්සෙ හඑමෝම දඑනගන්නව මෙයාගෙ හැකියාව ඊටපස්සෙ දොස්තර සත්තුන්ටයි මිනිස්සුන්ටයි දෙගොල්ලොටම බෙහෙත් කරනව.තව මරු මරු කොමඩි සීන් තියෙනවා ..

Doctor Dolittle (1998) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Doctor.Dolittle.1998.1080p-720p.BluRay.x264.YIFY.Eng

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,626 downloadsDownload Dr.-Dolittle-1998.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

5,626 downloadsDownload Subtitles50 KB

17 comments

  1. Udara Damith B/K

    මේක සිරසේ යන කොට කීපාරක් බලන්ඩ ඇතිද
    මේකට දුන්නට තැන්ක්ස්

  2. එල්.සී. දමැල්

    ස්තුතියි... පොඩි කාලේ ආසාවෙන් බලපු කතාවක්...
    මේකෙ ඉතිරි කොටස් ටිකටත් සබ් දේවි කියල හිතනවා...

    1. Tharindu Karunarathne

      elama

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  4. Hewa Lunuwilage Asiri Priyantha

    සිරසෙන් පට්ට ගහපු එකක් නොවැ.
    ඒත් එපාවෙනවා කියල යෑ.
    ෆිල්ම්සෙ ට් එකම තියෙනවා මගේ ගාව. අමුතුවෙන් බාන්න දෙයක් නා.
    අනික් ෆිල්ම් ටිකටත් දෙන විත්තිය දන්නවා. ඒ නිසා අනික්වත් කරමු කියන්නේ නෑ.
    සබට තැන්ක්ස් මචෝ.

  5. කෞෂාන් පියුමන්ත

    හම්මෝ සිය පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ බන්.සබට තුති

  6. Kasun Widusha

    Meka ithuru tikatath sub karanda sahoo.tnx aa

  7. thisal

    ස්තුතියි…

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. kasun sandaruwan

    -) -) -) -)
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    -) -) -) -)

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharindu Karunarathne

    thanks okkotma

  12. Wolwerine.

    Thanks for sub.

  13. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  14. Himantha

    Doctor Dolittle 3 & 4 sinhala sub dendoooo..........

  15. Anonymous

    this file is damages. cant open this. please reupload this

    1. Ravindu Heshan - Admin

      Dan Wada karanawa