Dominic and the Ladies’ Purse (2025 Sinhala Subtitless ආයුබෝවන්, ඔන්න එහෙනම් ZEE5 හරහා අන්තර්ජාලයට නිකුත් උන තවත් ලස්සන මලයාලි mystery comedy thriller ශානරයේ චිත්‍රපටයක්අද ගෙන එනවා. මලයාලි සිනමාවේ අග රජුන් දෙදෙනා අතරින් මේ අවුරුද්දෙ ඉදිරියෙන් හිටියෙ මෝහන් ලාල්. 2024 වසර ගත්තොත් මම්මුටි. මේ වස්ර තුල…

ආයුබෝවන්, ඔන්න එහෙනම් ZEE5 හරහා අන්තර්ජාලයට නිකුත් උන තවත් ලස්සන මලයාලි mystery comedy thriller ශානරයේ චිත්‍රපටයක්අද ගෙන එනවා. මලයාලි සිනමාවේ අග රජුන් දෙදෙනා අතරින් මේ අවුරුද්දෙ ඉදිරියෙන් හිටියෙ මෝහන් ලාල්. 2024 වසර ගත්තොත් මම්මුටි. මේ වස්ර තුල එතරම් සාර්ථක්ත්වයක් මමුටිට තිබුනෙ නැතත් ඔහුගේ පවුලේ නිශ්පාදන සමාගමක් වන Wayfarer Films මගින් මම්මුටි නිශ්පාදනය කරන ලද සුවිශේෂ චිත්‍රපටයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. මේකට හේතු උනේ මම්මුටි එක්ක අධ්‍යක්ශනයෙන් මේකට සම්බන්ධ උනේ ප්‍රසිද්ධ දමිළ චිත්‍රපට අධ්‍යක්ශකයෙක් සහ නළුවෙක් වන Gautham Vasudev Menon වීමයි. ඇත්තටම මෙනන් කියන්නෙ මිශ්‍ර මලයාලියෙක් උනත් මේ තමයි ඔහුගෙ පළවෙනි මලයාලි අධ්‍යක්ශණය. ලොකු ලොකු බලාපොරොත්තු තැබුවත් ඒ කාල රාමුවෙ නිකුත් උන ප්‍රබල මලයාලි චිත්‍රපට සමග තරඟ කරන්නට නම් හැකි උනේ නැතත් සැලකිය යුතු ප්‍රතිචාර ලබා ගන්න මෙයට හැකි උනා. ඉතින් ජනවාරි මාසෙ තියටර් එකට ආපු මේ චිත්‍රපටය පරක්කු වෙලා හරි අපට අන්තර්ජාලයෙන් දැක ගන්න ලැබෙනවා.
මේක ලස්සන රහස් පරික්ෂක කතාවක්. අන්තිම මොහොත වෙන කල් කුතුහලය අවුස්සලා හිතා ගන්න බැරි ට්විස්ට් එකකින් කතාව ඉවර වෙනවා. පොලිස් සේවයෙන් නෙරපන ලද පොලිස් නිලධාරියෙක් තමන්ගේම කියලා පෞද්ගලික රහස් පරීක්ෂක ආයතනයක් පවත්වා ගෙන යනවා.කොහොමත් මිනිහා ටිකක් අමාරුවෙන් තමයි මේක ගෙනියන්නෙ. සහයට ඔන්න සහායකයෙකුත් ගන්නවා තරුණ කොල්ලෙක්. ඔන්න පොඩි කේස් එකක් හම්බ වෙනවා. ඒ තමයි අහම්බෙන් හම්බ උන කාන්තා පර්ස් එකක අයිති කාරයා හොයා ගන්න එක. මේ වගේ කේස් බාර ගන්නෙ නැතත් බාර ගන්න කේස් නැති නිසාත් කුලිය හිඟ ගෙවල් අයිතිකාරිගෙ ඉල්ලීමක් නිසා අහක දාන්න බරි නිසා මේක බාර ගන්නවා. ඉතිං පර්ස් එකේ කේස් එක මෙයාලව කොච්චර දුර ඇද ගෙන යයිද?
ටිකක් දිග උනාට කම්මැලි කමක් නෑ, මම්මුටි ලොක්ක ඉන්න නිසා. ගෝකුල් සුරේශ් අනිත් ප්‍රධාන චරිතය රඟපාන අතර සුශ්මිතා භට්, විජි වෙන්කටෙශ්, විනීත්, සිද්දික්, ශයින් ටොම් චාකෝ, ලේනා වැනි නළු නිළියන් රාශියක් මෙහි රඟපානවා. එහෙනම් බලන්න. ඔබ සැමට සුභ නත්තලක් ප්‍රාර්ථනා කරනවා.
එහෙනම් නැවත හමු වෙමු. ආයුබෝවන්
Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,658 downloadsDownload Dominic-and-the-Ladies-Purse-2025.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dominic and the Ladies’ Purse (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Dominic and the Ladies' Purse (2025 Sinhala Subtitless
- #Dominic and the Ladies' Purse Sinhala Sub
- #Dominic and the Ladies' Purse Sinhala Subtitless
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika laKMal
Sahan Gayantha
Thanks a lot Bandula brother sub ekata
Viraj
Thanks
Amila
thank you brother
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitles | පර්ස් එකේ කේස් එක [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/12/Dominic-and-the-Ladies-Purse-2025-1.jpg)

බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට