Domino කියන්නේ 2019 තිරගත වුණු අපරාධ හා ත්‍රාසය යන ගණය අයිතිවන ෆිලුමක්.Brian De Palma විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය සදහා Nikolaj Coster-Waldau, Carice van Houten හා Guy Pearce රංගනයෙන් දායක වෙයි.මේකේ කතාව වෙන්නේ එක දානිශ් පොලිස් නිලධාරියෙක්ට තමන්ගේ සහයකයාට වුණු අපරාධයත් එක්ක එහි ඝාතකයා සොය…

Domino කියන්නේ 2019 තිරගත වුණු අපරාධ හා ත්‍රාසය යන ගණය අයිතිවන ෆිලුමක්.Brian De Palma විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය සදහා Nikolaj Coster-Waldau, Carice van Houten හා Guy Pearce රංගනයෙන් දායක වෙයි.මේකේ කතාව වෙන්නේ එක දානිශ් පොලිස් නිලධාරියෙක්ට තමන්ගේ සහයකයාට වුණු අපරාධයත් එක්ක එහි ඝාතකයා සොයා යන සිද්දියක් තමයි පාදක වෙන්නේ.මෙය Saban Film ආයතනය විසින් 2019 May 31 වෙනි දින ප්‍රචාරය කොට තිබෙනවා.
– Domino චිත්‍රපටයේ නිල පෝස්ටරය –
- IMDb Rate – 4.7/10
- Running Time – 1h 29min
- Genres – Crime l Thriller
- Released Date – 31 May 2019
- Director – Brian De Palma
- Writer – Petter Skavlan
- Stars – Nikolaj Coster-Waldau, Carice van Houten, Guy Pearce
- Budget – $7,800,000 (estimated)
මේකේ කතාව වෙන්නේ, එක්තරා දවසක මේ දානිශ් පොලිස් නිළධාරියා එයාගේ නිල තුවක්කුව ගෙදර දාලා අපරාධ ස්ථානයකට යනවා.ඊටපස්සේ එයා එයාගේ පාර්ට්නර් ගේ තුවක්කුව අරන් යනවා. ISIS ත්‍රස්තවාදියෙක් පැමිණ සහයකයාගේ බෙල්ල කපා පැන යද්දී සහයකයා මරණයට පත් වෙන අතර ඒ මරණයේ පලිගැනීම වශයෙන් මේ ක්‍රිස්ටියන් කියන් පොලිස් කාරයා ඒ ISIS ත්‍රස්තවාදියා වූ ටාර්සි හොයා යන ගමන් තමයි මෙහි වෙන්නේ.මැරුණු පාර්ට්නර්ගේ අනියම් සම්බන්ධයක් වන ඇලෙක්ස් කියල පොලිස් නිලධාරිනියක් මේකට සම්බන්ධ වෙනවා.
ඔන්න ඔහොම කතාවක් යන්නේ. මේ මැතකදි අපේ රටට වුණු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය නිසා නැති වුණු අහිංසක ජීවිත සිහිපත් කරන ගමන් මන් ගිහින් එන්නම්.
බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
6,284 downloadsDownload Domino.2019.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
32 comments
gihan perera
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoo sub ekata...
Hashan M. Priyadarshana
Thank you bro sub ekata....
Jaya wewa.!Suranjan
Thanks machan.....jayawewa.....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
Udaya Saman
පහරක් නෙ ගෙනත් තියෙන්නෙ මලේ..පට්ට...උපසිරසියට බොහොම තුති මලේ ......ඔන්න ගත්ත එහෙනම්...
Bobby
Thank you Pasindu for the Sub
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pavi
Thank you for sub...
Rimesh Dilshan
Instant Family 2018 ෆිල්ම් එකටත් සබ් එක දෙනවද....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hiranhiru
ගොඩක් ස්තුතියි උපසිරැසියට.
ජයවේවා...!
තෙරුවන් සරණයි...!
Kanchaka
Thanks bro
Bimba
sub aulak nahe fiilm patta gon
Bimba
24 balala meka baluwawama melorahak nahe sub hodai
Buddi
Thanks.............
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....prasakr
බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....
Pramukmili
thanxxx.............
AsithaDilruwan
ela saho thanks
suranuwan
thanks bro..
Sandaru
Thanks for sub.good luck bro
chinthaka_priyadrshana
Thank u................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
Shehan putha
thanks sahoo !
pushpakumara12345
bluray please
Kalana kulathunge
Thank u machooo supiri wadak
Kasunabayasekara
Thanks bro..
Anonymous
Elama
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Domino (2019) Sinhala Subtitles | ISIS ත්‍රස්ත ප්‍රහාරයක්…! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/Domino-2019.jpg)

ස්තුතියි සහෝ...පට්ට ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....