Watch Trailer

The Last Boy (2019) Sinhala Subtitles | සිත් පිත් නැති රුදුරු සුලග [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං මේ සැරේ ඔයාලට අරන් ආවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2019 දි නිකුත් කරපු සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේක මගේ දෙවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. පලවෙනි සබ් එක කරලා අවුරුද්දකට විතර පස්සෙ තමයි මේක කරේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Perry Bhandal කියන අධ්‍යක්ෂකවරයා. විනාඩි 87ක් දිවෙන මේ චිත්‍රපටය…

ඔන්න මං මේ සැරේ ඔයාලට අරන් ආවේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2019 දි නිකුත් කරපු සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේක මගේ දෙවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. පලවෙනි සබ් එක කරලා අවුරුද්දකට විතර පස්සෙ තමයි මේක කරේ.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Perry Bhandal කියන අධ්‍යක්ෂකවරයා. විනාඩි 87ක් දිවෙන මේ චිත්‍රපටය අයිති වෙන්නෙ Sci-Fi, Drama, Thriller යන වර්ගීකරණයන්ට. IMDB අගය 6.9ක් වෙලා තියෙනවා මේ වෙද්දි, නමුත් රිලීස් වෙලා තවමත් ලොකු කාලයක් නැති නිසා IMDB අගය සහ Rotten tomatoes අගය කාලයත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුලුවන්. මේ චිත්‍රපටය ගිය අවුරුද්දේ නිකුත් වුනු The bird box(2018) හා A Quite place (2018) චිත්‍රපට දෙකට සමාන තේමාවක් තමයි මේ චිත්‍රපටයේත් තියෙන්නේ. මේ චිත්‍රපටය යන්නේ මෙහෙමයි,

පෘථිවියට හදිසියේම එක්වුන විනාශකාරි ශක්තියක් නිසා ලෝකය විනාශ වෙන්න පටන් ගන්නවා. මේ විනාශය වෙන්නේ හුලගෙන්. මේ හුලගට අහුවෙන හැමෝම වගේ මිය යනවා. නමුත් තවමත් මේ රුදුරු හුලගට අහු වෙන්නෙ නැතුව බේරිලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් එක්කෙනෙක් තමයි ශිරා කියන්නේ. මේ චිත්‍රපටය ගොනු වෙලා තියෙන්නෙ මේ ශිරා කියන වයසින් අඩු පිරිමි ලමයා වටා. ශිරාගෙ අම්මා බ්‍රිතාන්‍ය රජයට සේවය කරන රාජ්‍ය නිලදාරිනියක්. ඇය මිය යන්නට ඉස්සෙල්ලා ඇය ශිරාට දෙනවා මේ විනාශකාරි හුලග පරාවර්තනය කරන්න පුලුවන් උපකරණයක්. ඉතිම් මේ ශිරා කියන පිරිමි ලමයා කොහොමහරි තවත් කීප දෙනෙක් එක්ක කොහොමහරි දිවිගලවා ගන්නවා. මේක තමයි මේ චිත්‍රපටයේ මූලික සාරාංශය. ඒ වගේම මේ චිත්‍රපටයේ අවසානය එක පාරටම හිතාගන්න අමාරුයි. ඉතින් මේක ගොඩක්ම සාර්ථක විද්‍යාප්‍රබන්ධයක් කියලා ඔයාලට බැලුවම තේරෙයි.

එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙනකම් දැනට සමුගන්නම්. ඔබට ජය…..

10 Things I Hate About You (1999) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,357 downloadsDownload The-Last-Boy2019.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් බුද්ධික ජයසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුපුන් බුද්ධික ජයසංඛ

Subtitles

6,357 downloadsDownload Subtitles25 KB

34 comments

  1. wnrodrigo

    Good work friend, Thanks!

  2. amilaranjan

    thank you spun

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata...

  4. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි සුපුන් සහො

  5. බොබී

    උපසිරැසියට ස්තූතියි සහෝ. තවත් මෙවැනි විද්‍යා ප්‍රබන්ධ ගෙන ඒමට හැකිවේවා කියා පතනවා.

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. dx12

    Thanks bro

  8. gihan perera

    ස්තුතියි මචං.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  9. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  10. indika75

    thanks..

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. ict

    Thanks sahoo

  13. Tharaka

    THANKS...............

  14. Thusaraarunalu1

    ස්තූතියි සහෝ......
    '22 july' Netflix film sub eka dannako...

  15. chinthaka_priyadrshana

    Thank U bro..........

  16. Tharindu07

    Thanks Macho....!!!!

  17. yeshu

    tnx

  18. AsithaDilruwan

    ela saho thanks

  19. suranuwan

    thanks...

  20. Sandaru

    Thanks for sub.good luck bro

  21. Kalanacosta

    Thanks ........

  22. iresha

    thank you .................

  23. Nipun Tharuka

    Thanks for the subtitle......

  24. Nirosha Nirosha

    thanks

  25. MAALnath

    Thanks ................good luck ..........................

  26. aks

    Thanks...

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. lakkana

      තුන් පාරක් බැලුව බ්‍රෝ මේකෙ අන්තිමට මොකද්ද වෙන්නෙ කියපන්කො

  28. Shehan putha

    THANKS SAHO !

  29. Dewadithya

    Thanks for Sub!

  30. Waruna Kamalawansha

    බලමු මේකත් බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. samith dahanayaka

    sub ekata thanx

  32. lakkana

    මොකද්ද බං අන්තිමට වෙන්නෙ තුන් පාරක් බැලුව

  33. නිමල් දිසානායක

    ස්තුතියි සුපුන්!