තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක ස්වීඩන් ෆිල්ම් එකක් නිසා ගොඩක් ජනප්‍රිය නැහැ,නමුත් හොඳම එකක්. ඒක ඔයාලම බලන්නම ඕනේ. ඒ උණාට IMDb එකට අනුව 6.2 ක අගයක් ලැබිලා තියෙනවා, නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 30 වැනිදා, නමුත් මේකේ හොඳ කොපියක් ඇවිත් දැන් දවස් කිහිපයක් වෙනවා. Snabba cash –…

තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක ස්වීඩන් ෆිල්ම් එකක් නිසා ගොඩක් ජනප්‍රිය නැහැ,නමුත් හොඳම එකක්. ඒක ඔයාලම බලන්නම ඕනේ. ඒ උණාට IMDb එකට අනුව 6.2 ක අගයක් ලැබිලා තියෙනවා, නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 30 වැනිදා, නමුත් මේකේ හොඳ කොපියක් ඇවිත් දැන් දවස් කිහිපයක් වෙනවා. Snabba cash – Livet deluxe කියලා තමයි original title එක දීලා තියෙන්නේ,මේකේ කතාව එක පාර තේරුම් ගන්න අමාරුයි. අන්තිමට තමයි පැහැදිලි වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා.
කතාව ගැන කියනවා නම් මේක පාතාලේ ගේමක්. රොඩෝවන් තමයි පාතාල නායකයා, එයාගේ දුව තමයි නාරියා කියන්නේ. මාර්ටින් තමයි ප්‍රධාන නළුවා වෙන්නේ. ඔහු මේ කල්ලියේ තොරතුරු ගන්න මේකට රහසේ සම්බන්ධ වෙනවා. ඔවුන් එක්ක වැඩ කරනවා. අන්තිමට මාර්ටින් ලොක්කගේ හොඳම ගෝලයා වෙනවා වගේම නාරියා වත් යාළු කර ගන්නවා. මෙයා ලොකු ගේමක් ගහනවා.
මේ ෆිල්ම් එක ගොඩක් අවධානයෙන් බලන්න කියනවා.ඒ ටිකක් තේරුම් ගන්න අමාරු නිසා. යන්න කලින් කියන්න ඕනේ මේකේ නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තවම නිකුත් වෙලා නැහැ. මම මේක අසා ලිවීමක් කලේ, ඒක නිසා අනිත් එව්වට වැඩිය ටිකක් අමාරු උණා කරන්න. ඒ වගේම අත් වැරදීම් තියෙන්නත් පුළුවන්. ඒකට ඔයාලා මට සමාව දෙයි කියල හිතනවා. එහෙනම් තව එකක් අරන් එනකම් යන්නම්, හැමෝටම ජය පතනවා. හැමෝම රස විඳින්න.
450 MB (BR) කොපිය මෙතනින් බාගන්න
9A72FE29F99EBBFB330E8437B4C3002C83D7D006750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
18ED7E0B374C1A7E41DC23C49DFB58F000F0C21B1.06 GB (BR) කොපිය මෙතනින් බාගන්න
4C3193031483164F5EB41505EBC96C554D404D3B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,738 downloadsDownload Easy-Money-Life-Deluxe-2013.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
41 comments
jack
Isu DP
Onna Wenada Wagema Comment Eka Magen..
1st Eka Hode.. :-)
Thankzz Samira Aiye Subata...
Oya Wedi Wage Sub Denne...
Ela Hode Ude Pandarama Action Filumak Balathaki.....
Digatama Mehena Sub Demu..
Oya M Kalin Kiwwa Wagema Baiscope Eka Digayama Inna Ona Kenek....
Jaya Wewa !!! :-) :-)Isu DP
Ooopsss... 2nd Eka.. :-(
Action Aluth Ewa Gemu Aiye...
TREDTive
Thanks mchn sub ekata
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)ediri
sub ekata patta gamak deela thiyenne ehinda aniwa balanawa
thankxxxx machoHiMeShZoRo
tnx kiwwa ;)
Thanu
Thanx saho... Hoda film 1k wage...
dinidu madushanka
ela ela saho jaya wewa
දමිත්
ගොඩක් මහන්සි වෙලා තියෙනවා. නියම වැඩක් සහෝ. ජයෙන් ජය...
නලින්
ස්තුතියි සමිර සහෝ!
දිගටම මේ වගේ පට්ට කථා අරන් එන්න! වෙනදා වගේම
ජය වේවා!
Global
Thanks Bro..Patta Gemakne Dila Thiyenne..
luck_shan
ela... (Y)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමීර සහො :D ජය
Chami
Thank you very much...
Anjana
mcahn uba mara gemak dela tiyennee.... english subs natuwa subs denawa kiyannee uba mara dedicate karala tiyenawa.. appriciate karanawa ee gena mulima... mee wage subs walata gemak dela balannee nathee kavda.. anika film eka supiri..... underworld gemak nee.... menna bewa.... Thanks macahn..... jaya wewa.... mcahnla apee sameera ta comment godak damu... mahansi unata mee wage subs karanna.... jaya wewa.. :)
tharindu
ela ela machan.mara wadane machan ubath karanne supiri wade machan aa.......
Givantha Arshakularathne
සුපිරි.Thank you.
Tharindu Perera
elazzzz...
fatta kathavak vageee....
thanks machan sub ekatahhh................දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සුපිරි,ජයවේවා.
Aditha Praween
නියම චිත්‍රපටියක්
දිගටම මේ වගේ සබ් දෙමු .
සුභ පතනවා !
:Dආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
න් ඉයමයි නියමයි..
පාතාලේ සීන් එකක් එහෙනම් ආ...
බලමුකෝ හොඳද කියලා, ජය වේවා..“චූටී මල්ලි”
පාතාලෙ සීන්
හොදා හොදා
සබට තුති
ඔබට ජය........Nandana
Thank U Sameera.
kesara
thank you bro!................ :P great work!..............
ඉෂාර වෙත්තසිංහ
සුපිරි ෆිල්ම් එකක්.............
දිගටම සබ් දෙමු සහෝ.............
ජය වේවා..................D a Z u n
elaZZZZZZZZZZZZZZZZZZ !!!
ගමයා
පට්ට ගේමක් දීලා වගේ...
නොබලා කොහොමෙයි ඉතින්
එලකිරි තමා
ඕන්න මාත් ගත්තා
තුති!darshana
tnx
Isu DP
M 1st Comment eka Damme Lipiya Kiyawannewth Nathuwe....
Patta Gemakne Aiye Oya Dila Thiyenne Sub Ekata..
Ehema Krnna Tharam Ballnnma Qatina Ekak Wage...Easy Money (2010)
http://m.imdb.com/title/tt1291652/
Menna Mekatath Sub Eka Gemuko....
Jaya Wewa !!! :-) :-)Kulanjana Maduranga
asa liwemak...........ammo mcn api wenu wen mechchara kapa kirimak krapu 1kta hisa namala achara krnawa.subata thanks SAMEERA saho.ohoma yn.jaya wewa......
navindu chamika
niymai.
thanks a lot.Lakmal
thnkz mcn onna baawa
bhanusha
sub 1ta tnx.puluwannam tamil film 1k denna.baiscope 1ta jaya!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Chamith
බොහොම ස්තූතියි
namika
ගොඩාක් මහන්සි වෙලානේ සහෝ!
බොහොම ස්තුතියි සිංහල උපසිරසට. ඇක්ෂන් එකක් නම් නොබලා කොහොමද?
ජය වේවා!dinesh
gemanm gema ptta gemak thamai macho sub ekata thanks
Sanjaya
Thanks Saho..........
Reman ANthony
meke 2013 movie eka danna saho
Reman ANthony
easy money 2 hard to kill eke sub danna broo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අසා ලිවීමක් කියන්නේ... පට්ට ගේමක් දෙන්න ඕණනේ.
ඔන්න ගත්තා සහෝ.
බොහෝම ස්තුතියි යාලුවා.
ඊලග එකත් ඉක්මනටම දෙන්න.