Watch Trailer

Eight Legged Freaks (2002) Sinhala Subtitles | මිනීමරු මකුළුවෝ [සිංහල උපසිරසි]

– මරුනේ! මිනීමරු බැටළුවන්ට පස්සෙ මිනීමරු මකුළුවෝ. – ඔව්, ඔයාලා මේවට කැමතියිනේ. – මේක කාගේ වැඩක්ද? – Warner Bros. Pictures සමාගමේ වැඩක්. Ellory Elkayem ගේ අධ්‍යක්ෂණයක්. – IMDB රේටින්ග්ස් කොහොමද? – 5.4 යි. මනාප 53199 කින්. – නළු නිළියෝ එහෙම දන්න කියන අයද? – අපෝ ඔව්, ප්‍රසිද්ධ සෙට් එකක් ඉන්නේ. – නමක්…

– මරුනේ! මිනීමරු බැටළුවන්ට පස්සෙ මිනීමරු මකුළුවෝ.
– ඔව්, ඔයාලා මේවට කැමතියිනේ.

– මේක කාගේ වැඩක්ද?
– Warner Bros. Pictures සමාගමේ වැඩක්. Ellory Elkayem ගේ අධ්‍යක්ෂණයක්.

– IMDB රේටින්ග්ස් කොහොමද?
– 5.4 යි. මනාප 53199 කින්.

– නළු නිළියෝ එහෙම දන්න කියන අයද?
– අපෝ ඔව්, ප්‍රසිද්ධ සෙට් එකක් ඉන්නේ.

– නමක් දෙකක් කියන්න.
– Scarlett Johansson
David Arquette
Kari Wuhrer

– මේකෙ වෙන සීන් එක මොකක්ද?
– විෂ අපද්‍රව්‍ය සහිත පළඟැටියෝ ආහාරයට ගන්න මකුළුවෝ වේගෙන් ලොකු වෙලා යෝධ මකුළුවෝ වෙනවා. උන්ගෙන් බේරෙන්න උත්සාහ කරන පුංචි ටවුමක් ගැනයි තියෙන්නේ.

– මේකත් 18+ ද?
– ඔව්, සෙක්ස් සීන් හින්දම නෙමෙයි, අවුල් දෙබස් තියෙන හින්දා.

එහෙනම් මේ විනාඩි 99 තනිවෙලා බලන්න යෝධ මකුළුවොත් එක්ක.

ඒ වගේම ඔයාලා දන්න බලන්න පුළුවන් මට්ටමේ තව මේ වගේ මිනීමරු සත්තු ඉන්න හොඳ ෆිල්ම් තියෙනව නම් පහළින් කමෙන්ට් කරන්න. ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,675 downloadsDownload Eight-Legged-Freaks-2002.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

2,675 downloadsDownload Subtitles68 KB

35 comments

  1. Anonymous

    thanks for the sub
    Free Guy film ekatath sub ekak demu

    1. Sohan Jayasooriya

      අගෝස්තු 13 නේද ඒක රිලීස් වෙන්නෙ ?

    2. Dasun Akalanka

      sorry saho mama hituwe eke web rip eka awilla kiyala

  2. kavinu

    අහම්බෙන් අහුවෙලා ඒ දවස්වල පට්ට ගහපු ෆිල්ම් එකක්...
    පෝස්ටර් එක දකිද්දිම මතක් වුණා!
    බොහොම ස්තූතියි අයියෙ!!!

  3. CityHunterX3

    Thanx බන්. පුලුවන් නම් work it 2020 සබ් දෙන්නකො. හැබැයි ඒක මේ මාතෘකාවට සම්බන්ධ නම් නෑ.ලස්සන කතාවක්ලු. ජය ✌.

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Pasindu Madumal

    සබට තුති සොහාන් අයියේ ❤️

  6. Suranjan

    Thanks.....jayawewa....!

  7. Amila Roshan

    Ela thanks sub ekata
    Puluwannanam mewath denna
    Mosquitos 1994
    Slugs 1988
    Jaya wewa

  8. Anonymous

    thanks bro

  9. Tharindu

    thank you machan

  10. Lakshitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  11. Neo

    Thanks brother
    Keep it up

  12. Anonymous

    අඩේහ් තැන්ක්ස් මචන්
    පරන වුනත් මේව නම් අතහරින්නේ නෑ

  13. Sohan Jayasooriya

    ස්තූතියි හැමෝටම

  14. Idunil Weerasinghe

    Thanks brother

  15. Anonymous

    Thanks bokka❤️

  16. Kushan

    Sub akta thanks

  17. ශාමල් මනෝජන්

    නියමයි සහෝ. උපසිරැසියට ගොඩක්ම ස්තූතියි.

    Animal Horror movies නම් ඉතින් එළම තමයි.

    දන්න ෆිල්ම් කමෙන්ට් කරන්න කියපු නිසා මං ගාවත් මේ වගේ ලිස්ට් එකක් තියනවා. බයිස්කෝප් එකෙන් මේවා කවදාහරි දෙනකම් මං බලං ඉන්නේ. මේවා සුපිරි ෆිල්ම්. Trailer එක බලන්න. හොඳ නම් සබ් කරන මෙන් ඉල්ලමි.

    The Fly - 1986
    The Fly 2 - 1989
    Ticks - 1993
    Mimic - 1997
    Python - 2000
    Croc - 2007
    Mosquito - 1994
    Starship Troopers - 1997
    Starship Troopers 2 - 2004
    Starship Troopers 3 - 2008
    Bug - 2006
    An American Werewolf in London - 1981
    The Blob - 1988
    Komodo vs. Cobra - 2005
    Alligator - 1980
    Alligator 2 - 1991
    Killer Crocodile - 1989
    Killer Crocodile 2 - 1991
    Clash of the Titans - 1981

    1. Anonymous

      කාලා වරෙන්කො සොහාන්

    2. Sohan Jayasooriya

  18. Anonymous

    තැන්ක්ස් හොදෙයි

  19. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  20. Sheron

    Thnkz bro

  21. Anonymous

    පට්ටයි ඕයි

  22. Sohan Jayasooriya

    ස්තූතියි හැමෝටම !!

  23. Deegayu Abeysekera

    Anaconda 1997 Anaconda 2004

    Dog Soldiers 2002

    me film 3 puluwannan BR rip Walata sub denna thiyenne dvd rip walata ekai.

    Thanks.....................!

  24. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  25. Deegayu Abeysekera

    Cat's Eye 1985

    The Ghost and the Darkness 1996 meka dvd rip ekata sub thiyenne

    me film 2th Animal horror patta film 2k puluwannan sub denna

    thanks...................!

  26. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  27. Dewadithya

    Thanks for sub!

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  29. Pawan

    thanks for the sub dude.
    keep up.....!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!