ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි ගැන්වීමත් අරගෙන මම අවා . මේ සැරෙත් ඔයාලට මම දෙන්න හදන්නේ horror ෆිල්ම් එකක් මේකේ නම තමා Embrace of the Vampire [2013] උණු කැවුම් වගේ 13 එකක්ම තමා ඉතින් .මේ සැරේ මට මේ සබ් එක හදනකොට මාර බකප් එකක් දුන්නේ මගේ ආදරණිය අම්මා . හපොයි එකනම් කියලා ඉවර කරන්න බැරි […]
ඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි ගැන්වීමත් අරගෙන මම අවා . මේ සැරෙත් ඔයාලට මම දෙන්න හදන්නේ horror ෆිල්ම් එකක් මේකේ නම තමා Embrace of the Vampire [2013] උණු කැවුම් වගේ 13 එකක්ම තමා ඉතින් .මේ සැරේ මට මේ සබ් එක හදනකොට මාර බකප් එකක් දුන්නේ මගේ ආදරණිය අම්මා . හපොයි එකනම් කියලා ඉවර කරන්න බැරි වෙයි. මම සබ් එක හදනකොට ලඟට ඇවිත් බත් ටික පවා කැව්වේ මගේ අම්මා (මම තාම පොඩි එකානේ තාම 19 නේ ) .මගේ අම්මට ඒ සම්බන්දව ගොඩාක් ස්තුති කරනවා . හැමදාම කියන්නා වගේ මේකටත් ස්තුතිය හිමිවෙන්න ඕනේ අපේ “නිශාන් රොෂාන් ” සොහොයුරාට ඒ විතරක් නෙවේ අපේ විකියා අයියා තාම මට මේ ෆිල්ම් එක තෝරලා දුන්නේ “මේකට සබ දාපන් මලයෝ “කියලා එක නිසා එයාටත් ස්තුතිය හිමි වෙන්න ඕනේ .
මම තාම පොඩි එකා උනාට මොකද මේ සැරේ අත ගැහුව්වේ නම් ටිකක් ලොකු වැඩකට . ( ලොකුයි කිවේ මේක 18 + නිසා හොඳේ ) හරි ඒ පම්පෝරි වලින් වැඩක් නැ .. එකෙන්ම මේක 18 ට වැඩ පොඩිහිටියෝ විතරක් බලන්න හොඳේ .. horror කීවට මොකද මේක dracula ටයිප් ෆිල්ම් එකක් එකෙන්ම imdb rate නම් තාම නිකුත් වෙලා නැ ඔන්න .මොකද මේක එලියට දන්නේ මේ මාසේ 15 වෙනිදාට , ප්‍රදාන නිළිය Sharon Hinnendael, ඩිරෙක්ටර් Carl Bessai කතාව ලියල තියෙන්නේ Andrew C. Erin ඇතුළු පිරිසක් ..
මේකේ ප්‍රදාන චරිතේ තමා චාලට් කියන්නේ මෙයා පැවතගෙන එන්නේ වැම්පයර් ලේ තියන පරම්පරාවකින් නමුත් මෙයා වැම්පයර් කෙනෙක් නෙවේ වැම්පයර් දඩයක්කාරයෙක් ..මෙය ගේ පවුලේ ඔක්කොම කස්ටිය වැම්පයර් දඩයක්කාරයෝ මෙයාගේ අවාසනාවට මෙයා පොඩි කළෙම මෙයාගේ අම්මා ඇතුළු පවුලේ හැමෝම මැරෙනවා .එක නිසා මෙයා දන්නේ නැ මෙයා වැම්පයර් දඩයක්කාරයෙක් කියලා . කොහොමින් කොහොම හරි කෙල්ල ලොකු වෙනවා . ඊට පස්සේ උසස් අධ්‍යාපනය හදාරන්න ශිෂ්‍යත්වයක් හම්බවෙලා විශ්ව විද්‍යාලයකට එනවා එතනින් තමා ෆිල්ම් එක පටන් ගන්නේ .. විශ්ව විද්‍යාලයේ ඉන්නවා මහාචාර්ය කෙනෙක් කෝල් කියලා එය උගන්වන්නේ භූත සාස්ත්‍රය කොහොමහරි මේ මහාචාර්යවරයා චාලට් ට ආදරේ කරන්න පටන් ගන්නවා . ඔය අතරේ චාලට්ට ක්‍රිස් කියලා පෙම්වතෙකව හම්බවෙනවා ( ඔන්න මම නම් නෙව ). කෝල් කියන්නේ ඇත්තටම වැම්පයර් කෙනෙක් ඉතින් ඉතුරු ටික ඔයාලම බලල දැනගන්නකො .චාලට් එයාගේ ඇත්ත ස්වරුපය දැන ගෙන ඒ අනුව කටයුතු කරයිද ?එහෙමත් නැත්තම් කෝල් එක්ක පෙමින් වෙලෙයිද ? ක්‍රිස්ට මොනවා වෙයිද ? අනේ මන්දා…
698 MB (HD) කොපිය මෙතනින් බාගන්න E65C10FA38939D88618CE2C534352C91E93FFBBB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,532 downloadsDownload Embrace-of-the-Vampire-2013-www.baiscopelk.com-.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/ක්‍රිස්ටි-නුවන්1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ක්‍රිස්ටි නුවන් අමරසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ක්‍රිස්ටි නුවන්
Subtitles
54 comments
was
isuru
thanks thawath hoda awa denna
venura
thawath awa demu ahenam
ositha
bohoma pin
ganidu
තෑන්ක්ස් වේවා!
ranga
ela balanna one machan
sanka
white house down ekatath sub denna puluwandha? thank you
ක්‍රිස්ටි නුවන් අමරසිරි
වයිට් හවුස් ඩවුන් එකට වෙන කෙනෙක් සබ් කරනවා යාලු ..
tharanga
නියමයි මේවා නම් අනිවා බලනවා :)
upali
ela ela ela
eranga
math ahenm onna banna damma :)
hh
maru
lasidu
මචං ඇනිමේෂන් ඇක්ෂන් ඒවත් දෙමු නේ දැන් හොරර් වැඩි
zumo man
elazzz thnxzz
හර්ෂ ලහිරු
මේක පට්ට බයිස්කෝප් එකක්
කලින්ම බැලුවා දැන් ආයෙත් සබ් එක්කම
බලන්න පුලුවන් ජයවේවා සහොbandula
bohoma pin
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
patta wage..onna dammaa baanna
thanks macho...chamath cafe
දැන් baisope එකෙන් එන්නත් කලින් ෆිල්ම් දෙනවා පට්ට මචං
ක්‍රිස්ටි නුවන් අමරසිරි
එහෙම තමා ටිකක් දියුණු උනහම ...
isuru samarasinghe
supiri film akak meyka saho
Gayan
patahhhhhhhhh sahoooooooo
#ChalinduDeshan (කිනා)
Ela ela.
mahansiye tharamatalune prathipala thiyenne kollo.
thawa 13 ekk damu.
thanx
jayawewa!!Thilina
Niyamai Brother...
jack
නියමයි මචෝ. ස්තුතියි සබ් එකට
Vidush
elakiri machooooooooooooooooo meka dunnata thanx.
me
Thanks
suresh
thanks bro
ශාන් විමුක්ති [ විමා]
මට තියන එකම ගැටලුව කොහොමද බන් අම්මව ලග තියාගෙන සබ කලේ ? :o
දිෂාන්
හ හ හා... මටත් ඒකම හිතුනා.. විමෝ..
ගොඩක් ස්තූතියි සබ් එකට. ජය වේවා... ඔන්න මමත් ගත්තාක්රිස්ටි නුවන් අමරසිරි
අයියෝ.. අම්මා ඉන්න වෙලාවට බයිස්කෝප් එක බලන්නේ නැනේ මචන්ලා සබ් හදනවා විතරයි .. සබ් එකේ 18+ කැලි ****** වලින් කපනවනේ .. එක නිසා අවුලක් උනේ නැ
ශාන් විමුක්ති [ විමා]
අනිව එහෙම ගැටලුවක් නොවුනොත් තමා පුදුම :P
අම්ම දනි නම් පුතා ++ එව්වා කරන්නෙ කියලා බත් වලද ඔලුවෙ නමයි
හෙහ් හෙ
එහෙනම් අම්මටයි පුතාටයි දෙන්නටම බොහොම ස්තුත්යි වෙච්ච කැප කිරීමට :Dක්‍රිස්ටි නුවන් අමරසිරි
එකෙන්ම තැන්කු... හොඳේ
Sisira Hegoda
Thanks.
buddhika
thanks for sub
sumeda
බැලුවා වගෙ මතකයි......මොනා උනත් තෑන්ක්ස් වෙවා........!!!!!oh 18+ නෙ.....අම්බෙ...
mudiya / මුදියා
ක්‍රිස්ටිය මේ පාර ගෙනත් තියෙන්නෙ ලේ උරා බොන්න වටින ෆිල්ම් එකක්නෙ.බ්ලේඩ් වගේද.බලන්න ඕනි වෙලාවක් ලැබුන ගමන්ම.ජයවේවා.බොහෝ.......................................................................ම ස්තූතියි...!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,දිගටම සබ් දෙන්න,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි ක්‍රිස්ටි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
අළුත් එකට තුති මචන්
අනිවා brrip එකටත් අප්ඩේට් පාරක් දාහන් ඈ.....
සබට තුති
ඔබට ජය...nirosh
ala kiri machan, ubata apen suba pethum, thawath hada awa aliyata dapan. menna mama film 1 banna demma..
Anjana
මේ නමම තියන film එකක් මම පොඩිකාලේ බලලා තියනවා 15 y ago විතර සමහරවිට ඒ story එකම දාලා අලුතෙන් හදල ඇති
charlie
17i kiyala baluwe nae.math bawa
නලින්
අඩේ ක්‍රිස්.. අම්මා නිකමටවත් ඇහුවේ නැද්ද බං
"පුතා ඔයා මොනාද කරන්නේ කියලා"ස්තුතියි මචං සබට
ජය වේවා!
gihan
බොහොම ස්තුතියි
Boss
චිත්‍රපටිය අතාත්විකයි…. හරියට අර බොළඳ හින්දි ආදර කතාවක් වගේ… ඉංග්ලිෂ් ෆිල්ම් වලට මොනවා වෙලාද මන්ද දැන්... මෙහෙම ගියොත් බලන්න ෆිල්ම් එකක්වත් නැති වෙනවා...
සංජය
thanks bro
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍දිල්ෂාන් කාලිංග
ඔන්න මෑතකදී තමයි මේක බැලුවේ.වැරදි අඩුපාඩු නම් ටිකක් තිබුනා.ඒත් ඉතින් ෆිල්ම් ඒක බලන්න නම් ඒක කරදරයක් උනේ නෑ.
ස්තුතියි සහෝ සබට...
ජයවේවා!!sudesh
thx yalu
jawayaja
බොහොම ස්තූතී යාලුවෙ...
Gihan
Thanks Yaluwa.
R.S. Samantha
ela ela..
thank you bro..!!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Lakshan1327
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට සහෝ