සියලුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! සියලුම දෙනා හොඳින් කියල හිතනව, තවත් ස්ටීවන් සීගල්ගෙ මූවි එකක් අරගෙන තමයි ආවෙ, මං හිතන්නෙ මාසෙකට විතර පස්සෙ තමයි ෆිල්ම් එකක් අරගෙන එන්නෙ, මේ ෆිල්ම් එක 2016.09.23 වෙනිද තමයි නිදහස් වෙලා තියෙන්නෙ, IMDB 3.9 ක් විදිහට පෙන්නනව, මේක ගොඩාක්ම ක්‍රියාදාම චිත්‍රපටියක් නෙමෙ…

සියලුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! සියලුම දෙනා හොඳින් කියල හිතනව, තවත් ස්ටීවන් සීගල්ගෙ මූවි එකක් අරගෙන තමයි ආවෙ, මං හිතන්නෙ මාසෙකට විතර පස්සෙ තමයි ෆිල්ම් එකක් අරගෙන එන්නෙ, මේ ෆිල්ම් එක 2016.09.23 වෙනිද තමයි නිදහස් වෙලා තියෙන්නෙ, IMDB 3.9 ක් විදිහට පෙන්නනව, මේක ගොඩාක්ම ක්‍රියාදාම චිත්‍රපටියක් නෙමෙයි, ස්ටීවන් සීගල්ගෙ මූවි වලට කැමති අයට බලන්න පුලුවන්, ඒ වගේම ටොරන්ට් වල යම් ගැටලුවක් තියෙනව කියන්න හැමෝම දන්නවනෙ, ඉතින් මොකද කරන්නෙ ඒකට? ඇත්තටම කරන්න දෙයක් නෑ, අපේ ශරීරයත් අපිට අයිති නැති කොට ටොරන්ට් ගැන කතා කරන එකත් විහිලුවක්, කමක් නෑ අපි ලද දෙයින් සතුටු වෙමු, ගොඩක් අය පාවිච්චි කරන්නෙ KMplayer එක, මේ ප්ලේයර් එකේ සමහර ෆයිල් කියවන්නෙ නැති නිසා, සමහරු VLC ප්ලේයර් එක පාවිච්චි කරනව, ඉතින් VLC ප්ලේයර් එක එච්චරටම සාර්ථක නෑනෙ, ඒකට පුංචි විසඳුමක් විදිහට Potplayer එක පාවිච්චි කරන්න පුලුවන්, සිංහල අකුරු පැහැදිලිව කියවන ප්ලේයර් එකක්, උපසිරැසි වල ටයිමින් අවුලක් තිබුනොත් මේ කී < > දෙක පාවිච්චි කරල ටයිමින් හදා ගැනීමේ පුංචි හැකියාවකුත් මේ ප්ලේයර් එකට තියෙනව, ඉතින් කැමති අයට පාවිච්චි කරන්න පුලුවන්.
ෆිල්ම් එකේ විස්තරය ගැන චුට්ටක් පැහැදිලි කරන්නම්, ස්ටීවන් සීගල්ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ ඩෙකර් කියල, එයා හමුදාවෙ සේවය කරල තිබුනු කෙනෙක් ෆිල්ම් එකේ හැටියට, එයා සමාජ ශාලාවක ඉන්න කාන්තාවක් මුණ ගැහෙන්න යන අතර තුරේදි, එයාට තවත් කාන්තාවක් මුණ ගැහෙනව, මේ කාන්තාව ඩෙකර් ට කියනව යම් තැනක මුදල් වගයක් තියෙනව, ඒක ගන්න උදව් කරන්න කියල, ඉතින් ඩෙකර් එයාට උදව් කරනව, නමුත් ඩෙකර් දන්නෙ මේ සල්ලි අයිති කාටද කියන එක, කොහොම හරි මේ මුදල් අයිති පාතාල කණ්ඩායමකට, එයාල මේ සල්ලි ගත්තෙ කවුද කියන එක හොයන්න පටන් ගන්නව, ඩෙකර් එතනින් එහාට මොකක්ද කරන්නෙ කියල දැන ගන්නම් ෆිල්ම් එක බලන්න වෙනව, මීට වඩා විස්තර කරන්නෙ නෑ, මගෙ කලින් සබ් එකට ස්තූතියි කරපු සියලුම දෙනාවත් මේ වෙලාවෙ මතක් කරන අතර සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
Due to copyright issues, we do not provide any torrent links.
End.of.a.Gun.2016.HDRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,454 downloadsDownload End.of_.a.Gun_.2016.Baiscopelk.com_.rar33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
11 comments
Gihan Iddamalgoda
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Rakitha Ranathunga
Sab ekata thanks broo
fernando
thnx 4 sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචන්..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Udara Damith B/K
බොහෝම ස්තුතියි
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
kmplayer eketh subtitle time eka [ ] me key 2ken wenas kara ganna puluwan
godak sthuthi sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks 4 sub.