Watch Trailer

Enter The Wild (2018) Sinhala Subtitles | නිම්නයක අතරමංව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා අපේ බයිස්කෝප් හිතවතුන්ට. අද මටත් හිතුනා වෙනසකටත් එක්ක උපසිරසියක් කරලා බලන්න. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්නු සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. චිත්‍රපටය ගැන කිව්වොත් විනාඩි 96 ක් පුරා දිවයන මේ චිත්‍රපටය Horror ගනයට තමා අයත් වෙන්නේ. චිත්‍රපටය නිකුත් උනේ මේ අවුරුද්දේ ජනවාර…

සුබ දවසක් වේවා අපේ බයිස්කෝප් හිතවතුන්ට. අද මටත් හිතුනා වෙනසකටත් එක්ක උපසිරසියක් කරලා බලන්න. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්නු සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. චිත්‍රපටය ගැන කිව්වොත් විනාඩි 96 ක් පුරා දිවයන මේ චිත්‍රපටය Horror ගනයට තමා අයත් වෙන්නේ. චිත්‍රපටය නිකුත් උනේ මේ අවුරුද්දේ ජනවාරි පලවෙනිදා.රන්ගනය සදහා Ben Geurens, Ryan Johnson , Ella Scott Lynch, Socratis Otto යන නලු නිලියන් දායක වෙලා තියෙනවා.කතාව පැත්තට හැරුනොත් මේකේ තියෙන්නේ කැලෑවක සිද්දියක් ගැන

.
යලුවෝ කට්ටියක් කැලේකට යනවා එක්තරා ගස් වර්ගයක් හොයාගෙන.කොහොමහරි විනෝදයෙන් කැලේ පීර පීර එයාලට ඕනි දේවල් හොයාගෙන යනකොට දන්නේම නැතුව එයාලා කැලේ අතරමන් වෙනවා. පස්සේ මෙයාලා ගස් හෙවිල්ල පැත්තක තියලා කැලෙන් එලියට යන්න උත්සාහ කරනවා. අන්තිමේදි මේයාලා අතරේ ගොඩක් රන්ඩු සරුවල් එහෙමත් ඇති වෙනවා. ඒ කැලෑව කොච්චර අත්බූතද කියනවනම් මෙයාලට කිසිම අදහසක් නැති වෙනවා මේකන් එලියට යන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු මෙයාලට පනපිටින් ඒ කැලෑවෙන් එලියට එන්න. පුලුවන් එයිද කියලා.

හැමෝටම ජය වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

6,358 downloadsDownload Enter-The-Wild-2018.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත්‍ර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචිත්‍ර කරුණාරත්න

Subtitles

6,358 downloadsDownload Subtitles29 KB

38 comments

  1. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසියට සුභපැතුම් කොලුවෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekataaa.. Jaya Wewa...!

  3. Prageethhettipola

    ගොඩාක් ස්තූතියි

  4. බොබී

    දිගටම කරගෙන යමු සහෝ. අපට කවදාවත් කරලා ඉවර කරන්න බැරි තරම් ෆිල්ම්, ටීවී සීරීස් තියෙනවා. උපසිරැසිකරුවෝ වුනාට අපිත් ආසයි සමහර වෙලාවට වෙන කෙනෙක්ගේ සබ් එකකින් බලන්න. දන්නවනේ සබ් කරන එක කොච්චර අමාරුද කියලා, ඒකයි. ඔබේ උපසිරැසියට මගෙන් සුභපැතුම්!

  5. Kulanjana Maduranga

    g'luck for the 1st attempt...subata thanks....keep it up....

  6. Ranga Heshan

    සබට තැන්කූ බ්‍රෝ

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..පලමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්..තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා..!

  8. Tharaka

    thanks...................................

  9. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා......

  10. roshanst

    bohoma sthuthi. jaya wewa

  11. Bodhika_Kurunegala

    Thanx

  12. Suranjan

    Thanks machan......jayawewa.....!

  13. nishannw

    Ela thank u mcn.....jaya wewa

  14. thanujamilandi

    Thank you sub ekataaaa

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Jadu

    Thnx bro

  17. sasala

    thanks

  18. Udara Damith Dissanayaka

    නියමයි

  19. ZK

    ☺.........ස්තූතියි.........☺

  20. Dil600627

    ගොඩක් ස්තුතියි …දිගටම උපසිරැසි කරන්න.අපි කලින් ෆිල්ම් බැලුවට තෙරුමක් නැතුව.ඔහෙ බලන් ඉන්නව.දැන් ෆිල්ම් එකේ හරි අර්ත්‍ය තෙරුම් අරන් බලන්න පුලුවන් ඒ බයිස්කොප් ටීම් එක නිසා.......බුදු සරණයි

  21. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  22. mindika

    THANKS !!!!!!!!!!!!!!

  23. AsithaDilruwan

    Ela saho thanks

  24. chinthaka_priyadrshana

    Thanks Bro........

  25. H_anuru

    Thank you bro

  26. ලහිරු විනෝජ්

    උපසිරැසියට ස්තූතියි සහෝ ..

  27. Ayesha

    Thanks bro..!

  28. tharakapradeee

    thanks

  29. DilanDilshan

    jaya wewaaaa...

  30. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  31. Kaveen Gayath

    Great bro

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  33. oshanda

    thanks sahoo..

  34. s.s.m

    tz sub ekata...

  35. muditha gayan

    Thankzzzzzzzz

  36. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  37. sandharu

    Niyamai thanks saho

  38. Supun shanika

    ස්තූතියි