බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වසරේ නිකුත් වුණු කුතුහලය, ක්‍රියාදම, ත්‍රාසය, ආදරය පිරි තෙලිඟු සිනමා නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නයි සූදානම. Guru Chindepalli අධ්‍යක්ෂණයෙන් බිහිවුණු මෙම සිනමා පටයට එතරම්ම සාර්ථකත්වයක් ලබා ගන්න හැකි වුණේ නෑ. ඉතා අඩු වියදමකින් නිම කළ සිනමා පටයක්…
බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වසරේ නිකුත් වුණු කුතුහලය, ක්‍රියාදම, ත්‍රාසය, ආදරය පිරි තෙලිඟු සිනමා නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නයි සූදානම. Guru Chindepalli අධ්‍යක්ෂණයෙන් බිහිවුණු මෙම සිනමා පටයට එතරම්ම සාර්ථකත්වයක් ලබා ගන්න හැකි වුණේ නෑ. ඉතා අඩු වියදමකින් නිම කළ සිනමා පටයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම කලින් සිනමාවෙ නොදැකපු අයව තමයි මේකෙ වැඩිපුර දකින්න ලැබෙන්නෙ. Jaheeda Shayam සහ Advaith කියන නවකයින් මේකෙ ප්‍රධාන චරිත නිරූපණය කරනවා.එමෙන්ම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන G.Seetha Reddy මහතාද මෙහි විශේෂ චරිතයක් නිරූපණය කරනවා.
අන්තර්ජාලයට නිකුත් වූ පළමු පෝස්ටරය
නිෂ්පාදක G.Seetha Reddy මහතා
ඒ වගේම මේ චිත්‍රපටයෙ සංගීතය දෙසට හැරුණොත් සංගීතයට හොඳ ඉඩක් මේ සිනමා පටය තුළ දැකගන්න පුලුවන් වෙනවා. මේකෙ සියලුම සංගීත සංයෝජනයන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sukku සංගීත අධ්‍යක්ෂකවරයා විසින්. ඒ වගේම Eagali Veechindi , Ooge Ooge Ne chevi Jooka , Ehi Murari මේ ලස්සන ආදර ගීත තුන චිත්‍රපටයට සංගීතමය වටිනාකමක් ලබා දීලා තියෙනවා.
ක්‍රිෂ්ණා ආනන්ද් කියන අවංක පොලිස් නිළධාරියා 👮 කුළියට අහිංසක මිනිස්සුන්ව මරණ මිනීමරුවො දෙන්නෙක්ගෙ පස්සෙ පන්නනවා. කොහොමහරි මේක නිසා ආනන්ද්ගෙ වැඩ තහනම් වෙනවා. ඒ තැනට එන නිළධාරිනිය තමයි ශයිලු. ශයිලු ගැන ආනන්ද්ගෙ හිතේ ආදරයක් ඇති වෙනවා.
මේ දෙන්නා එකතු වෙලා අර මිනීමරුවන්ව අල්ලනවද? ඇත්ත්ටම එයාලා මිනිස්සු මරන්නෙ සල්ලි නිසා විතරමද? මේ දේවල් පිටිපස්සෙ වෙන කවුරුහරි ඉන්නවද? මේක නරඹලාම මේ ගැන දැනගන්න පුලුවන්. 😊

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
4,712 downloadsDownload Enthavaralaina-2019.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිදු අවිශ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිදු අවිශ්ක
Subtitles
11 comments
Kantha_DLA
hatharasingha
Thankz bro
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ජයෙන් ජය
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....සහෝ...
Aac3
ගොඩාක් ස්තූති සබ් එකට සහෝ... දිගටම සබ් දෙමු. ජය වේවා !!!
chami52
film 1nam harima adu viyadamakin karapunisa sarthaka ne sub ekata mahansi une aparade bro hoda film ekakata sub denna thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
nish47
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dula95
thank u bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!