Watch Trailer

Escape from Alcatraz (1979) with Sinhala Subtitles | සාර්ථක පලායෑම…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 3 වන උපසිරැසි පරිවර්තනය. මේ චිත්‍රපටය ගැන හොද ලිපියක් අපේ සුසන්ත ප්‍රදීප් සහෝදරයා දීලා තියෙන නිසා මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. Prison Break වලට කැමති හැමෝම මේකත් අනිවාර්‍යයෙන් බලන්න. බන්ධනාගාරයකින් කෙරෙන්න ” ඕනේ හොද පුරවැසියෙක් හදන එකද, හොද හිරකාරයෙක් හදන එකද” කියලා මේක බලලම ඔයාලා තීරණය කරන…

Escape from Alcatraz
මේක මගේ 3 වන උපසිරැසි පරිවර්තනය. මේ චිත්‍රපටය ගැන හොද ලිපියක් අපේ සුසන්ත ප්‍රදීප් සහෝදරයා දීලා තියෙන නිසා මම වැඩි විස්තරයක් කරන්නේ නෑ. Prison Break වලට කැමති හැමෝම මේකත් අනිවාර්‍යයෙන් බලන්න. බන්ධනාගාරයකින් කෙරෙන්න ” ඕනේ හොද පුරවැසියෙක් හදන එකද, හොද හිරකාරයෙක් හදන එකද” කියලා මේක බලලම ඔයාලා තීරණය කරන්න. තවත් උපසිරැසි නිර්මාණයකින් හමු වෙමු. හැමෝටම ජය පතනවා!

මීට කලින් පලකල ලිපිය.

කාලයක් තිස්සේ බයිස්කෝප් සයිට් එකට ඇවිත් ප්‍රයෝජන ගත්තට කමෙන්ට් එකක් ඇර පොස්ට් එකක් දාන්න හිතුවේ නැහැ. ඔන්න බයිස්කෝප් යාළුවනේ ඔයාලට MaxxA බයිස්කෝප් එකක් තමයි මම අද දෙන්න යන්නේ. මේ මම ඔයාලට දෙන පළමු පොස්ට් එක. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. 1979 ටිකක් හොදේ 😀 . මෙය සත්‍ය සිදුවිමක් ඇසුරින් නිර්මාණය කරපු චිත්‍රපටයක්. සමහර අය අසා ඇති Alcatraz Island එක ගැන කලක් දැඩි ආරක්ශිත සිර ගෙයක් ලෙස නම් කර තිබු ස්ථානයක්. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න කැමතිනම් මෙතනින් දැන ගන්න පුලුවන්. මේක IMDb Rating වල 7.6/10 ක අගයක් ලබා ගෙන තියෙනවා. මෙය Action, Crime, Drama යටතේ වර්ගීකරණය වෙලා තියෙනවා.

මෙම චිත්‍රපටයට වැය වි ඇත්තේ $5,306,354 මුදලක්. මෙය නිකුත් වු මුල් සතිය තුල ඉපයු ආදායම $43,000,000 කි. මෙය නිහඞ චිත්‍රපටයක් ලෙසයි මමනම් දකින්නේ. එත් කුතුහලය කියන එක නම් උපරිමයෙන් තියෙනවා. චිත්‍රපටය නිහඞ වුනත් මිනිත්තු 112 ක දිගු කාලය දිවෙන මෙය කිසිම කම්මැලි කමකින් තොරව පුටුවෙන් නොනැගිට බලන්න පුලුවන් චිත්‍රපටයක්. පට්ට Action බලන අයට සමහර විට හරියන එකක් නැහැ 🙂

කථාව ගැන කියනවනම් Alcatraz කියන දැඩි ආරක්ශිත සිරගෙදරින් බලධාරින්ට කොකා පෙන්නලා පනින සිරකරුවකු ගැන තමයි කථාව පුරාවටම තියෙන්නේ. වෙන කියන්න ගියොත් මට මුලු චිත්‍රපටයම කියන්න වෙනවා. ආ.. හැබැයි පනින්නේ කොහොමද කියලා බලන්න නම් ඉතින් චිත්‍රපටය ඉවරවෙනකන් බලන්න වෙනවා 😀

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "සුසන්ත ප්‍රදීප්" සොහොයුරා සතු වේ.

Escape from Alcatraz (1979) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Escape From Alcatraz [1979]-720p-BRrip-x264-StyLishSaLH

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,574 downloadsDownload Escape-from-Alcatraz-1979.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/චලිත-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත මධුශාන් විතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිත මධුශාන්

Subtitles

1,574 downloadsDownload Subtitles52 KB

76 comments

  1. Anonymous

    adath mama eka :D :D ela ela hoda movies denna me wage

  2. රාම් රාජ්

    ස්තූතියි.හොද ෆිලම් එකක් වගේ.

  3. Tharanga Darshana Ekanayaka

    එළ එළ....හොද ‍ෆිල්ම් එකක් වගේ.........

  4. chamila

    thanks.....

  5. theekshanax

    thanks saho

  6. shithila

    ela ela ................

  7. blackcorde

    maxxa hnx...niyamai wage baloamu....

  8. Sha

    Ela ela onna danawa down wenna ;)

    Thankzzzzzz film gana dammata :)

    Jayawewaaaaaaaaaaaaaaa :D

  9. NALINDA

    MAMATH KEEYA HARI... THANXXXO

  10. විකියා

    මේක මම බැලුවා මිට ටික කලකට කලින්...බය නැතුව කියන්න පුළුවනි මැක්සා එකක් කියලා..ප්‍රිසන් බ්‍රේක් බැලුවා නම්..ඒකත් මේකෙන් කොපි කරලා හදපු කෑලි තියෙනවා...අනිවා බලන්න..
    Clint Eastwood නේ ඉන්නේ....:)
    ජයෙන් ජය~!

  11. සංදීප

    මේකනම් මම බලන්න ඕන කියලා හිතාගෙන හිටපු චිත්‍රපටියක්.මගේ ආසම නලුවා ඉන්නේ.ස්තූතියි මචං.

  12. ලොකු ජෝන්

    "The Shawshank Redemption" 1994 කතාවත් ඕකමයි දෙකම නියමයි.

  13. hulk

    ado site eka wahala maka bawila palayan ban wada nodi

    1. Sam

      Pala Buruwa yanna

  14. mahima

    එළ එළ….හොද ‍ෆිල්ම් එකක් වගේ

  15. San J

    Shawasank Redemtion Prison Brake දෙකම බැලුවා. මේකත් එහෙනම් ඒ වගේම පට්ට ෆිල්ම් එකක් වෙන්න ඇති. ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා.

  16. Amila

    saho wena alut ekak ikmanata danna..meka angili ganata balala tiyanwa saho..godak parana ekakne..wena ekak denna ikmanata..

  17. heshanhhh

    ALCATRAZ TV Series ekat dan patan aran yanawa thaama season 1 epi 6 wage yanne.! balanna asa aya ! baluwata kamak na ! siraa! prisonbreak wage :) thanks for sharing this movie with everyone.:)

  18. සාරංග ලියනගම

    Prison Brake වගේ එකක් නේද? Clint Eastwood ඉන්නවනම් නොබලා කොහොමද? ගොඩක් ස්තූතියි සහෝ...
    දිගටම හොඳ ලිපි දෙන්න

  19. saman kalubovila

    woow.. ela... ela.. hoda film ekak wage.. thankx bro...

  20. sameera

    godak pin wadeta aluth film tikak dunnoth hodai neda machoo

  21. cht

    hoda ekaka wage balala kiyannam

  22. sujeewa

    බොහෝම ස්තුතියි

  23. susantha

    පුංචි හො ක්මෙන්ට් එකක් දුන් සැමට මගේ ස්තුතිය......

  24. Nirmal

    hmmmmm thanx macho mewage supiri movie denawata!!
    mama mekath ekkama clint eastwood inna tawa cowboy film ekakuth baanawa eka tamai "fist full of dollars"
    thanx again for Susantha!!

  25. ys madhusanka

    mekanam homda ekak wagei.balamu susantha malliya eththama kollek wage

  26. ys madhusanka

    mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm penuma hondai wage balamu

  27. ys madhusanka

    ey mage comments ain karanne.lankawe minissunta eththa mechchara thiththada

  28. ys madhusanka

    oya wage weda gena lejjai admin brother

  29. damn

    machn 1st nisa awulkma naha aluth film danawanm hodai ban apahu parana ewa balanna set wenne naha aparade bana 1th

  30. Uraj Deemantha

    Prison Break වගේ ඈති නේ.....?? බාමි බාමි.... :)

  31. Uraj Deemantha

    English සබ් එකත් වෙනම දීලා තියෙනවට ස්තූති.... නැත්නම් ඉතින් ඒකත් හොයන්න ඕනා නේ...... :)

  32. GayanDoni

    plz upload karannakoo meke sinhala sub file eka karala mata email ekata danavada eka loku deyakkk tnx

  33. kassalh

    maxa film 1.thnx

  34. ajith

    nice selection thaks for U

  35. irantha

    Pls give us sinhala sub titles

  36. නාලක

    එල කොල්ලො.තැන්ක්ස්

  37. isuru

    Thabkssssssz

  38. asiri

    Thxz for sub

  39. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  40. tharindu

    Maru kathavak vagee..onna ehenamm bagaththaaa....

  41. දර්ශන හර්ෂ කුමාර

    පරණ උනත් ෆිල්ම් එක හොදයි වගේ.... :P

  42. RAVI

    ela kiri thankzzzzzzzz

  43. lk

    Wow...maru ;)

  44. sp පියමල්

    බලමුකෝ එහෙනම් මේකත්,thanks සහෝ

  45. mudiya / මුදියා

    පට්ට එකක් වගේ.
    ඔන්න බාන්න දැම්ම චලිතයො.
    දිගටම අපිත් එක්ක එකතු වෙයි කියල හිතනව.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  46. Nandana

    Thank U Chalitha Madushan.

  47. jack

    පට්ට. ඔන්න මමත් ගත්තා. ස්තුතියි උපසිරැසියට

  48. rusuru | රුසිරු

    එල ෆිල්ම් එකක් දිගටම සබ් දෙන්න

  49. ශාන් විමුක්ති [විමා]

    ෂාහ් ලස්සන නිර්මාණයක් වගේ
    නියමයි සහෝ
    මෙන්න බාන්න දානවා
    හෙට බලනවා අනිවා
    සබට බොහොම තුති කොල්ලෝ
    බලලා ඇවිත් ආයේ අදහසක් දාන්නම්කො එහෙනම් ;)

  50. lucky

    thanks bro gd story ekak me wage movies denna

Load more comments