Watch Trailer

Escape from Planet Earth (2013) | පෘතුවියෙන් පණ බේරා ගමු…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ ඇනිමේෂන් ලෝලීන්ට තවත් නිර්මාණයක් ගෙනෙන්නයි අද මේ සූදානම. මේ මගේ පස් වෙනි ඇනිමේෂන් චිත්‍රපටි උපසිරැස ඒ වගේම මට වැඩිම වෙලාවක් ගිය උපසිරසත් මේක තමයි. ඒ නම් මට මේකට යොදවන්න ලැබුණු කාලය අඩු කම නිසා සිද්ධ උන දෙයක්. මෙහි හොඳ පිටපතක් නිකුත් වෙලානම් සතියක් විතර වෙනවා. ඒ උනාට හැමෝම වෙනුවෙන් ඒ කියන්න…

Escape from Planet Earth (2013)ඔන්න අපේ ඇනිමේෂන් ලෝලීන්ට තවත් නිර්මාණයක් ගෙනෙන්නයි අද මේ සූදානම. මේ මගේ පස් වෙනි ඇනිමේෂන් චිත්‍රපටි උපසිරැස ඒ වගේම මට වැඩිම වෙලාවක් ගිය උපසිරසත් මේක තමයි. ඒ නම් මට මේකට යොදවන්න ලැබුණු කාලය අඩු කම නිසා සිද්ධ උන දෙයක්. මෙහි හොඳ පිටපතක් නිකුත් වෙලානම් සතියක් විතර වෙනවා. ඒ උනාට හැමෝම වෙනුවෙන් ඒ කියන්නේ පොඩිහිටි වැඩිහිටි දෙගොල්ලන්ගේම රසාස්වාදය වෙනුවෙන් මම මේ උපසිරැස තිලිණ කරන්නම්.

එහෙනම් මම කියන්නම් කතාව ගැන, නමෙන්ම තේරෙනවා ඇතිනේ වැඩේ මොකද්ද කියලා අපේ ලෝකෙන් බේරිලා යන කතාවක් තියෙන්නේ. පොඩි හැඳින්වීමක් කරන්නම් එහෙනම්. පෘතුවියෙන් ආලෝක වර්ෂ 400 ක් එහායින් තියෙනවා ග්‍රහලෝකයක් බාබ් කියලා. මෙහෙ ඉන්න කට්ටිය නිල් පාටයි. මෙයාලගේ ඔක්කොම නිල්. මෙයාලගේ තියෙන්නේ බ්ලු ටියුබ් අපේ යු ටියුබ් වෙනුවට, අපේ ප්ලූටෝනියම් වෙනුවට එයාලට තියෙන්නේ බ්ලුබෝනියම් ඒ වගේම ගොඩක් ලොකු තාක්ෂණයක් තියෙන ග්‍රහලෝකයක් අපේ ලෝකේ NASA එක වගේ මෙයාලට තියෙනවා BASA කියලා එකක් අභ්‍යවකාශ ගමන් සම්බන්ධව. ඉතින් මෙයාලගේ ඉන්නවා සුපිරි වීරයෙක් ස්කොච් සුපර්නෝවා කියලා මෙයා තමා ලොකු ලොකු වැඩ වලට වෙන ග්‍රහලෝක වලට ගොඩ බහින්නේ. නියම වැඩකාරයා ඒ උනාට පොඩි මාන්නේකුත් තියෙනවා. මෙයා මොන දේ කලත් මෙයාගේ වැඩ වලට සහය දෙන්නේ එයාගෙම අයියා ගැරී සුපර්නෝවා මෙයා තමයි මෙහෙයුම් පාලනය කරන්නේ. ඒ කියන්නේ මහමොළකරු. ඒ උනාට ස්කොච් කියන්නේ ගැරී කියන්නේ නිකන් බොත්තම් ඔබ ඔබ ඉන්න රොබෝ කෙනෙක් කියලා. මේ නිසා දෙන්න අතර පොඩි ගැටුමකුත් තියෙනවා. ඒ අතරේ BASA ආයතනයේ ලොක්කා ලීනා ඇය අලුත් මෙහෙයුමක් දෙනවා ගැරී සහ ස්කොච් සහෝදරයන්ට අඳුරු ග්‍රහලෝකයට යන්න. මේ ග්‍රහලෝකෙට මේ නම වැටෙන්න හේතුව තමා අඩිය ගහපු කිසි කෙනෙක් ආපහු එයාලගේ ලෝකෙට අඩිය ගහලා නැහැ.

එයාලගේ පරිගණක වාර්තා කියන්නේ මෙන්න මෙහෙමයි අඳුරු ග්‍රහලෝකය ගැන, අමුතු බිය උපදවන සුළු පරිසරයක් තිබෙන සහ දියුණුවෙන් පසුපසට යන එකම ග්‍රහලෝකය. ඒ වගේම බුද්ධිමත් සහ මනස්කාන්ත දේ වලින් ආරම්භ වෙලා මෝඩ සහ අවලක්ෂණ ආක්‍රමණශීලි සත්තු පිරිසක් විසින් යටත් කරගෙන තිබෙනවා. එයාල ළඟ එකිනෙකා වෙන් කර ගන්න ක්‍රමයක් තිබෙනවා රටවල් කියලා. ඒවගේ මායිම් වල නිතරම ගැටළු නිසා යුද්ධ ඇති වෙනවා. ඒ යුද්ධ වලින් දිනන අය පරිහාණියට පත් වෙන අතර පරාද වෙන අය දියුණුවට පත් වෙනවා. ඒ වගේම ඒ ග්‍රහලෝකේ පාලකයෝ පත් කරගන්නේ මුහුණේ ස්වරූපයට සහ කොන්ඩ විලාසිතා වලට. එයාල වන්දනා මාන කරන්නේ මුදල් සහ ආහාර වලට.

ග්‍රහලෝකේ මොකද්ද කියලා කියන්න ඕනේ නැහැනේ ඉතින් නේ, දන්නවා ඇතිනේ ස්කොච් එන්න හදන්නේ කොහෙටද කියලා. ආවට පස්සේ වෙන දේ ඔයාලටම තමා බලන්න වෙන්නේ. මේ සුපිරි වීරයාට වෙන්නේ මොකද කියලා.

චිත්‍රපටියේ වටපිටාව ගැන කියන්න අමතක උනානේ, IMDb දර්ශකයේ ලකුණු 5.3 ලබා තිබෙන මෙම සජීවී ත්‍රිමාණ චිත්‍රපටය Cal Brunker විසින් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. ඒ වගේම හඬ දායකත්වයෙන් Brendan Fraser, Rob Corddry, Jessica Alba, Sarah Jessica Parker යන නළු නිලියන් දායක වෙලා තිබෙනවා. ආදායම් අතින් බැලුවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 වැයවූ මෙම චිත්‍රපටයට මැයි මාසය වෙනකොට ඩොලර් මිලියන 55ක අදායමක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.

එහෙනම් නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා !!!

Escape from Planet Earth (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

6,948 downloadsDownload Escape.from_.Planet.Earth_.2013.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

6,948 downloadsDownload Subtitles315 B

91 comments

  1. notisamanalaya

    පට්ට ආ..

  2. Keshan

    ගොඩක් ස්තුතියි සහෝ

  3. Frozen Heart

    අයියෝ..!! ඇඩෙනවා අයියේ මම මගෙ පලවෙනි සබ් එකට මේක දෙන්න හිටියෙ
    ලයින් 800 විතර දාලා නිකම් මේ පැත්තෙ ඇවිත් බැලුවාම මෙන්න මේක දාලා

    හරි හරි අවුලක් නෑ වැඩේ එල
    කවුරු හරි දුන්නනේ

    1. naleen

      සිංහල උපසිරැසි සකස් කිරීමට චිත්‍රපටයක් තෝරාගැනීමේදි, පළමුව අපි සියළුදෙනාටම දැනුම් දී එය වෙන්කරවා ගැනීමට කාරුණික වන්න.

      පහත ලිපිනයට ඔබේ අදහස්, ලිපි, උපසිරැසි වෙන් කර ගැනීම්, ගල් මුල්, චෝදනා ඕනම දෙයක් එවන්න.

      contact[at]baiscopelk[dot]com

    2. kalinga

      ඔවු මචං සබ් දාන්න කලින් කියන්න එතකොට අවුලක් නෑ නේ

      හොද එකක් බලලා ඊගාවට

      දාන්න

    3. හසන්ත වික්‍රමරත්න

      අනේ කොල්ලෝ තනියම කරන්නේ නැතුව අපේ ඇඩ්මින්ලා කාට හරි කියලා වැඩේ පටන් ගත්තා නම් මහන්සිය අපතේ යන්නේ නැහැ. සොරි වෙන්න ඕන මම නිසා වෙච්ච වැඩේට. අපේ වෙබ් පිටුවේ ඊමේල් එකට විස්තරේ කිව්වා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟ සැරේ කරන්න කලින් උපසිරැස වෙන් කර ගන්න.

    4. RT

      matath oya wadema dethun parak una...eth mata upasirasi wen karaganna bayay..mokada eka iwara karanna kochchara kal yawida kiyala mata sure nathi nisa...

    5. ශාන් විමුක්ති [වීමා]

      බය නැතුව වෙන් කරගනින් උබට ආස කරන ‍ෆිල්ම් එකක්
      උබ නිවාඩු පාඩුවේ සබ් එක හදහන් කොල්ලෝ
      අපේ ඇඩ්මින් කමි‍ටුව සෑහෙන දුරකට ඉවසීම ප්‍රගුන කරලයි තියෙන්නෙ ;)

  4. amila

    Maxxxaa thxxxx

  5. hh

    Wow.....patttaaa

  6. bandula

    Ade meyka denakm unne..

  7. dilan

    Elakiri saho

  8. lk

    Maxxxaaa bro

  9. shanaka

    thnkz macho sub ekata,film eka download karagena hitiye sub denaka

  10. tharindu

    oyala mevata sub danne mokakhari language convator ekakinda??singlish convater ekainda kiyala hariyatama kynnako

  11. isuru

    Maxxccaa

  12. chami

    Bohoma pin

  13. naveen

    Aniwa adama balanawa.thanksssss

  14. sumdu

    Thxzzzzz so much

  15. www

    Ela hasanatha

  16. nadika

    supiri supiri a a

  17. Rashmika

    ela ela...thnx lot saho mekta sub dunna ekt..

  18. සමීර කරුණාරත්න

    අනිද්ද වත් වෙනව කිව්ව එක මේ අදම දීල තියෙන්නෙ...
    බාන්න දාල තියෙන්නෙ ඒක අහවර වුනාම උපසිරැස එක්කම බලනව...
    බොහොම ස්තුතියි උපසිරැසට...!

  19. Eranda

    maxxxxxxxaaaaa

  20. dev

    alutma alut katawakne..........
    ela ela..bohoma stuti saho.... .

  21. Dinusha Nanayakkara

    Nice macho..

  22. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  23. ශාන් විමුක්ති [වීමා]

    අපේ හතන්ත මාම අපි වාගෙ පුංති ඈයොන්ට බලන්ත ප්ත්ත පහලක් අලන් ඇවිල්ලා...
    ‍තෝයි නේද..
    බෝම ඉත්තූතියි හතන්ත මාමේ..
    අපි ආතයි තී දී එවුවට
    ආයේ මේ වගේ තී දී එව්ව අලන් එන්න ඔදේ..... - මීත විමා බබා @ උක්කුං බොමින්!

  24. Menu1024

    Thank you bro :)

  25. pubudu supun

    ලිපිය කියෙව්වහම මේක බලන්න ආසා හිතුනා. බොහෝම ස්තුතියි හසන්ත අයියේ. :D

  26. naleen

    maxxxa

  27. tharanga

    පට්ට පට්ට සබ් දෙනකම් උන්නේ

  28. sachesc

    Thankz ...

  29. quik

    thanks

  30. නලින්

    ස්තුතියි හසන්ත අයියා!
    සුපිරි කථාවක් තියෙන පට්ටම මුවි එකක් මෙ‍ක

    සිංහල සබ් එක්කම දැන් බලතැහැකි

    ජය වේවා..

  31. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  32. shann

    අඩේ මරු මම මේක බාලා තිබ්බේ. අද සබ් එක්ක බලනවා. බොහොම පින්

  33. amilatk

    jayen jaya!!!

  34. Ashan ravihansa

    patta ayya denakam hitiye godak thankz sub ekata

  35. danuka

    maxxaa... ela ela

  36. kalinga

    පට්ට කමෙන්ට් වලට දැන් රිප්ලයි දාන්නත් ඇහැකිනෙ

    මේක සුපිරිම ෆිල්ම් එකක්

    ජය

  37. උදාර

    ජය වේවා!

  38. Tharindu

    එලස්...........

  39. ganidu

    තෑන්ක්ස් වේවා!

  40. DYNAMO

    වැඩේ ගොඩක් හොදයි දිගටම කරගන යන්න සුබ පතනවා. ජය වේවා..
    THANK U වේවා.....

  41. Shan Gamage

    උපසිරැසියට ස්තුතියි සහෝ

  42. elakiri

    එළකිරි මචෝ

  43. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    aහ්හ්හ්, එළනේ හසන්ත මාමේ...මාමා ගේන්නෙම පට්ට එව්වනේ..අනිවා මේ දැන් බානවා...

  44. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි හසන්ත සහෝ මේ උපසිරැසියට. එනකල් මග බලන් හිටිය චිත්‍රපටියක්.

  45. shasahik

    Thanks for Subtitile

  46. supun

    ෆට්ට...ෆට..ෆට... මේකට සබ් දුන්නට හසන්ත වික්‍රමරත්න සහෝදරයාට මාගේ හදපිරි ප්‍රණාමය... උම්මා...ඈ....

  47. Yashoda Hemal

    Thanks Machoooo

  48. indika perera

    thank's

  49. D.Chamara

    niyamai danakn balagena hetiya thankzz

  50. Lahiru

    ela thanks

Load more comments