[box]ඊශ්‍රායලය සහ පලස්තීනය ගත් විට අපහට නිතැතින්ම සිහිවන්නේ “ගාසා තීරයයි”. ඒ සමගින්ම සිහියට නැගෙන්නේ කුමක්ද..? වසර ගනනාවක සිට දෙකොන ඇවිලෙන යුද්ධයයි. ගාසාතීරයේ ළමා හා මාතෘ සායනයක සේවය කරනු ලබන කැනේඩියානු ජාතික වෛදයවරියකගේ සහ ඊශ්‍රායල්-පලස්තීන දේශ සීමාවේ ඇතුලත්වීමේ දොරටුවේ ආරක්ශක සෙබලියක ලෙස සේවය කර…
ඊශ්‍රායලය සහ පලස්තීනය ගත් විට අපහට නිතැතින්ම සිහිවන්නේ “ගාසා තීරයයි”. ඒ සමගින්ම සිහියට නැගෙන්නේ කුමක්ද..? වසර ගනනාවක සිට දෙකොන ඇවිලෙන යුද්ධයයි. ගාසාතීරයේ ළමා හා මාතෘ සායනයක සේවය කරනු ලබන කැනේඩියානු ජාතික වෛදයවරියකගේ සහ ඊශ්‍රායල්-පලස්තීන දේශ සීමාවේ ඇතුලත්වීමේ දොරටුවේ ආරක්ශක සෙබලියක ලෙස සේවය කරනු ලබන ඇගේ ඊශ්‍රායල් ජාතික, යුදෙව් යෙහෙලියක පාදක කරගනිමින් මිනිත්තු 102ක් පුරා දිවයමින් “නාට්‍යමය” (Drama) කොටසට අයත්වන කැනේඩියානු සහ ප්‍රංශ සලරුවක් වන මෙය 2013 අප්‍රියල් මස 3 වන දින ප්‍රංශයේදී නිකුත්වී ඇත. මෙහි අධ්‍යක්ෂනය සහ තිර රචනය Anaïs Barbeau-Lavalette නම් කැනේඩියානු ජාතික අධ්‍යක්ෂකවරයාගේ වන අතර ප්‍රධාන නිලියගේ භූමිකාවට ජීවය දෙනු ලබන්නේ කැනේඩියානු ජාතික රංගන ශිල්පී Evelyne Brochu විසිනි. ඔබ The King’s Speech (2010) නැරඹූ සිනමා ලෝලියෙකු නම් එහි එන Stéphanie ගේ චරිතයට පන පොවන්නේද මැයම බැව් ඉක්මනින්ම හදුනාගනු ඇත. අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ “6.7” ක් සටහන් කොට ඇති මෙම සිනමා සිත්තම උදෙසා දැනට Berlin International Film Festival 2013 හිදී සම්මානයක් හිමිවී ඇති අතර තවත් සම්මාන කිහිපයකටම නාමයෝජනා ලබාගැනීමටද සමත්වී තිබේ.
“ගොඩක් ලොකූ ගහක්…
තව පොඩි එකක්……
ඒක ඒ සදහා ඊලගට වැඩෙන”
බලන් මිනිසුනේ වෛරය ඇතිවන්නේ කෙසේද කියා, මෙලොව නූපන් ළදරුවා වෛරය යන්න නොහදුනතත් ඔහුගේ ජාන තුලම නිලීන ලෙස අපූරුවට එය තැම්පත් වී ඇති ආකාරය, සමාජය විසින් වෙන්නාවූ නොකටයුතුකම් ඔස්සේ එය ඉස්මතුවී එන්නේ කෙලෙසින්ද යන්න පශ්චාත් යුධවාදී සමාජයක වෙසෙන ඔබත් මමත් හොදින්ම හදුනයි, වේලුපිල්ලේ පිරබාහරන් හට අහිංසක දමිල වැසියන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බවට හරවා අහිංසක සිවිල් ජනයා අතරට එවීමට තරම් මෙය කෙතරම් ප්‍රබල වීද යන්න අප හොදාකාරවම අත්විද ඇත්තෙමු. ත්‍රස්තවාද යන්න ත්‍රස්තවාදයම පමනකි එයට වෙනත් කිසිදු මුහුනුවරක් නොමැත යන්න මා හොදින් හදුනන්නෙමි. කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා අදට හරියටම වසර හතරකුත් දින දෙකක් ගතවී හමාරවන අද දවසේ ඔබවෙතට රැගෙන ආ මෙම සිනමා සිත්තමේ අවසානම මිනිත්තු පහලොව තුලින් ඔබේ මනසට කියාපෑමට අර අදින්නාවූ යම් දෙයක් ඇත්ද එය ඔබගේ මනසට දැනුනු ආකාරය පහලින් සටහන්කර යන්න, මානුෂීය හැගීමෙන් යුත් ඔබට කෙරෙන ආරාධනයයි මේ….!
ඒ වගේම කියන්න ඔන අද මම මේ උපසිරසිය කලේ අසනීප තත්වයන් හේතුවෙන් ලද විවේකය පාවිච්චි කරලයි, ලිපියත් වෙනද වගේ නෙමේ බොහොම කෙටියි වගේම අඩු-ලුහුඩුකම් එහෙම ඇති, ඒ කාරනාවලට තරහ අවසර, සියල්ලෝම මාහට කමා කරත්වා! කොහොම උනත් ඔයාල දක්වන ප්‍රතිචාර දිහා බැලුවම මට වෙලාවක් හම්බවුනාම ඔහේ ඇදට වෙලා නිකම් ඉන්න හිතෙන්නෙම නෑ… අහ්! විශේෂයෙන්ම කියන්න ඕන මට මේකෙ තේරුම කියල දීපු අපේ හසන්ත මාමට (ඕං තරහ ගන්ට කාරි නෑ හොදේ මාම කිවුව කියල වැඩිහිටියන්ට ගරු කරන්ට ඕන නිසයි මාම කිව්වෙ 😛 Heh hee..) ඇත්තටම මම දැනන් හිටියෙ නෑ “Inch’Allah” කියන එකේ තේරුම, අන්තර්ජාලයේ හෙවුවට හම්බවුනෙත් නෑ, මගේ මොකක්හරි දෝෂයක්ද දන්නෙත් නෑ, කොහොම උනත් ස්තුතියි හසන්ත අයියා, ඔබ සැමට ජයෙන් ජය වේවා!
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
860 downloadsDownload InchAllah.2012.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
53 comments
hh
සිංහලයා
පට්ට පට්ට මචං
ganidu
තෑන්ක්ස් වේවා!
tharanga
නියමම ෆිල්ම් එකක් වගේ බලන්න ඕනේ.තුති
amilatk
jayen jaya!!!
pasi
ela machan thanks sub 1ata
elakiri
එළකිරි මචං නියමම ෆිල්ම් එකක් වගේ
isuru
digatama subs denna machan jaya
quik
thanks
shann
පට්ට මචං
අනිවා බලනවා
Uvindu sathsara
thanks sub ekata
එරංග
එලස් බාමි... තුති
ccnp
Thnaks
naleen
maxxa machan
නලින්
ස්තුතියි විමා සහෝ
ජය වේවා
geeth
bohoma pin
සමීර කරුණාරත්න
විමා කාලෙකින් නොබලන එකක් අරගෙන ඇවිල්ල වගේ...
මේක නම් වෙනසකට එකක බලන්නම ඕනෙ...
බොහොම ස්තුතියි මචෝ....jeewantha
jaya wewa digatama hoda awata subs denna
Chanaka
ආම්ස් පෙරොස්
සිටි ඔප් ගෝඩ්ස්
ඕල්ඞ් මැන් ඇන්ඞ් ද සීවාගෙ හොද එකක් මේකත්. ඇත්තටම ස්තූතියි මේ වාගෙ වැදගත් යමක් අපට හිතන්න පුළුවන් ආකාරයේ චිත‍්‍රපට දෙනවාට. මම ඔබට එවැනි චිත‍්‍රපට ලයිස්තුවක් එවන්නම් මට එයාගේ ඊ මේල් එක දෙන්න
චානක
ශාන් විමුක්ති [වීමා] 〠
[email protected]
මම කලින් දුන්න සහෝ
එවන්නකො බලන්න
මාත් ආස මේ වගේ හොද නිර්මාන ඔයාලට අරන් එන්න තමා :D
ස්තුතියි සහෝ
ඔන්න මගේ ඊ තැපැල් ලිපිනය
sura
niyamai machan mama hithana widiyata 'inch"allah' kiyana eke theruma deviyange kamaththa kiyana eka. thanks machan
ශාන් විමුක්ති [වීමා] 〠
ඔව් මචං ඒක හරි
දෙවියන්ගේ පිහිටයි වගේ අදහසක් තමා ඔකෙන් කියවෙන්නෙ
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට
ජය
DDSameera
මම බලාපොරොත්තු වෙන් හිටිය,විශිෂ්ඨ ගණයේ චිත්‍රපටියක් ලැබුනා.,මෙවැනි විශිෂ්ඨ නිර්මාණවලට ස්තූතියා.
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ් මේ දීල තියෙන්නේ.... ෆිල්ම් එකනම් අමාරුවෙන් බා ගත්තා...දැන් ඉතින් බලන්නම තමයි තියෙන්නේ.. බලල කොමන්ට් එකක් දාන්නම්..එතකම් හිටු!!!!....
දිනුක මධුශාන්
එළකිරි ෆිල්ම් එකක් සහෝ.. බොහොම ස්තුතියි! ජය වේවා!
ගයාන්
“Inch’Allah”
කියන්නෙ අල්ලහ් මට ඉඩ දුන්නොත් /මට අල්ලාහ් අවස්තාවක් දුන්නොත් කරන්නම්/
මම පුලුවන් උනොත් කරන්නම් අල්ලහගෙ පිහිටෙන් ඔන්න ඔහොම අදහසක් එන්නෙ
තැන්ක්ස් සබ් එකටSafim
Yes bro, You are absolutely correct. That's the correct meaning :)
Thanks for the sub :) cheers
Sisira Hegoda
Inch Allah , Insha Allaha meaning "Thanks for God(Allah)"
anyway Thank for youBuLa
ස්තුතිය ,මගේ පලස්තීන යාලුවගෙන් ඒ පැත්තෙන් විස්තර දැනගත්තා ,බලමු මේකෙන් ඊස්රයෙල් පැත්තෙන් විස්තර වෙන්නේ කොහොමද කියල
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....“චූටී මල්ලි”
ela
Cleyoni
gud job honey!! come up wit more n more <3 <3 :D
dayarthna
thanks
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම එකක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
Rajitha Abeysinghe
බොහොම ස්තූතියි.හැමදාම බයිස්කෝප් එකේ යන ඒවට වඩා වෙනස්ම විදිහේ කතාවක්.
කැලුම් රණවක
එල ෆිල්ම් එකක් වගේ..අනිවා ගන්න ඕනි..සබ් එකට ස්තුතියි සහෝ..
ශාන් විමුක්ති [වීමා] 〠
එල කොල්ලෝ බලහන්කෝ..
අදහසට බොහොම තුති, ජය! :D
indika
niyamai... ela, ela.``
dimuthu තරංග ඉලුක්කුඹුර
වටින කතාවක් වගේ බලන්නම්කෝ,ජයවේවා.
ශාන් විමුක්ති [වීමා] 〠
අනිවාර්යෙන්ම තරංග සහෝ
ගොඩක් වටිනව
අදගහසට බොහොම තුති, ජය! :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
විමා, මචෝ, ඔන්න දැන් තමයි ෆිල්ම් එක බලල ඉවර උනේ....ෆිල්ම් එකනම් පට්ටයි...
එක දෙයක් දන ගන්න ඕනේ...ෆිල්ම් එකේ අන්තිමේදී, අර පොඩි එකෙක් හිලෙන් බලල කියන්නේ, "ලොකු ගහක්..තව පොඩි එකක්.. ඒක ඒ සදහා ඊළගට වැඩෙනවා..." මේකේ තේරුම මචෝ වෛරය දිගටම පවතින බවද...මම අදහස කරේ පොඩි ගහත් ඒ සදහා (වෛරය සදහා) දිගටම වැඩෙනවා කියන එකද>>>??ශාන් විමුක්ති [වීමා] 〠
අන්න හරි බන් ඒක තමා
ඔය තියෙන්නෙ ලෙසටම
පොඩි එකා ඒ කියන්නෙ ඊලගට එන එකා එයා කියලයි බන්
එලම තමා :D
ඒක තමා මම ලිපියටත් දැම්මෙ
අදහසට තුති හේවෝ.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
හසන්ත වික්‍රමරත්න
විමා කොල්ලට හනීගෙනුත් කොමෙන්ටුවක් තියෙන්නේ. හෙහ් හෙහ්
පොඩි එකා කිව්වා නේ....
කුක්කු බිබී කිව්වා කොමෙන්ට් දාන්නේ නේ...
හිටු මම තාත්තට කියන්න කෝල් එකක් දීලම.
හනියා කිව්වනම් ඔන්න් සබ් 50ක් වත් කරන්න ගටක් එන්න ඇතිනේ. :P
ෆිල්ම් එකනම් නියමයි හොඳේ :Dශාන් විමුක්ති [වීමා] 〠
අනේ අම්මේ ඒ මගේ පැණි කෑල්ල නෙමේ බන්
උබ මට පද නොහද ඉදින් මෙතන :P
මගෙ කෙනා තාම එකකටවත් කොමෙන්ට් දාල නෑ බන්
දාපු ගමන් කියන්නම්කො උබට
උබ තාත්තට කියහන් හොදේ :v
දිනිඳු සම්පත්
INCH ALLAH කියලා මමත් අහලා නැහැ. හැබැයි Insha'Allah කියලනම් අහලා තියෙනවා. මේකත් ඔන්න බාගන්න ඕන ගොඩට දා ගත්තා. බොහොම ස්තූතියි විමා කොල්ලෝ අසනීපෙන් ඉන්න වෙලාවෙත් අපිට සබ් එකක් ලබා දුන්නට.
ශාන් විමුක්ති [වීමා] 〠
ඔව් බන් දිනිදු සහෝ ඒක හරි
මේ වචනෙ එහාට මෙහාට කරල තමා එයාල ඕක කියන්නෙ
අනිවා බලහන් හොද වෙනසක්
අදහසට බොහොම තුති බන්
ජය! :D
Uraj Deemantha
එල එල.... බලමු :)
රාම් රාජ්
ෂා නියම කථාවක් වගේ.බාලා ම බලන්න ඕන.ස්තූතියි.
Amila
patta film aka bn sub akata thanx vima....
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍ශාන් විමුක්ති [වීමා] 〠
අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි :)
malinga heshan
තෑංක්ස් ම්චං....බල්මු ෆිල්ම් එක අතාරින්න ගියේ කට්ටියම කියල තියෙනවා සුපිරි කියල...ජය
Advertisement

thnxz