Watch Trailer

Escape Room : Tournament of Champions (2021) Sinhala Subtitle | බිහිසුණු සෙල්ලමේ දෙවැනි ආරම්භය… [සිංහල උපසිරසි]

මීට අවුරුදු දෙකක් කලින් Escape Room බලන්න ඇති කියලා හිතනවා. එහෙම නොබලපු අය ඉන්නවා නම් දැන්ම අරගෙන ගිහින් බලන්න. මොකද එහි දෙවැනි එක බලන්න නම් පළවෙනි එක අනිවාර්යෙන්ම නරඹන්න සිද්ධ වෙනවා. මොකද ඇතැම් කරුණු සම්බන්ධ වෙන නිසා. කොහොමහරි පළවෙනි චිත්‍රපටය නිකුත් වෙලා මාස කිහිපයක් ගිය පසුව දෙවැනි චිත්‍රපටයක් බ…

මීට අවුරුදු දෙකක් කලින් Escape Room බලන්න ඇති කියලා හිතනවා. එහෙම නොබලපු අය ඉන්නවා නම් දැන්ම අරගෙන ගිහින් බලන්න. මොකද එහි දෙවැනි එක බලන්න නම් පළවෙනි එක අනිවාර්යෙන්ම නරඹන්න සිද්ධ වෙනවා. මොකද ඇතැම් කරුණු සම්බන්ධ වෙන නිසා. කොහොමහරි පළවෙනි චිත්‍රපටය නිකුත් වෙලා මාස කිහිපයක් ගිය පසුව දෙවැනි චිත්‍රපටයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බව අධ්‍යක්ෂකවරයා පැවසුවා. මේක හරි නම් එන්න තිබුණේ 2020 වර්ෂයෙ නමුත් තිබූ වසංගත තත්ත්වය හේතුවෙන් කල් ගියා. ඔන්න එහෙනම් අද දවසෙ හොඳ කොපියක් අන්තර්ජාලය හට නිකුත් වෙලා තියෙනවා. මං මේ ලිපිය ලියනකොටත් IMDb අගය 6.1 ක් සහ කුණු තක්කාලි අගය 45% අරගන්න සමත් වී තිබෙනවා. ඒවගේම තමයි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන්නෙ Adam Robitel විසින්. කලින් අධ්‍යක්ෂණය කරපු කෙනාම තමයි ඒ. රංගනයෙන් Taylor Russell l Holland Roden l Isabelle Fuhrman l Indya Moore l Logan Miller l Carlito Olivero l Deborah Ann Woll l Thomas Cocquerel දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් චිත්‍රපටයෙදී අපි දැක්කනෙ හැමෝම මැරිලා අන්තිමට ඉතුරු වුණේ දෙන්නෙක් විතරයි. ඒ බෙන් සහ සෝයි. මෙයාලා ඒ සෙල්ලමෙන් බේරිලා ගියත් වැඩේ අතාරින්නෙ නැහැ. මෙයාලා පස්සෙ උත්සහ කරේ මේක පිටිපස්සෙ ඉන්න කට්ටියව නිතිය ඉදිරියට අරගෙන එන්න. ෆිල්ම් එක ඉවර වෙද්දී අපිට ඒක පෙන්වනවා. දෙවැනි එක ආරම්භ වෙන්නෙ එතන ඉඳලා. සෝයි කොහොමහරි මේ ගැන විස්තර හොයනවා. නමුත් බෙන් වැඩේට කැමති වෙන්නෙ නැහැ. මොකද බෙන් දන්නවා ආපහු ගියොත් සෙල්ලම හිරවෙනවා කියලා. හැබැයි බෙන්ව බේරුවේ සෝයි. ඒ නිසා බෙන් මෙයාට තනියෙම යන්න දෙන්නෙත් නැහැ.

කොහොමහරි අන්තිමේදී අපි දැක්කනෙ මෙයාලට මැන්හැටන් වල අතහැරලා දාපු ගොඩනැගිල්ල ඛණ්ඩාංක වගයක් හම්බවෙනවා කියලා. ඉතින් මෙයාලා ඒ හෝඩුවාව පස්සෙ තමයි යන්නේ. මෙයාලා ඒ ගොඩනැගිල්ල පරික්ෂ කරන්න යද්දී තමයි නැවත සෙල්ලමට හිර වෙන්නෙ. හැබැයි මෙයාලා එක්ක තව කට්ටියක් හිරවෙනවා. ඉතින් මේ කට්ටියටත් මෙයාලා වගේම කලින් බේරුණු කට්ටිය. ඒවගේම තමයි මේ සැරේ සෙල්ලම් ටික දරුණු කරලා තියෙනවා. ඇඟ පසාරු කරගෙන යන ලේසර්, ඇසිඩ් වැසි වැනි දේවල් දකින්න ලැබෙයි. මෙහෙම ආමාරු කරන්නෙ මෙයාලා හැමෝගෙන්ම හොඳම කෙනා තෝරගන්න? ඇයි ඒත්? අවසානය වෙනකම් නරඹන්නකො. අන්තිමේදී වෙන්නෙ නොහිතන දෙයක්. සෙල්ලම සම්පුර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

32,979 downloadsDownload Escape-Room-Tournament-of-Champions-2021-Blu-Ray.zip92 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

32,979 downloadsDownload Subtitles92 KB

55 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Dani

    Thanx for sub

  3. Anonymous

    Thanks Subtitles එකට
    Bridesmaids 2011 එකටත් සබ් එක දෙන්නකො

  4. Anonymous

    Thanks mchn

  5. Anonymous

    Stillwater(2021) filumatath sub demu mchn

  6. Anonymous

    Elaaa

  7. Dineth sithumina

    thanks machan

  8. Anonymous

    thanks machan

  9. Nuwan

    Chilling adventure,3% mekta sub dennko

  10. DILmin

    Sub ekata thanks!

  11. Upul

    Ai kawruth vacation friends film ekata sub karanne natte

  12. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  13. Anonymous

    Patta

  14. Chandima Prasad

    Thank You Sub Ekata.

  15. malith madhushan

    රවිදු සහෝ Back in Action බොහොම ස්තුතියි උපසිරසට මේක දෙනකන් හිටියේ

  16. isuruupeksha1234@

    Stillwater 2021 sub eka denna

  17. isuruupeksha1234@

    Stillwater 2021 sub
    plz

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Roshan

    Tnx bro...Good Luck...Stay Safe....

  20. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Cinderella 2021 ෆිල්ම් එකටත් සබ් දෙන්න

  21. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  22. Daham Nimantha

    මේ bro, CINDERELLA 2021 සබ් ඒකක් හදලා දාන්න පුලුවන්ද?

  23. Rakitha Poornima Ranathunga

    Thanks bokka sub ekata

  24. Chandima Prasad

    ෆිල්ම් එකනම් ෆට්ට.පලවෙනි එකටත් වඩා සුපිරි මේක මටනම්.සබ් එකත් 100%ක්ම සුපිරියට තිබ්බා..ගොඩක් ස්තූතියි රවිඳු රුක්ෂාන් සබ් එක දුන්නට.....ජයවේවා බයිස්කෝප් ටීම් එකටත්......

  25. Anonymous

    තැන්කු වේවා

  26. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  27. Gayan

    Thank you very much

  28. indika75

    thanks..

  29. Ratta

    Thanks saho

  30. Anonymous

    Cinderella sub ekth daannko

  31. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  32. Udara Damith

    එල

  33. lakshan

    thanks ....................

  34. Malith Samarawickrama

    Thanks machan sub ekata

  35. Lakshansilva18

    thanks for sub

  36. Arawinda

    thanks subtitles ekata (ravidu rukshan) jayawewa...............

  37. Arawinda

    thanks subtitles

  38. Viraj

    Ela bro

  39. Lahiru Lakshan

    thanks....

  40. Sahan Gayantha

    thanks a lot sub ekata

  41. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  42. Anonymous

    Bluray Sub aka Denna.. plezz..

    1. Ravindu Rukshan

      කළා.

  43. Anonymous

    thanks ✌️

  44. dulan

    meke mul vinadi 3n passe wenama subtitle ekakne yanne poddakwath galapanna beene.. ai eeee ....

    1. Krishab

      Sub eka aulne. wena ekak yanne

  45. hishi

    thankz

  46. tharusha abishek

    sub eka aul yanawa winadi 3kata passe

    1. TDK

      SUBTITLES අවුල්නෙ. වෙනම මොකක්ද එකක් යන්නෙ

  47. Nishan

    Thanx bro

  48. Dewadithya

    Thanks for Sub!

  49. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  50. Anonymous

    Blu-ray SUB WALATA [thanks]

Load more comments