Watch Trailer

Escape Room (2019) Sinhala Subtitles | ජීවිතයක ඉරණම තීරණය කෙරෙන බිහිසුණු සෙල්ලම.. [සිංහල උපසිරැසි සමඟ]

Escape Room වචනෙ නම් ඇහුවම කට්ටියට වැඩිය මීටර් නැතිව ඇති. හැබැයි ඉතිං එහෙම චිත්‍රපටයක් ආවා මෙම වර්ෂයෙ ජනවාරි මස 4 වන දිනයි. ඉතිං මෙම චිත්‍රපටය හට දැනට IMDb අගය 6.4 ක අගයක් සහ කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 50% ප්‍රමාණයක් අරගන්න සමත් වෙලා තියෙනවා. මෙය අයිති වෙන්නෙ Mystery | Sci-Fi Thriller…

Escape Room වචනෙ නම් ඇහුවම කට්ටියට වැඩිය මීටර් නැතිව ඇති. හැබැයි ඉතිං එහෙම චිත්‍රපටයක් ආවා මෙම වර්ෂයෙ ජනවාරි මස 4 වන දිනයි. ඉතිං මෙම චිත්‍රපටය හට දැනට IMDb අගය 6.4 ක අගයක් සහ කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 50% ප්‍රමාණයක් අරගන්න සමත් වෙලා තියෙනවා. මෙය අයිති වෙන්නෙ Mystery | Sci-Fi Thriller | Drama යන කාණ්ඩයටයි. ඉතිං මෙම විනාඩි 99 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය ජනවාරි මාස තුළ වැඩිම-ආදායමක් ලබන චිත්‍රපට පහ අතරට ඇතුළු වෙලා තිබෙනවා. පහත ජයාරූපයෙ දක්නට ලැබෙන පරිදි. මේ වන විට ඩොලර් මිලියන 150 ක ආදායමක් උපයාගන්න සමත් වෙලා තියෙනවා.

ඉතිං මෙහි සම්පුර්ණ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 96 ක් වෙනවා. වසරක නිහැඩියාවකට පසුව Insidious : The Last Chapter චිත්‍රපටයෙ අධ්‍යක්ෂක කටයුතු සිදු කරනු ලැබූ Adam Robitel 2019 වර්ෂයෙදී ප්‍රේක්ෂක ඔබ හමුවට එන්නෙ Psychological Horror නිර්මාණයක් සමගින්. නමින් නම් හිතාගන්න බැරිවෙයි. එහෙනම් මේ චිත්‍රපට කීපයක් පවසන්නම්කො. එතකොට තේරෙයි මොකද්ද ඒ කියල. Get Out | Split | The Shining | Gerald’s Game | Shutter Island | Identity වැනි චිත්‍රපටය ඔබ ඇත්නම් එය මොන වගේද යන්න තේරෙනවා ඇති. එහෙමත් බැරිනම් පහත ඇති “පූර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියල නිර්දේශ කරනවා. ඉතිං මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වන්නෙ Lost In Space සහ Falling Skies රූපවාහිනී කතාමලා වන වගේම Before I Fall | Sea Change චිත්‍රපට වල දකින්නට ලැබෙන Taylor Russell | Love, Simon සහ Before I Fall චිත්‍රපට වල දකින්න ලැබෙන Logan Miller | The Punisher | Daredevil | Defenders කතාමාලා වල කැරන් පේජ්ගෙ චරිතයට පණ පොවනා Deborah Ann Woll සහ අනෙකුත් සෙසු චරිතය සඳහා Jay Ellis | Tyler Labine | Nik Dodani | Yorick Van Wageningen යන නළුකැලයි. හොඳයි එහෙනම්, මෙහෙමයි කතාව සිද්ධ වෙන්නෙ.

ඇමන්ඩා, මයික්, සෝයි, බෙන්, ජේසන්, ඩැනී කියන්නෙ එක්තරා තරාතිරමේ සිටින පුද්ගලයන් කීප දෙනෙක්. මොවුන්ට දවසක් “මයිනෝස් එස්කේප් රූම්” යන ආයතනයක් මගින් ආරාධනයක් ලැබෙනවා ඔවුන්ගෙ එස්කේප් රූම් තරඟය හට පෙනී සිට ඩොලර් 10,000 ත්‍යාග මුදලක් ලබාගන්න කියල. ඔන්න ඉතිං කෝමහරි මොවුන්ට ලැබෙන ප්‍රහේලිකාව විසඳා ස්ථානයෙ ලිපිනය හොයාගෙන යනවා. ඉතිං මොවුන් ඒ ගිහින් සිටින අවස්ථාවේදී බෙන්ගෙ අතින් වෙන දෙයකින් මොවුන්ව එම කාමරය තුළ හිරවෙනවා. මොවුන්ට ඒ අත්පත්වෙන්නෙ මරණය වග කිසිම අදහසක් නැහැ. මොවුන් හිතන්නෙ එය සෙල්ලමෙ කොටසක් කියායි. ඔන්න ටිකෙන් ටික උඳුන මගින් රස්නය වැඩි වෙන්න ගන්නවා. මොවුන්ට ඉතිං ඔවුන්ගෙ නිතී රීති වලට අනුව සෙල්ලම කරන්න ගන්නවා. පස්සෙ මොවුන්ට තේරුම් යනව තමන්ගෙ ජීවිතයෙදී සිදු වෙච්ච අත්වැරැදීම වලින් මෙම කාමර නිර්මාණ කර ඇති බවක්. ඔවුන්ටත් එවෙලෙ හිතාගන්න බැරි වෙනවා. එහෙනම් ඉතිං මොවුන්ට කුමන ඉරණමක් අත්වෙයිද කියා දැනගන්න නම් අවාසනය තෙක් මෙම අපූරු චිත්‍රපටය නරඹන්න වෙනවා.

අවසාන වශයෙන් කියන්න තිබෙන්නෙ Sony Pictures ආයතනය මෙහි “Sequel” චිත්‍රපටයක් එන බව 2019 පෙබරවාරි මස 25 වන දින නිළ වශයෙන් තහවුරු කළා. ඒ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂක කරපු Adam Robitel තමයි එහි අධ්‍යක්ෂක කටයුතු සිදු කරන්නෙ. ඒවගේම එය 2020 අප්‍රේල් මස 17 වෙනිදා නිකුත් වෙන ලෙසත් නිළ වශයෙන් ප්‍රකාශ කර සිටිනවා. එහෙනම් ඉතිං තවත් මෙවැනිම අපූරු සිනමා පටයකින් හම්බවෙනතෙක් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB/BR පිටපත් සඳහා අදාළ වේ.

38,204 downloadsDownload Escape-Room-2019-br.zip211 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

38,204 downloadsDownload Subtitles211 KB

109 comments

  1. rusirasa

    bohoma sthuthii

  2. thushararox

    thanks
    ayye glass ekata sub kawru hari hadanawada?

    1. Ravindu Rukshan

      හෙට හෝ අනිද්දා ලබාදෙන්නම්

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa!

  4. KKK

    රවිදු ඔයාට මේකට තැන්ක්ස්. ඔයා පුලුවන් නම් ඉන්ටනෙට් එකේ හෙව්වොත් තවත් මෙවැනි escape room films 4 ක් පමණ හම්බෙයි එවායින් එකක් හැර අනෙක් ඒවා ගොඩක් හොද මට්ටමක තියෙනවා අනිකේ මිනිමරණ ඒවා වැඩියි වගේ ඒකයි ඒක හොද නැ කිව්වේ පුලුවන් නම් ඒ escape room films 3 ත් සබ් කරන්න කියලා කරුනාවෙන් ඉල්ලනවා

    1. Ravindu Rukshan

      එල, ඉදිරියෙදී ලබාදෙන්න උත්සාහ කරන්නම්

  5. Tharaka

    THANKS................

  6. Krishan NiShalya

    බොහොම ස්තූතී
    Br ආවම සබ update කරන්න..

    good luck bro..

  7. thushara5518

    thanks bro...me wage hondama film apata tawa ona....ela

  8. Rukshan37

    Ela ela

  9. AUSHI

    Thanks bro.

  10. Milind@

    Thanks saho

  11. Induwara Malintha

    Bohoma sthuthi subtitle walata ....!!!

  12. Shehan putha

    Thanks bro

  13. chandika1975

    thank you and good worked.

  14. udithlakmal

  15. Sandunprabath1230

    බඩු එනකන් හිටියෙ බං.Thanks මචං.පොඩි ඉල්ලීම් ටිකක් තියෙනව
    A.I.Rising (2018)
    Holmes & Watson (2018)
    ජය!!!

  16. lahiru sadaruvan

    thank you so much brother

  17. AIshan

    Thank you brother

  18. Pradeep Pasqual

    I like Sci-fi Movies.... Thanks for the sub...!!!

  19. Hashan M. Priyadarshana

    Thank you machan..
    Puluwan nam Escape Room (2017), House of 9 (2004) film dekatath sinhala sub denawada bro..??

    1. Ravindu Rukshan

      ela, try ekak dennam

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...BR එකක් ආව ගමන් බලමු! බුදුසරණයි..ජය වේවා!

  21. Thamanna

    එලම

  22. shevin

    Thanks saho

  23. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  24. gihan perera

    ස්තුතියි සහෝ.. දෙනකන් බලන් හිටිය ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  25. Pradeepkumara

    Thanx saho

  26. gm

    EL - Chapo season 3 sub denna puluwanda?

  27. jana

    ela brooo

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. toonmo

    thx bro,

  30. harshani11112

    ස්තුති රවිදු..
    තෙරැවන්සරණයි
    ජයවේවා
    දිගටම සබ් දෙන්න

  31. Amila ruwan

    Thanks thanks.oyala okkotama..

  32. බොබී

    ඔන්න ගත්තා, රවිඳු සහෝ. බොහොම තුති.

  33. Prabodha Madhusankha Hettiarachchi

    Supirima movie ekak thanks bro sub ekata...

  34. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. wajira

    Thanks for sub

  36. vas0303

    Thanks bro

  37. dmisurushan

    Thanks Mr.Rukshan

  38. AsithaDilruwan

    ela saho thanks

  39. wnrodrigo

    Good work friend, Thanks!

  40. scgimhan

    thanks bro

  41. Ypnr

    Thanks ravi sub ekata

  42. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  43. Wedda

    Thanxxxxxxxxx

  44. Rmadushanka

    thx for sub

  45. Nilush Angana

    Sub ekata thanx

  46. D.Chamara

    bohoma sthuthi sahooo .....

  47. Thilankadissanayake

    thanks a lot.

  48. Ruchira99

    Tx mc

  49. @Chamindu_D@

    Asterix.The.Secret.Of.The.Magic.Potion.2018.720p.BluRay.x264-[YTS.AM]
    film ekatath sub ekak genna.

  50. HeranLR

    1080p Br rip ekat sub dnnako....

Load more comments