මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම. මම මීට කලින් උපසිරැසි කළේ දමිළ චිත්‍රපට දෙකකට. මේකත් ඉතා ප්‍රසිද්ධියට පත්වුණු දමිළ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව R.S.D senthilkumar ද ,නිෂ්පාදනය දමිළ නළු dhanush විසින් සිදු කර තිබෙනවා.ප්‍රධාන චරිතය මෑත භාගයේ ජනප්‍රියත්වයට පත් වූ සිවකාර්තිකේන් ව…

මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම. මම මීට කලින් උපසිරැසි කළේ දමිළ චිත්‍රපට දෙකකට. මේකත් ඉතා ප්‍රසිද්ධියට පත්වුණු දමිළ චිත්‍රපටයක්.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව R.S.D senthilkumar ද ,නිෂ්පාදනය දමිළ නළු dhanush විසින් සිදු කර තිබෙනවා.ප්‍රධාන චරිතය මෑත භාගයේ ජනප්‍රියත්වයට පත් වූ සිවකාර්තිකේන් විසින් සිදුකරන අතර Priya anand, Nanditha යන නිළියන් ද මේහි රංගනයෙන් දායක වී තිබෙනවා.
කථාවෙන් පොඩ්ඩක් කියන්නම්. මේ චිත්‍රපටයේ නළුවට තියෙන්නෙ හරි අමුතු නමක් ” කුන්ජිතපාදම් “. මේ නම දෙවි කෙනෙක්ගේ නමක් වුණත් කෙටි කරලා “කුන්ජි” කිව්වොත් වෙන තේරුමක් එන්නේ. ඒ නිසා මේ චරිතයට ගොඩක් කරදර වලට මූණදෙන්න වෙනවා. කොහොමහරි මේ කරදර වලින් බේරෙන්න නම වෙනස් කරනවා ” හරිෂ් ” කියලා. නම වෙනස් කළත් කරදර වල අඩුවක් නම් නෑ. ඉතුරු ටික බලලම ඉන්න.
ලස්සන කතාවක්. හාස්‍යජනක වගේම මේක ටිකක් දුකහිතෙන කතාවක්. මිනිත්තු 122 පුරා දිව යන මෙම චිත්‍රපටය IMDB 6.9 ක් ලබාගෙන තියනවා.2013 මැයි මස 1 නිකුත් කල චිත්‍රපටය ආදායම් වාර්තාවක් ද පිහිටුවා තිබෙනවා.
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත්,මෙය නරඹන ඔබ සැමටත් ස්තූතියි. මෙම උපසිරැසියේ ගුණ දොස් ඇත්නම් comment එකක් දාන්න.
“සෑම විශාල සිද්ධියක් පසුපසම කුඩා සිද්ධියක් ඇත.”
66945D0CC4F034087A0D501EF077EFA5E99A378E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,278 downloadsDownload Ethir-Neechal.2013.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/NilanR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිලාන් රාජපක්ෂ
Subtitles
44 comments
De Mobile Zone
ලක්ෂාන් නිලංක
එල එල සහෝ...සබට බොහොම තුති...දිගටම සබ් දෙන්න...ජය වේවා...!
රනිල් ශ්‍රීමාල්
නියමයි සහෝ...
දිගටම සබ් දෙමු.
ජය..! :)නලින්
ස්තුතියි නිලාන් සහෝ!
ජය වේවා!
Sisira Hegoda
Thanks.
R.D
නියමයි සහෝ.............දිගටම සබ් දෙන්න.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)KASUN
thanks dear...puluwannam the maaz runner ekath ikmanta gennako...
jayani chathupraba
Thank youuu
priyan
හොද වැඩක් ..සහෝදරයා
Nimantha
thanks machooooo
Kulanjana Maduranga
niyamai......thwa aluth tamil ewatath sub demu.thanks NILAN saho.ohoma ymu.jaya wewa......
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සුපිරි වැඩක්.
ජයෙන් ජයම වේවා!!!!!!!!!thisal
thnxx bro
නිලාන්
සුභ පතපු හැමෝටම ස්තූතියි
Yenu
Thank you.....
supun dilshan
මේක මාරු ෆිල්ම් එකක් අනිත් එක මේකේ music director අපි කවුරුත් කොලවෙරි සින්දුවෙන් අනාගත්ත anirudh සින්දු ටික මාරු
Lahiru
Thanx bro..
Risitha
Thanks bro
ඉසු ඩිපි (Isu DP)
නියමයි නිලාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!chamika
Niyama film eka. Thawath me wage film walata sub denna.
indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sajith
සබ් එකට ස්තූතියි සහෝ...
අදිත ප්‍රවීන්
නියමයි සහෝ !
දිගටම සබ් දෙමු .
:Dවරුණ රංගජිත් (වරූ)
නියමයි නිලාන්
එල ෆිල්ම් 1 වගේ
බාන්න ඕනි
ජයPavithraka
නියමයි සහෝ !
ජය වේවා..kavi
sub ekata godak sthuthi shoooo !!!!!!!!!!!
ashen
Thanks mchn
niranji
thanx saho......
චන්දිම අමරසිංහ
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
සුපිරියි සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$රොයිලි
බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilanka
බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!!
“චූටී මල්ලි”
එල දිගටම දෙමු මචෝ
සබට තුති
ඔබට ජය...................sanjeewa
thanks
Menu
Thank you !!!
nice movie :)
nuwan
thank you .............!
ajey
thanks bro for this sub…..!
pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
good luck..!ldwebhost
Niyama Film ekak
ldwebhost.com
Niyama Film ekak...!!!
ldwebhost.com
Wow.... Niyama Film ekak...!!!
Sisi
thnkx mchn........
nirmal
meke torrent eka wada na
නිලාන්
Torrent link ekanam weda karanawa saho...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Ah :D