ෆ්‍රෑන්ක් කියන්නේ ළමයි හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මාස කිහිපයකට කලින් නැති වෙලා.ෆ්‍රෑන්ක්ට ඕන වෙනවා එයාගේ ළමයින්ව දැකගන්න. ඒ නිසා එයා හමුවක් සූදානම් කරනවා. හැමෝටම හමුවට ආරාධනා කලත් ඔවුන් විවිධ හේතු කියමින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ළමයින්ට දොස් කියමින් ගෙදරට වෙලා ඉන්න ඔහුට හිත දෙන්නේ නැහැ.…
ෆ්‍රෑන්ක් කියන්නේ ළමයි හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මාස කිහිපයකට කලින් නැති වෙලා.ෆ්‍රෑන්ක්ට ඕන වෙනවා එයාගේ ළමයින්ව දැකගන්න. ඒ නිසා එයා හමුවක් සූදානම් කරනවා. හැමෝටම හමුවට ආරාධනා කලත් ඔවුන් විවිධ හේතු කියමින් ඒක ප්‍රතික්ෂේප කරනවා. ළමයින්ට දොස් කියමින් ගෙදරට වෙලා ඉන්න ඔහුට හිත දෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තීරණය කරනවා හැම ළමයෙක්ගේම ගෙදර ඔවුන්ට නොදන්වා යන්න. ෆ්‍රෑන්ක් කියන්නේ පෙනහළු වල ආබාධයක් තියෙන කෙනෙක්.ඔහුගේ පවුලේ වෛද්‍යවරයා මේ ගමන යෑමට ඔහුට අවසර නොදුන්නත් ඔහු තනියම ගමන යාමට පිටත් වෙනවා. ඒ ගමන අතරතුර ඔහුට මුහුණ දෙන්න සිදුවෙන සිදුවීම් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ.
Everybody’s Fine චිත්‍රපටිය තිරගත වුනේ 2009දී. IMDB අගය 7.1 ලබාගෙන තිබෙන මෙය Robert De Niro ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවෙනවා. අධ්‍යක්ෂණය කලේ Kirk Jones. සමහර අය නම් බලලත් ඇති. ටිකක් පරණ වුනත් පවුලේ හැමෝටම එකට සිට නැරඹිය හැකි ආදර්ශමත් චිත්‍රපටියක්. හැමෝටම ආරාධනා කරනවා බලල අදහස් දක්වන්න කියල.
එහෙනම් නැවත චිත්‍රපටියක් අරන් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
1,693 downloadsDownload Everybodys-Fine-2009.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
11 comments
malith madhushan
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Chami.S
Thanks..
Good Luck..Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Tharanga
Thanx for the sub
madu
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx sub ekata