ඔන්න පට්ටම ෆිලුමක් උස්සන් ආවා, ඉතින් තෙලිගු හෝරර් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හුගක් ආසාවෙන් හිටියේ, දවසක් මේ ගැන අපේ සසිත් සඳරුවන් සහෝදරයට කිව්වට පස්සේ එයා මේක මට හොයලා දුන්නේ, ඉතින් එයාම තමයි ඊයේ උදේ මේකේ හොද කොපි ඇවිත් කියලා මාව දැනුවත් කලේ, ඒ වෙලාවෙම අපේ නවින් නිසල් අයියට කියලා ඩිරෙක්ට් ලිංක් එක…

ඔන්න පට්ටම ෆිලුමක් උස්සන් ආවා, ඉතින් තෙලිගු හෝරර් ෆිල්ම් එකකට සබ් එකක් හදන්න හුගක් ආසාවෙන් හිටියේ, දවසක් මේ ගැන අපේ සසිත් සඳරුවන් සහෝදරයට කිව්වට පස්සේ එයා මේක මට හොයලා දුන්නේ, ඉතින් එයාම තමයි ඊයේ උදේ මේකේ හොද කොපි ඇවිත් කියලා මාව දැනුවත් කලේ, ඒ වෙලාවෙම අපේ නවින් නිසල් අයියට කියලා ඩිරෙක්ට් ලිංක් එකක් හදාගෙන ඩවුන්ලෝඩ් කරා, එත් ඒක්සෑම් එකක් ලග නිසා ඒකෙන් පස්සෙම කරනවා කියලා හිතුවත්,නිකමට වගේ ටිකක් බලාගෙන යනකොට ෆිල්ම් එක බොක්කටම වැදුනා, ඉතින් ඒ වෙලාවේම ඉක්මනටම මේල් එකක් දාලා අපේ ඇඩ්මින් සුදීර අයියට කියලා ඉක්මනටම මේක වෙන්කරගෙන වැඩේට බැස්සා,
මේක ගැන කියනවනම් 2017.10.30 තිරගතවීම ආරම්භ කරපු Horror, comedy ගනයට අයත් තෙලිගු සිනමාපටයක්, තෙලිගු සිනමාවේ විශිෂ්ඨ රංගදරයින් වන Nagarjuna Akkineni,Samantha Akkineni,Seerat Kapoor වගේම ජනප්‍රිය නළු නිලියෝ සෙට් එකක්ම මේකට රංගනයෙන් දායක වෙනවා. ඉතින් චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් සුපිරිම ෆිල්ම් එකක් අමුතුම කතාවක් ගලාගෙන යන්නේ, ත්‍රාසය, භීතිය කෙසේ වෙතත් කුතුහලයනම් උපරිමයි, ඒ වගේම බඩ පැලෙන්න හිනාවෙන්න පුළුවන්, ඉතින් එහෙනම් වැඩි කතා ඕනි නැහැ කතාව පැත්තට යමු,
අශ්වින්, ප්‍රවින්,ක්‍රිෙශා්ර්, එකම කොලේජ් එකේ යාළුවෝ, ඉතින් මෙයාලා තුන් දෙනා එකතු වෙලා නිවාඩු නිකේතනයක් අරගෙන ව්‍යාපාරයක් පටන්ගන්නවා, ඉතින් ටික දවසක් ලස්සනට මෙයාලා ව්‍යාපාර කරගෙන යනවා, එත් එක දවසක් අමුතු සිදුවිමක් වෙනවා, ඉතින් මෙයාලට තේරුම් යනවා මේ නිවාඩු නිකේතනයේ මොකක් හරි අවුලක් තියනවා කියලා, පස්සේ එයාලා පල්ලියේ පියතුමා ලගට ගිහින් මේ ගැන කියනවා, පියතුමා මේක විසදන්න ආවම වැඩේ දෙගුන තෙගුන වෙනවා, ඉතින් පියතුමා මෙයාලට හදුන්වලා දෙනවා රුද්‍රා කියලා මනෝ විෂ්ලේශකයෙක්ව..
මේ රුද්‍රා, එයාට කෙනෙකුගේ ඇස් දෙක දිහා බලලා හිතේ තියන දේ කියන්න පුළුවන්, ලෝකයේ ඉන්න හොදම මනෝ විශ්ලේෂකයින්ගෙන් කෙනෙක්, ඒ වගේම හොද මොලකාරයෙක්, ඉතින් මෙයා නිවාඩු නිකේතනයේ අබිරහස විසදන්න ඉදිරිපත්වෙනවා, ඉතින් රුද්‍රා මේ ගැන හොයන්න ගත්තම තමයි තේරෙන්නේ මේක පිටිපස්කේසේ කවුරුත් නොදන්න අමුතුම කතාවක් තියනවා කියලා., අවසානෙදි එයා හොයාගන්නවා මේ නිවාඩු නිකේතනයට අරක්ගත්ත ආත්ම කවුද, මොකක්ද එයාට ඕනි කියලා, ඉතින් තවදුරටත් හොයලා බලනකොට ඒක හුගාක් සංවේදි කතාවක්, ඉතින් මේ රුද්‍රා තිරණය කරනවා මේ ආත්මට වුන අසාදාරණය මොකක්ද කියලා හොයාන්න, ඉතින් මේ ආත්මය කවුද, ඇයි එයා මේ නිකේතනයේ හොල්මන් කරන්නේ, මොනවද එයාට ඕනි, එයා මැරුනේ කොහොමද, එයා මැරුණේ ඇයි, එයාගේ කතාව මොකක්ද? රැද්‍රා කොහොමද ඒක විසදන්නේ. මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා.
“තව දෙයක් ඔය ලීක්වුන ගමන් වටේටම ලින්ක් බෙදන උන් අනිවාර්යෙන්ම මේක බලපල්ලා”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB සහ HD පිටපත් සඳහා අදාළ වේ.
17,351 downloadsDownload Raju-Gari-Gadhi-2-2017.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
50 comments
Isuru
maheshbabu
Niyamai saho...
Supiri telugu filumak neh...
Digatama sub demu.....
Jaya wewa!!!madushan
Thanks mchn puluwannam mea film eke 1st film ekata sub damme
shasith sandaruwan
හොරර් එකක් ඉල්ලපු හින්දා උඹට දුන්නේ හොදේ...
නැත්නම් මම අතාරියි. :P සමන්තා.... :P
උපසිරැසියට බෝම තුති.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!sam
Niyama filumak wage..
ARJUN REDDY telugu filumatath sub 1 deepnko..
bohoma isthuthii machanla....DG
bohoma sthuthi saho...
නවින් නිසල්
මාවත් මතක් වෙලා වගෙ.. සබ් එකට ස්තුතියි.
sumed
උපසිරැසියට ස්තූතියි සචී සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්nirodha uthpala
Aniva ballillak thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
oshanda
sab ekata sthuthi sahoo....!!
amila
sub eka thibunata video eka nahane.. kohomada video eka download karaganne
දිල්ශාන් සචින්ත
"baiscope download " kiyala google search karanna udinma ena website ekata gihin film eka download karaganna.
akila
HD film walata sub eka galapenawada?
දිල්ශාන් සචින්ත
ow galapenawa
akila
Thanq machan sub ekata
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! අන්තිම වදන නම් රිදෙන්නම දීලා තියේ සචියෝ..මරු අහ්!
ashan karannagoda
බොහොම ස්තූතියි මචෝ සබ් එකට..
ජය වේවා..!!!! බුදු සරණයි..!!!!ashan karannagoda
මෙන්න 720p HD ටොරන්ට් හෑෂ් එක. ඕන කෙනෙක් google search කරල ගන්න.
FF3A65C3F99E589EC92550185D2199C0958C125EMahesh
Sub ekata thanx
Kasun Gayantha Silva
ලීක් උන ගමන් වටේ යවන එවුන්ට බලන්න හොදම ෆිල්ම් එක තම LENS (2017) ටැමිල් එකක්ම තමා.ෆට්ට ෆිලුම.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
rangika Kariyawasam
Thanks sahoo.fatta filuma. Aaa
Tharanga
Thanx for the sub
Tharindu
Film eka ganna Download karanna bh kohenwath Downlod karanna puluwan thanaka link ekak thiyanwnm denna plz.
Gayan
sub ekata thank's saho. jayawewaa!
Udaya Fernando
Thanks Dilshan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad
thnx mchan
Vinod Tharindu
Meka film eka baiscopedownloads site eke na bro mokada vela thiyenne? eka apahu upload karanna plwnda bro..
Tharaka Lahiru
tnq
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Amila Mudalige
Sub ekta Thanks
Niroshan
tnx :)
1wmthushara
Thank you very much.
starry sky
Thanks bro
tkushan
thanks bro
deshani
Film eka download daganna widiyak kiyala denna barida
udithasanka
thnkz
malith
Ela ela
Kushan pradeep
Sub akata thanx
vihagapranith
sub ekt thankz bokka
kuddasanjeewa
Elama..
wasantha.b
thanks for the sub..
deliya
niyamai aaaaaaaaaa.thanks sahodaraya sub akta.jayawewa
Samitha Prince
Tnx Mcn godaaak.... Supiri... Jayawewa
E.g.L piyasiri
Cant download link
Sanupa Ranmeth
Issue resolved
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanku broo... sub ekata balanna asawen hitapu film ekak... sub eka kalinma dunnata bohoma pin