Watch Trailer

Exposed (2016) with Sinhala Subtitles | හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ…… ඔන්න මම මගේ තෙවන උපසිරස නිර්මාණයත් ගෙනාව. මුලින්ම මම මේ චිත්‍රපටිය බාර දුන්න හසන්ත වික්‍රමරත්න සොහොයුරාට ස්තුති කරන්න ඕන. ඒ වගේම මට මතක් කරන්න බැරි උන පුද්ගලයෙක් ඉන්නව. ඒ තමයි මම උපසිරසි නිර්මාණය කරද්දි මට ඇතිවුන හැම ගැටලුවකටම වගේ උදව් කර චාමර සම්පත් අයිය.ඔහුටත් ස්තුති කරන ගමන් ඉක්…

කොහොමද යාලුවනේ…… ඔන්න මම මගේ තෙවන උපසිරස නිර්මාණයත් ගෙනාව. මුලින්ම මම මේ චිත්‍රපටිය බාර දුන්න හසන්ත වික්‍රමරත්න සොහොයුරාට ස්තුති කරන්න ඕන. ඒ වගේම මට මතක් කරන්න බැරි උන පුද්ගලයෙක් ඉන්නව. ඒ තමයි මම උපසිරසි නිර්මාණය කරද්දි මට ඇතිවුන හැම ගැටලුවකටම වගේ උදව් කර චාමර සම්පත් අයිය.ඔහුටත් ස්තුති කරන ගමන් ඉක්මනට යමුකො කථාව පැත්තට.

මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටියෙ තියන සමහර ස්පාඤ්ඤ දෙබස් වලට නම් උපසිරසි නැහැ. ඒක ඉංග්‍රීසි සබ් එකේ අවුලක්. නමුත් ඒකෙන් කථාව තේරුම් ගන්න බාධාවක් නෑ කියල මම හිතනව. ඉතින් මේ කථාව ආරම්භ වෙන්නෙ පොලිස් පරීක්ශක කෙනෙක්ගෙ මරණයකින්. ඔහු ඉතා නරක පුරුදු තියන පොලිස් නිලධාරියෙක්. ඔහුගෙ මරණය ඉතා අභිරහස් එකක්. ඉතින් ඔහුගෙ යාලුව ස්කොටී මේ ගැන විමර්ශණය කරනව. කිහිපදෙනෙක්ම මේ සම්බන්ධයෙන් සැක කරනව. නමුත් අවසානයෙ ඔයාට දැනගන්න ලැබෙයි කවුද ඒක කරල තියෙන්නෙ කියල. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිතය වන ‘Isabel’ ගොඩක් කරදර වලට මුහුණ පානව. ඇයගෙ මහත්තය නැති වෙනව මැද පෙරදිගදි. ඊට පස්සෙ ඇයව මහත්තයගෙ පවුලෙන් එලියට දානව ඇය ගැබ් ගන්න නිසා. මේකෙ තියෙන්නෙ එකට සම්බන්ධ කථා දාමයක්. මේ කථාව තේරුම් ගන්න නම් චිත්‍රපටියෙ අවසානය වෙනකම්ම බලන්න වේවි. ඒ වගේම මේකෙ IMDb අගය 4.3 ලැබුණට හොද කථා තේමාවක් තියන චිත්‍රපටියක් කිව්වොත් හරි. ඉතින් සමහර වෙලාවට මේකෙ අද්භූත සිදුවීම් වෙනව.මම මෙච්චර විස්තර කිව්වෙ ඔයාලට කථාව තේරුම් ගන්න පහසු වෙන්න. මොකද මේකෙ තියන ස්පාඤ්ඤ දෙබස් නිසා ඔයාට පොඩි අපහසුවක් දැනෙයි. ඉතින් අදට මම මෙතනින් නවතිනව චිත්‍රපටිය නැරඹීම ඔයාලට බාර කරමින්. සියලු දෙනාටම ජය!

Exposed (2016) on IMDb

 

 

358 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න

36249102719D118221916C2CD5BB3751C479C748

764 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5308D7A46A336DE0DAF47B15DDDF4EB8F5376A0D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,569 downloadsDownload Exposed-2016.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

4,569 downloadsDownload Subtitles98 KB

22 comments

  1. Chami.S

    Thanks...
    Good Luck...!!!

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    අප්පට, එල ෆිලුමක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    පොඩි කොපියකුත් තියෙන නිසා බාන්නත් පුළුවන්.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!!!!

  3. PCVENOM

    sabata thanku wewa

  4. indika

    Thn Q :)

  5. Achi

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට...
    තවත් සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...
    ජය වේවා!!!

  6. හේමන්ත

    thankz sub ekata

  7. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  8. asitha

    ela hode.
    thanks.

  9. Kulanjana Maduranga

    niayamai…thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Dulanga

    Thanks

  11. Jack

    නියමයි මචන්..
    ස්තුතියි සබ් එකට.
    ජය..

  12. Amila

    Thanks mchn...! Ela...

  13. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා...!!!

  14. Sanjaya

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට…

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  19. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  20. nish47

    ස්තූතියි සහෝ

  21. salamuthu

    thank you

  22. amila

    Baaghi film eke sub eka dennakooo. Plzzzz