“ටෝබි තෙන්ම” කියන මැදි වයසේ ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.එයා ජිවත් වෙන්නේ මෙට්‍රෝ කියන නගරයේ. ඒකතියෙන්නේ පෘතුවියෙන් ඉහල හරියට පාරාදීසයක් වගේ,ඒ වගේම කට්ටියක් පෘතුවියෙත් ජිවත් වෙනවා,පහල කොටසේ.. ටෝබිගේ තාත්තා හොද ප්‍රසිද්ධ විද්ඥයෙක් සහ විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති ලෙස කටයුතු කරනවා.එත් එයා එයාගේ…
“ටෝබි තෙන්ම” කියන මැදි වයසේ ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.එයා ජිවත් වෙන්නේ මෙට්‍රෝ කියන නගරයේ. ඒකතියෙන්නේ පෘතුවියෙන් ඉහල හරියට පාරාදීසයක් වගේ,ඒ වගේම කට්ටියක් පෘතුවියෙත් ජිවත් වෙනවා,පහල කොටසේ.. ටෝබිගේ තාත්තා හොද ප්‍රසිද්ධ විද්ඥයෙක් සහ විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති ලෙස කටයුතු කරනවා.එත් එයා එයාගේ පුතා එක්ක සම්භන්ධකම් දුරස් කරගන්නවා එයාගේ වැඩත් එක්ක. Dr. තෙන්ම අලුත් රොබෝ කෙනෙක් හදනවා යුධමය කටයුතු සදහා, තෙන්මගේ යාළුවා Dr. එලිෆුන් ඒ රොබෝට ශක්තිය දෙන්න නිල් සාර ශක්තියක් සහ රතු සාර ශක්තියක් හදනවා, නිල් සාර ශක්තිය ධනාත්මකයි,එත් රතු ඒක සෘණාත්මකයි. කොහොමහරි මේ රොබෝ එහෙම නැත්තම් the Peacekeeper හදුන්වලා දෙන්න යන ප්‍රදර්ශනයට ටෝබි යන්න කැමැත්තෙන් ඉන්නේ,එත් තෙන්ම කැමැති වෙන්නේ නැ,ඒක නිසා ටෝබි හොරෙන් මේ ප්‍රදර්ශනය යනවා,කොහොමහරි අර රොබෝව නිල්,රතු සාර ශක්තිය පරික්ෂා කරන වෙලාවේදී රතු එක හරි යන්නේ නැ,ඊට පස්සේ ඒ රොබෝ අනිත් අයට කරදර කරන්න එනවා,එතනදී ඒ පරීක්ෂක කුටිය වහනවා,එතකොට ටෝබි ඇතුලේ,..අන්තිමට ටෝබි මැරෙනවා…ඊට පස්සේ තෙන්ම එයාගේ තාක්ෂනය පාවිච්චි කරලා රොබෝ කෙනෙක් හදනවා ටෝබි වගේම එයාට ටෝබිගේ හැගීම් දත්ත ගබඩා කරනවා….
එත් එයාට එකෙන් නැතිවුණු පුතාව ගොඩක් මතක් වෙනවා,කොහොමහරි මේ රොබෝ එහෙම නැත්තම් ටෝබි අර කලින් කියපු පහළ කොටසට යනවා. එතැනදී යාලුවෝ කට්ටියක් හම්බවෙනවා,තව විහිළු කරන රොබෝ කැරලිකාරයෝ තුන්දෙනෙක් හම්බවෙනවා ඒ වගේම ටෝබි බොරු නමක් හදනවා අස්ට්‍රෝ කියලා,අන්තිමට ටෝබිට හැමෝම ඇස්ට්‍රෝ කියලා කතා කරනවා….. මේ වගේ තමයි කතාව යන්නේ…මම ඔක්කොම කියන්නේ නැ….මොකද ඔයාලා බලන්නත් ඕනේ නේ..එහෙනම් මේ කතාව බලන්න. මේක ලස්සන ඇනිමේෂන් කතාවක්…IMDB Rating: 7/10 විතර තියෙන හොද කතාවක්. ප්‍රධාන නළු නිලියන් ලෙස Freddie Highmore=ටෝබි තෙන්ම/අස්ට්‍රෝ//Nicolas Cage = Dr. බිල් තෙන්ම//Kristen Bell =කෝරා//Bill Nighy = Dr. එලිෆුන්//Donald Sutherland = ජනාධිපති ස්ටෝන් . මේක මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය…..Comment…..එකක් දාන්න අමතක කරන්න එපා,ඔයාලගේ අදහස් අනුව ඉස්සරහට උපසිරසි කරන්න පුලුවන්….
පෙර පලවූ ලිපිය
ඔන්න අද මම අපේ පොඩි රසිකයොන්ට ගැලපෙන හොඳ බයිස්කෝප් එකක් අරගෙන ආව. සතියක් පුරාවට අනික් හැම වර්ගයේම චිත්‍රපටි අරගෙන එනකොට අපෙ චූටි නංගිලා මල්ලිලාටත් මොනවහරි හොඳ දෙයක් නොදී බැහැනෙ. කතාව බොහොම කෙටියෙන් කියන්නම්. ඉතාමත් දක්ෂ විඳ්‍යාඥයෙක් තම පුතු ගේ වියෝවෙන්, අධි තාක්ෂණික රොබෝවෙක් ඉතාමත් රහසිගතව නිපදවනවා. මේ රොබෝ ඔහුගෙ නැතිවූ පුතු වගේමයි. කොහොමහරි මේ සුපිරි රොබෝ ලෝක ප්‍රසිද්ධ වෙනවා. ඒ මොහු සතු අසීමිත බලයේ උදව්වෙන්. වැඩේ ප්‍රශ්නයක් බවට හැරෙන්නේ පෘථිවියට aliens ලගෙන් තර්ජනයක් එල්ල වුනාමයි. මුළු ලොවම Astro Boy දෙස බලනවා. මොහුට තම බලයන්ගෙ උදව්වෙන් මුළු ලොවම බේරා ගන්න පුළුවන් වෙයිද? Nicolas Cage, Kristen Bell, Samuel L. Jackson, Charlize Theron වැනි පුපිරි නළුවන්ගෙ දායකත්වයෙන් හඬ කැවුනු මේ බයිස්කෝප් එක, imdb හි ඡන්ද 5000ක් ලබමින් 6.4 ක ශ්‍රේණියක් ලබා තිබෙනවා. සති අන්තෙදි පවුලෙ හැමෝටම රස විඳින්න පුළුවන්. බාගෙන බලන්න.
410 MB (720p Br) කොපිය මෙතනින් බාගන්න
4DE810F749BDE219776346E20F0F90C4E21E8282 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,024 downloadsDownload Astro-Boy-2009.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
48 comments
udaya
Lasantha
ela kiri... man wage babala gena me maamala hitapu eka gena mata godaaaaaaaaaakkk sathutui... :D :D :D
chamath
elama kiri onna man ada 3rd.ela onna math banna damma thnkssss sahoooooooo
Zome
mama dewaniyaaaaaaa banna dammoooooooooooooooooooooooo
AL1717
Ela Ela Meka Mis Wela Thibbe.
Onna Henam Mama Bewoooooooooo.....Jayw Wewa... Thanks Machan
Gaminda
මමත් මේක බැලුව...
නියමයි....
ඔය 18 පැනපු ෆිල්ම් දාන එකේ මේ වගේ බබා ෆිල්ම් වැඩිපුර දාන්න.chamila
මේක බලලා තියෙනවා... හොද ෆිල්ම් එකක්...
සයිලන්ට් හන්ට(ර්)
බාමි. :) :P :D
Akila
balala tiyanawa
hoda film ekakkathu
Animation එකක් නම් අනිවා බෑවා...!! Thank you වෙවා..
udesh
thnxxxxxxxxxxxxxx aiya film ekata
Anonymous
ela film aka
Binuka kamesh
aay itin kiyala wadak na !!
"SUPIRI" film eka
meka dunnata godak thanxx !!!!!!!!!!
ගිශාන්
meka mama beluwa. maru film eka , kiyala wedak ne. patta.
Asitha
thnx machan..........
ෂෙලින්ක - කටාර්
ඔන්න මමත් බෑවෝ...
kasBuwa
මැක්සා මචෝ ........ !!!!!
lakshitha
ela ela puluwan tharam animation danna!!!!!!!!!!!!!!
Niranjan
animation film walath amthu gathiyak thiyanawa
ela elaපොතේ ගුරා
මරු ෆිල්ම් එක ගෝල සහෝ...ඊයෙ රෑ බැලුවෙ..පට්ට!
asela
hungak sthuthi onna math gannawa.
Uraj Deemantha
මේ වගේ එකක් බැලුවා වගේ මතකයි .....!!
Gaminda
අනේ බයිස්කෝප් අයියලා....
තව හොඳ බබා ෆිල්ම් ටිකක් දෙන්නකෝ..
18 + ඒව විතරනෙ හැමදාම දෙන්නෙ.ashan kandy
ekath hariyanne na.. goda dawasakin hinda godak thiyenawa banna...
sltorents
ලස්සන ෆිල්ම් ඒකක් තමා.මම ෙම්ක බඅලුව.මාර ලස්සනයි
ඉසුරැ
මරැ film 1ක් ආ.....
Ramraj
මේක මට බාන් බැරි උනා වගේ. දැන් වත් ට්‍රයි කරන්න ඔන.
Dinum
sira para
ruchcha
ela wage onna bewa
kalu samanh
koi meka banna bane
Kavishka
කෝ උපසිරස
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sh yasith
subtitle???
Erandika Fernando
සමහර චිත්‍රපටි වල උපසිරසි බාගත කිරීමට ලබා දී නැහැ.එම උපසිරසි ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනව.ස්තුතියි.
kavinda
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..
බොහෝම ස්තුතියි .
Tharaka
මේ වගේ ඒවාට මම ආසයි. ඔන්න මාත් බාගත්තා. සබ් වලට තෑන්ක්ස්!
නලින් පෙරේරා
ස්තූතියි වේවා රෂින් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kulanjana Maduranga
niayamai…thanks RASHEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bohoma sthuthi .. jaya
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Indika_Priyadarsahana
Thn Q :)
Kelum Theekshana Madhumal
Good work bro
රොයිලි
බොහොම ස්තූතියි මන්සිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kites
thank you!
Hashan M. Priyadarshana
Thank you broo
Chamindalakruwan
Tnx bro sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Advertisement
maxxa film ekk bro....