2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු නොවූ නමක් දකින්න ලැබේවි. ඒ තමයි F9 . වසර ගණනාවක් පුරාවට කාර් සම්බන්ධ කරගෙන ගොඩනැගුනු මේ චිත්‍රපට අද වනවිට ජයනොගත් නැති තැනක් තරම්. විශාල උස ගොඩනැගිලි, සබ්මැරින්, යුධ ටැංකි වලින් ඔබ්බට ගිහින් අවසානයේ අභ්…

2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු නොවූ නමක් දකින්න ලැබේවි. ඒ තමයි F9 . වසර ගණනාවක් පුරාවට කාර් සම්බන්ධ කරගෙන ගොඩනැගුනු මේ චිත්‍රපට අද වනවිට ජයනොගත් නැති තැනක් තරම්. විශාල උස ගොඩනැගිලි, සබ්මැරින්, යුධ ටැංකි වලින් ඔබ්බට ගිහින් අවසානයේ අභ්‍යවකාශය තරණය කරන්නත් කාර් එකකට හැකියාව ලැබිලා තියෙනවා මේ චිත්‍රපට අධ්‍යක්ෂක මහත්මයට පින් සිද්ධ වෙන්න. ඩොලර් මිලියන 250ක් වැයකොට නිර්මාණය වූ මේ චිත්‍රපට මාලාවේ නම වැන්න නිකුත් වීමට 2020 අප්‍රේල් 20 සිට දින කීපයක් යෝජනා උනත් වරින් වර එය කල් දැමීමට සිදු උනේ වර්තමාන වසංගත තත්වය චිත්‍රපට කර්මාන්තයට පවා බලපෑම් කල හේතුව නිසයි.
වසංගතය හමුවේ අවසානයේ ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුන මේ චිත්‍රපටය අවසානයේ 2021 වසරේ හොඳම ආදායම් ඉපැයූ ඇමෙරිකානු චිත්‍රපටය බවට පත්වෙන්නේ ඩොලර් මිලියන 626ක් තම නම ඉදිරියේ සනිටුහන් කරගනිමින්. ලොව අනෙකුත් චිත්‍රපට හා සසඳන විට මේ චිත්‍රපටය සිටින්නේ කොරියානු සහ චීන චිත්‍රපට දෙකකට පසු පසින් පමණයි. කොතරම් විවේචන එල්ල උනත්, අපහාසයට උපහාසයට ලක්වූ චිත්‍රපට මාලාවක් උනත් චිත්‍රපටයක් මගින් බලාපොරොත්තු වෙන මූලික දේ වල මුදල් ඉපැයීම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වසර විස්සක් පුරාවට අදටත් තහවුරු කොට අවසානයි. ඉතින් මේ සාර්ථකත්වය මේ චිත්‍රපට රැල්ලට තිත තියන්න ඉඩක් දෙන්නේ නැති බව මෙහි දහවැනි චිත්‍රපටය නිර්මාණය කිරීමට සියල්ල සූදානම් කිරීම තුලින් තහවුරු වෙනවා. ඒ වගේම කලින් චිත්‍රපටවල සහභාගී වූ නළු නිලියන් රැසක් මෙහි රංගනයෙන් දායක වන අතර මේ චිත්‍රපට මාලාව හැර ගිය චරිතයක් නැවත මේ චිත්‍රපටය හරහා දැකගන්න ලැබේවි.
මෙවර කතාවට යොමු උනොත් සුපුරුදු පරිදි ටොරෙටෝ පවුලේ අවුලක් මූලික කරගෙන තමයි මේ චිත්‍රපටයත් ගොඩ නැගෙන්නේ. සුපුරුදු පරිදි ඩොම්ගේ තරහකාරයෙක් අලුත් ප්‍රශනයක් හදලා. ඉතින් මේ කණ්ඩායම සූදානම් වෙන්නේ ඒ අවුල ලිහලා ලෝකය බේරගන්න. මේ සැරේ ටොරෙටෝ පවුලට අභියෝගයක් වෙන්නේ ටොරෙටෝ කෙනෙකුගේන්මයි. ඉතින් එහෙනම් හැමෝටම අවස්ථාව ලබා දීල අදට සමුගන්නම්. නැවත පුළුවන් අවස්ථාවක උපසිරසක් සමඟින් මුණ ගැසෙන තෙක් ඔබ සැමට ජය!

” Due to copyright issues, we do not provide any torrent links. “
මෙම උපසිරසි HD / WEB / Blu-Ray (Director’s Cut) පිටපත් සඳහා අදාළ වේ.
94,748 downloadsDownload F9-The-Fast-Saga-2021-Blu-Ray-Update.zip107 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
- #2021
- #Box Office Hits
- #Cardi B
- #Charlize Theron
- #Editor's Pick
- #Helen Mirren
- #John Cena
- #Jordana Brewster
- #Kurt Russell
- #Lucas Black
- #Ludacris
- #MaxxA
- #Michelle Rodriguez
- #Must Watch
- #Nathalie Emmanuel
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Sung Kang
- #Tyrese Gibson
- #Vin Diesel
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #හසන්ත වික්‍රමරත්න
97 comments
Anonymous
Anonymous
456
Dilanda
Thanks bro...
Gihan
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි......................
ජය වේවාsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ජයKushan
Sub akta thanks
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මධුකප්‍රිය පෙරේරා
සබට තැන්ක්ස් හසී
රොෂාන් ශමීර ජයසිංහ
උපසිරසියට බොහොම ස්තූතියි හසන්ත සහෝ...
St tharuka
උපසිරැසිය එනකම් බලාගෙන හිටියා. බොහොම ස්තූතියි උපසිරැසියට.
ශාමල් මනෝජන්
Jungle Cruise 2021
Jakob's Wife 2021
Anything for Jackson 2020යන චිත්‍රපට වලටත් උපසිරැසි බලාපොරොත්තුවෙන් හිඳිමි.
Nishan S. Ariyarathna
thanks ayya..
Sanjeewa2010
Thnnxxxxxx
MTR Tharindu Rukshan Perera
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට.
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි හසන්ත සහෝ
මග බලාන උන්නු ෆිලුමක්
ජය වේවා!!!Anonymous
Me film eka kohenda download karanna puluwan..Link eka danna..
Nisal Tharinda Tharinda
Thanks for the Sub. Waiting for the BR Update.
Congrats.Hari
වෙන ඒවගෙ කලින් තිබුනත් බයිස්කොප් එකෙන් දෙනකන්ම බලන් හිටියේ... තැන්ස් කරන්නාවූ සේවයට.. ජය වේවා.!!!!
tharidu16
kal gatta wadi bn meka denna. anyway thanks
Anonymous
ස්තූතියි උපසිරසියට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chandima Prasad
Thanks Sub Ekata..Film eka download karagena kawadahari baiscopelk eken sub eka denakan balan hitiye.....thanks hasantha....
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!
තාරක නුවන් දිල්හාර
ස්තුතියි උපසිරැසියට අයියේ..
චිත්‍රපටි සීයක් ආවත් එදා ඉඳන් බලපු එක නිසා අතාරින්න බැහැනේ.
ජය..!!!යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි අයියේ
charith
සබ් එකට ස්තුතියි..
Malaka prasad
thnk you brooooo
Tharusha damsak
Pissu hadenawa
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Thusitha
Thank you very much mr.hasantha.....be safe
Anonymous
උණු උණුවෙන් ❤️
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Roshan
Tnx bro...Good Luck...
Anonymous
thank you for sub
Nelson Rodrigo
Good work friend, thanks for the sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
සමීර
සබ් එක හොදයි. ඒත් දන්න එකෙක්ටවත් මේක බලන්න රෙකමන්ඩ් කරන්න එපා. අපරාදෙ මේක බලපු කාලෙ. කිසිම තාත්වික නැ, මීට වඩා හොදයි ටැමිල් ෆිල්ම් එකක් බැලුවනම්. පට්ට කම්මලි චාටර් කතාවක්. බලන්න එපාඅ කිසි වැඩක් නෑ. වෙන ෆිල්ම් එකක් බලන්න මේකට වැය කරන කාලෙ. ඕන්නම් වෙන අයගෙන් අහල බලන්න මන් බොරුද කියන්නෙ කියල. ගුඩ් ලක්. අනික සබ් එකත් බයිස්කෝප් එකෙන් පරක්කු කරලනෙ දුන්නෙ. අනික් අයිට් වලනම් එදාම දුන්න
INdula
සිරා බන් tamil film එකක් english වලින් බැලුවා වගේ
Anonymous
Eka nam aththama thamai.. api nam car eka kanda udin yanakotama balana eka nawaththuwa...
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
sadeapa
pattaaaa
Udaya Fdo
Thank you
Prabhasoft
Thanks Bro...!!! Jaya Wewa...
LaHIRU
උපසිරැසියට බොහොම ස්තූතියි!!!
Chaminda Lakruwan
අම්මෝ සබ් දෙනකම් බලන් හිටියේ
ස්තූති සබ් එකටNipun Deewantha
THANK YOU
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
සංජන චමෝද්
අන්තිමට Real song එක යද්දි… 🙈
උපසිරැසියට ස්තූතියිඅයියෙ. 🤪
JANNUL
ooka mokadda malli
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thanks........
jagath55
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Parakku wuna ne