Watch Trailer

Far from the Madding Crowd (2015) | නෙතට උළෙලක්ව උන්නු නුඹ මට. [සිංහල උපසිරැසි සමඟ]

මේක ඇවිල්ලා පැරණි යුරෝපිය සමාජය පාදක කරගනිමින් මෙනමින්ම ගෙතුණු නවකතාවක් ඇසුරින් නිපදවුණු ආදර කතාවක්, සමීර චතුරංග තමා මේවා හොයාගන්නේ ඊට පස්සේ කරල දෙනකම් බුකිය පැත්ත පළාතක යන්න බෑ මට ඉතින්, උපසිරස කලත් ලිපිය ලියාගන්න බැරුව ගියා දවස් ගානක් යනකම්, වැඩේට අතගහල සතියකට වැඩියි අද මේක පළවෙද්දී, මේ වගේ ඒවා ම…

Far From the Madding Crowd (2015)

මේක ඇවිල්ලා පැරණි යුරෝපිය සමාජය පාදක කරගනිමින් මෙනමින්ම ගෙතුණු නවකතාවක් ඇසුරින් නිපදවුණු ආදර කතාවක්, සමීර චතුරංග තමා මේවා හොයාගන්නේ ඊට පස්සේ කරල දෙනකම් බුකිය පැත්ත පළාතක යන්න බෑ මට ඉතින්, උපසිරස කලත් ලිපිය ලියාගන්න බැරුව ගියා දවස් ගානක් යනකම්, වැඩේට අතගහල සතියකට වැඩියි අද මේක පළවෙද්දී, මේ වගේ ඒවා මං වගේම තවත් පිස්සො ඇරෙන්න වැඩිදෙනෙක් නොබලන නිසා අවුලක් නැහැ ඉතින් 😉 මුලින්ම කියන්න ඕන මේකේ පසුබිම් සංගීතයනම් මාර ලස්සනයි, ට්‍රේලර් එක එහෙම බලන්න එතකොට තේරේවි. මේක ඇවිල්ලා IMDB 7.2ක අගයක් අරගන්න සමත්වුණ සිනමාපටයක්. මේ සඳහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් එකතුවෙන්නෙ. Carey Mulligan ( Never Let Me Go 2010, An Education 2009 ), Matthias Schoenaerts ( Bullhead Bullhead 2011, Rust and Bone 2012 ) දෙදෙනා විසින්.

ඉතින් මෙහෙමයි මේ කතාව සිද්දවෙන්නේ. ගේබ්‍රියල් කියන්නේ ගොවිපලක වැඩකරන බැටළුවෝ බලාගන්න කෙනෙක්, එවඩින් කියන්නේ ඒ ගොවිපල අයිති කෙනාගේ ඈතින් ඥාති දියණියක්, දැක්ක මුල්ම දවසේ ගේබ්‍රියල්ට එවඩින් ගැන හිත යනව, ගිහින් විවාහ වෙන්න අහනවා. හැබැයි ඉතින් එවඩින් කියන්නේ පොඩි කාලෙදිම අම්ම තාත්ත නැතුව හැදුනු නිදහස් කාන්තාවක්, ඕනෑවටත් වඩා නිදහසක් තියනව ඇයට, ඇයට ඕනකරන්නේ ඇයව ඒ නිදහස අඩු කරවලා රඳවාගෙන තියාගන්න පුළුවන් කෙනෙක්ව, ඉතින් ගේබ්‍රියල් නෙමේ ඒ කෙනා. ගේබ්‍රියල් කියන්නේ එවඩින්ට තවත් නිදහසක් දෙන එවඩින් ගැන හරිම හෘදයාංගම සෙනෙහසක් තියන කෙනෙක්. ( මං වගේ 😛 ) ඉතින් එහෙම අය ඉක්මනට වැඩේ වරද්දගන්නවා කියල දන්නවනෙ. ඉතින් අන්තිමෙදේ අහම්බෙන් දවසක් එවඩින් එයාගේ අනාගත ජීවිතය ගැන තීරණයක් අරගන්නව හැබැයි එයාට වරදිනවා, එයා හිතනවා ඒක තමා හොඳම තීරණේ කියල, ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. මොකක්ද මේ වෙන්නේ කියල ඩව්න්ලෝඩ් කරගෙනම බලන්න, එහෙමනම් තවත් ලස්සන ලව් ස්ටෝරියකින් හමුවෙමු 😉

“That bond’ll never be broke and the love’ll never get lost”

Far from the Madding Crowd (2015)on IMDb

 

 

407 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න

D5751935BE45BBC95494B8F5FB93DA134F2C032C

816 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

7FA406FE0B6A2484D8D1871B26B29F7062632246

1.65 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

8305F63737603DE8113E8C77ED1D36BF8F9090EC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,882 downloadsDownload 201507310820baiscopelk.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,882 downloadsDownload Subtitles66 KB

49 comments

  1. එල්.සී. දමැල්

    ස්තූතියි විමා උපසිරසට...
    ජය...

  2. Kulanjana Maduranga

    ai mcn dn lv story thiyana filmma bassanne....muladi nmlv story koma balannda kyla hithuna...eth dnnm lawata 1k 2k baluwa lagadi.eketh podi gathiyak thiyanawa ne mcn.kohoma unth uba depu 1k ahaka dnnth bane menn banawoo..thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. ශාන් විමුක්ති [විමා]

      ඇක්ෂන් ෆිල්ම් බලල මහන්සිත් ඇතිනේ
      බලමු ලව් ස්ටෝරි ටිකක් :D

  3. udara

    maxxa thnx mchn

  4. janith dulanjana

    Thankz sub ekata

  5. Thanu

    Thanku saho

  6. lakmal

    thxxxx soooooo mchhhhhhhhh.....

  7. Buddhika

    thank you shaan...

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    longest ride එකට පස්සේ ලව් ස්ටෝරියක් බැලුවෙත් නෑ.
    බලමුකෝ මේකත්,
    ජයවේවා!

  9. සිතාරා

    thanxxxxxxxx........ :)

  10. kavi

    tnx shaan ..jay wewaa !!!!!!!!!!!

  11. Bhathiya

    Thanksss....macho sub ekata. jaya wewa......!

  12. කේ.යූ.ජී. උදාර

    නියමයි ශාන්............. සිංහල සබට බොහොම ස්තූතියි.

  13. kanchana

    sthuthiy saho ....

    kawru unath wasanawantha kellek innawa ehenan....

    comment diga ta danne neththe film eka balanna thiyena hadissiyata......

    1. ශාන් විමුක්ති [විමා]

      සෙනෙහසක් විතරයි
      කෙල්ලෙක් නෑ :(
      ස්තුතියි අදහස් දැක්වීමට

    2. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      හුකෑස්..........................

    3. ශාන් විමුක්ති [විමා]

      ඇයි මොකෑ?

    4. Saman Prasad [පූසා]

      අපි නොදන්න ලයිව්... :3

  14. thisal

    ස්තූතියි විමා උපසිරසට…
    ජය…lv story nam epa bbn kmmli bn epa wenawa

  15. Sachee

    Thanks bro

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. සසිනිකා

    බොහොම ස්තූතියි සහෝ
    උපසිරැසියට.. ඉඩක්
    ලැබුන ගමන් බලනවා.

  18. Ruwan

    විමා සමීර අයිය ගැන කීව කතාව නම් ඇත්ත.බුකිය පැත්තෙ නම් වදින්න බෑ බාර ගත්ත එකක් ඉවර කරනකං. සබට තුති. මෙකත් බලන්න ඕනෙ එකක්.ජය!

  19. malsha

    Yify එකෙන් අරන් බැලුවා...ලස්සන කතාවක්..english lit කරපු අය කැමති වෙයි :D

    1. ශාන් විමුක්ති [විමා]

      අනිවාර්යෙන්ම :D

  20. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    ගොඩක් ලස්සන වගේම එනකං මග බලාගෙන හිටපු කතාවක්.
    සුපිරිම ආදර කතාවක්.
    උපසිරැසියට ස්තුතියි විමෝ.... :)
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  21. “චූටී මල්ලි”

    " තවත් ලස්සන ලව් ස්ටෝරියකින් හමුවෙමු"

    haa haa
    dn love scene mayi denne neh :P
    ela ela harigiyama ohoma tamaa
    tnxxxxxxxxxxxxxx VIMAAA

  22. Sahanya

    Thank you soooooo much for the sub!!

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  24. අදිත ප්‍රවීන්

    නියමයි විමා අයියේ !
    බොහොම ස්තුතියි සබට .

  25. නලින්

    එලස්ස්! විමා!

    ස්තුතියි! වේවා! ජය වේවා!

  26. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි විමා සහෝ උපසිරැසියට.

  27. natasha

    thanx

  28. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    උබද බන් කළේ...
    නිකමට් ඇරියේ මේ පෝස්ට් එක...
    බලමු නේ ඉහින්..
    බලලම බලමුකෝ..
    ජය වේවා!!

  29. තිසර නියෝ

    ඈ බං දැන් මේකත් බාන්න වෙනවනේ මේ data නැති වෙලාවේ
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්,
    මවෙතින් ලැබුණූ ආදරයත් ලැබේ නම්,
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්,
    තව කුමකටද දුක් ගී කල්පනාවන්....

    1. ශාන් විමුක්ති [විමා]

      දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින :D

  31. VisH

    බොහොම ස්තුතියි සහො :)

  32. sahan

    thank you machan..

  33. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

  34. Sanju

    thanx very much vima.love your great work.keep on.........waiting..............

  35. sampath

    thanks.......its really good ...puluwannam me film 1ta sud dennako plz ....Testament Of Youth.......plz

  36. SHEHAN

    thanks broo........

  37. sk

    ela

  38. සමන් ප්‍රසාද් [පූසා]

    ඔන්න අදයි සබ් එක ගන්නෙ...
    ජය වේවා එහෙනම්...
    මම වෙන මුකුත් කියන්න යන්නෙ නෑ... :3
    ජය වේවා...!!!
    සබ් එක ගත්තා...

  39. අබා

    ස්තුතියි විමා...බලලා කියන්නම්කෝ හද නරක.......!!!!

  40. cha cha

    ගැහැනිය කියන්නේ කවුද කියලා හොදින්ම පෙන්වන කතාවක් ..තමන්ට ජීවිතය දෙන කෙනා තමන්ව ආරක්ශාකරන කෙනාව රිද්දන ..ඉතාම ලස්සන කරගන්ඩ පුලුවන් ජීවිතයක් විනාස කරගන්න.ඇසිල්ලකින් දකින සතුටක් වෙනුවෙන් ජිවිතයක් පුදන ..පිරිමින් තෙදෙනක්ගේ ජීවිතය විනාස කරපු ඒ කාන්තාව වෙනුවෙන් ජීවිතය පුදන්ඩ ශ්‍රේශ්ට මිනිසුන් ඉන්නවා බලාගේන් ..ගැහැනිය කියන්නේ විශ ගුලාවක් ලොකෙම දුකට පත් කරන
    කතාවන්ම් නියමයි ලොකේ පවතින ඇත්තම තත්වේ පෙන්වනවා..මිනිසුන් ගැහැනිය කියන මායාව පස්සේ පන්නලා ජීවිතයම විනාස කරගන්නවා

  41. anunethu

    Thanks ...Far from the Madding Crowd 1967 movie ekata sub demuda

  42. Viraj

    Thanks