Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හ…

Flight 180 අනතුර සිද්ද වෙලා හරියටම අවුරුද්දක් ගත වෙද්දී කිම්බර්ලියි එයාගේ යාළුවො ටිකයි ට්‍රිප් එකක් යන්න යනවා. ඒත් ගමන යන අතරමගදී කිම්බර්ලිට අමුත්තක් දැනෙනවා.හරියට Flight 180 හිටපු ඇලෙක්ස්ට දැනිච්ච හැගීම වගේ එකක්. එයාලා යන පාරේ ලොකුම ලොකු අනතුරක් සිද්ද වෙනවා කිම්බර්ලි පුර්ව දෘෂ්ටියකින් දකිනවා. මේ හින්දා එයා ඒ අනතුර වලක්වන්න හිතාගෙන පාර හරස් කරනවා. හැමෝම කිම්බර්ලිට පිස්සු කියල හිතද්දී ඇත්තටම අනතුරක් සිද්ද වෙනවා. කිම්බර්ලි සහ තව කිහිපදෙනෙක් මේ අනතුරින් අනු නමයෙන් බේරුනත් කිම්බර්ලිගේ යාලුවන්ට නම් බේරෙන්න බැරි වෙනවා. කොහොම කොහොමහරි දවස් ගත වෙනවා. ටික දවසකින් කිම්බර්ලිට ආරංචි වෙනවා එදා අනතුරින් බේරුණු අය එකිනෙකා මැරෙන්න පටන් අරන් කියලා. මේ ගැන හොයාගෙන යද්දී එයාට flight 180 ගැන ආරංචි වෙනවා. ඒ වගේම එකට සම්බන්ධ ක්ලෙයාර් තවමත් ජීවතුන් අතර කියලත් එයා දැනගන්නවා. ඉතින් ක්ලේයාර්ගේ වගේම තෝමස් කියලා පොලිස් කාරයෙක්ගේත්උදව් ඇතුව කිම්බර්ලි මේ අරුම පුදුම සිද්දි වලට උත්තර හොයන්න යනවා. තමන්ගෙත් අනිත් අයගෙත් ජීවිත බේරගන්න. ඒ වැඩේ කරගන්න මෙයාලට පුළුවන් වෙයිද?? නැත්තම් ඇලෙක්ස්ට වෙච්ච දේම මෙයලටත් වෙයිද??? ක්ලේයාර්ට මේ සැරෙත් බේරෙන්න පුළුවන් වෙයිද??
Final Destination පලවෙනි කතාවට sub දීලා මාසෙකට විතර පස්සේ ඔන්න දෙවැනි කොටසට sub එක දෙනවා. මේ film එක පලවෙනි කොටසට වඩා අඩු ආදායමක් ඉපයුවත් කට අරගෙන බලන් ඉන්න පුළුවන් කතාවක් තියෙනවා. ඒ වගේමයි පලවෙනි කොටසට සාපේක්ෂව බිහිසුණු දර්ශන එහෙමත් වැඩියි. බලපු අය නම් ගොඩක් ඇති. එහෙනම් sub එක්ක බලන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා…!!!!
600 MB (BR) කොපිය මෙතනින් බාගන්න
456478E02D2DD43C270CD04B61EF81F0AF34DDF9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,944 downloadsDownload Final-Destination-2-2003.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
47 comments
යශෝධ
Saketha Pulasthi
නියමයි සහෝ.සුපිරිම සුපිරියි
Nishantha
Machanla,
wade niyamai. eth wenda hama film ekakama copy 2 -3 k danawa. eth lagadi dunna film hama ekakama bara eka copy 1 vitharai dala thibune. barin adu copy walath link danna............indika
thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P
මේ සෙට් එකම දෙමු :D :D ජයakalanka
wade maru machan ituru film tikatat danna
Saman Prasad ( Black Panther )
thanks saho....
Global
Porondu Ishta Kalata Jayawewa..!
niroshan
මේ චිත්‍රපටි සෙට් එකෙන් මේක තමයි මං කැමතිම කොටස. චිත්‍රපටය තියෙනවා. මාත් සබ් එක ගන්නවා එහෙනම්. තෑක්ස්.
Pradeep
නියම්යි.... බලනවනම් මේව තමයි ෆිල්ම් කියන්නෙ සබ් දැම්මට බොහෝම ස්තුතියි...
Tharindu Perera
Niyamai machannn...
me movies series eka magee asama
film set ekakk....
ayeth blnva bnn sub valinmaa..
thanks machann sub ekatahh...Darshana
niyamai.. dan sub ekka balanna puluwan...
thanksdeleepa
සහෝ පුලුවන් නම් මේ චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න කෝ ඔයටා පිං
Below(2002)
The fog(2005)
D.N.A(1997)Kulanjana Maduranga
niyamai...... subata thanks MAURA saho. digatama sub demu.jaya wewa……………
නලින්
ස්තුතියි මයුර සහෝ
මෙවා නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
ජය වේවා!
indika
thnq :)
maheshpubudu
sha maru film eka ... niyamai.. thanks
Ghs
thanx saho.
“චූටී මල්ලි”
එල
කලින් බැලුවා
සබට තුති
ඔබට ජය..........gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Menu
meka thamai best!!!
Thank uuu :)
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ තව 2යි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinidu madushanka
ela ela saho jaya wewa
Nandana
thank You Suraj.
Tharanga
Thanks
Tharindu Dhananjaya
Thanks for subtitles....
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි මචන් සබ් එක අරන් ආවට...
ජයෙන් ජය වේවා....Mithun Sriyantha
බොහොම ස්තුතියි සබ් එකට dr..කලින් බලල තිබුනත් සබ් එක හින්ද අයෙ බලනව ගොඩක් අසාවෙන්.. ස්තුතියි බයිස්කෝප් සයිඩ් එකට
Ishan
Sub ekata wada speed film eka download kranna puluwan 6PM walin passe
yasas sri bandara
hanks baiscope
nidi
eka husmata balala iwara kala film ekak! thanks Mayura!
anunethu
සුපිරිම superb
Kingdomd
Thanks
dumidup
download button ekk ne
Gayan_madushanka_
Thanks bro
Amalka Himeshan
Thanks sub ekata
Ravindu0
No Gods........No Destiny...Only trust Faith....thanx bro
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා....sahangayantha
thanks a lot saho sub ekata
Amila Mudalige
Sub ekata Thanks
Anonymous
thank u bro
Anonymous
Thank you sago
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
Anonymous
THANKS
Anonymous
Thanks Bro
S.H Tharaka Prabhath
Thanks for the Sinhala Sub bro...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි නියමයි සුපිරි ෆිලුමක් සබ් එක්කම ගෙනත්... ජයම වේවා.. සහෝ.. එලස්ස්ස්...