ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ 2013 තිරගත් උන තවත් හින්දි චිත්‍රපටියක්. මේක කොමඩියක්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ vir dithias, kirti kulhari. මෙයාලා බොලිවුඩ් වලට ටිකක් අලුත් අය. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ shekhar ghosh කියල අලුත් අධ්‍යක්ෂක කෙනෙක්. IMDB වල 4.9 ක අගයක් ආවට මේක හිනා වෙන්න පුළුවන් මරු…

ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ 2013 තිරගත් උන තවත් හින්දි චිත්‍රපටියක්. මේක කොමඩියක්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ vir dithias, kirti kulhari. මෙයාලා බොලිවුඩ් වලට ටිකක් අලුත් අය. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ shekhar ghosh කියල අලුත් අධ්‍යක්ෂක කෙනෙක්. IMDB වල 4.9 ක අගයක් ආවට මේක හිනා වෙන්න පුළුවන් මරු කතාවක්. මෙහෙමයි සීන් එක.
රන්වීර් කියන්නේ කොටස් වෙළඳපොළ ආයෝජකයෙක්. මෙයාගේ බිස්නස් හොදටම බැහැලා තියෙන්නේ. මෙයාට ඕනා එයාගේ පරම්පරාවේ ඉඩම විකුණලා හොද ගාණකට විකුණගන්න. ඒත් වැඩේ කියන්නේ නිත්‍යානුකුලව ඉඩමේ අයිතියේ පොඩි අවුලක් තියනවා. ඒ නිසා තව පොරක් ඉඩම අල්ලන්න මාන බලනවා. රන්වීර් මේ ඉඩම් ප්‍රශ්නේ විසඳගන්න ගොඩක් කට්ට කනවා. රන්විර්ගේ මාමා ගේ අත්සන තිබුණොත් මේ ඉඩම එයාගේ නමට ලැබෙනවා. ඉතින් එයා මාමා හොයාගෙන ටවුමෙන් පිට යනවා. ඊට පස්සේ තවත් ජරමර. මෙයාගේ මාමා කොයි වගේ කෙනෙක්ද? මෙයාට එහෙදි හම්බ වෙන්නේ කවුද? මෙයාට කරදරයක් නැතුව ඉඩමේ අයිතිය ගන්න පුළුවන් වෙයිද කියල ඔයාල ෆිල්ම් ඒක බලලම හොයා ගන්න. ඉතින් අන්තිමට මම කලින් උපසිරැසි දාපු චිත්‍රපට බලපු අයටත් මේ අඩවියට යන එන හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය.
A78E128EB7141AA04182A301C5C8EB1C4AB7F1E2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,064 downloadsDownload Sooper.Se_.Ooper_.2013.baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචිත්‍ර ප්‍රසාද් සචින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචිත්‍ර ප්‍රසාද්
Subtitles
33 comments
Aditha Praween
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P :P ජය
Kulanjana Maduranga
ela.subata thanks ACHITHRA saho.digatama sub demu.jayen jaya…………
jack
නියමයි සහෝ.
ස්තුතියි.Tharindu Perera
Elazzz bnnn.....
thanks sub ekatahh....Naveen
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා!sandu
The Physician (2013) sinhahal sub plzzzzzzzzz....
sandu
The Physician (2013) sinhala sub plzzzzzz....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)යශෝධ
sub ekata thanx saho.. elazzzzz jayama wewa.. digatama sub demu...
රොයිලි
බොහොම ස්තූතියි අචිත්‍ර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
sandu
The Physician sub plzzz...
Pium Madushanka
එල එල නියම ෆිල්ම් එකක් වගේ....... තැන්කු සහෝ සබ් වලට...... ඒ වගේම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා............. :)
pathum
ela ela sahoo..good Luck
Isu
Thank U wewa...
Digatma sub demu niyma film walata....me
Thanks
Global
Thanks Bro...
Lahiru
Thanks......................
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සුපිරියි සහෝ...........
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න හැකියාව ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!Amila
torrent eka dwnload wenne nahane... :/
Mihiraj
Thanks, නියමයි නියමයි
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........ප්‍රදිප්
ගොඩක්ම ස්තුතියි යාලුවා සබට.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි,ජයවේවා.
Ishara
patta kathawak wage.
thanks saho sub ekata. :DSanjaya
godak Pin Saho.....
yohan manunatha
math dan banaw film eka patta joke wenna athi thanx dear sub ekata
වරුණ රංගජිත් (වරූ)
ජය වේවා සහෝ
උපසිරැසියට තුති...npdjz
thankz sub ekataaaaaaaa
venuka
thankx
සඳුන් තාරක
එල සහෝ ... නියම වැඩක්
Advertisement

එඪ් සහෝ නියමයි
දිගටම සබ් දෙමු
ජය වේවා !
:D