Watch Trailer

Final Destination (2000) | පුළුවන්නම්… බේරිලා බලමුද ? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම. ඔන්න ටික දවසකට පස්සේ මගේ තුන්වෙනි Subtitle එකත් දෙන්න හිතුනා. මේ සැරේ මං අරන් ආවේ 2000දි එලියට ආපු film එකක්. නම කියපු ගමන් කවුරුත් දන්නවා. දැනට කොටස් 5කින් සමන්විත Final Destination චිත්‍රපට මාලාවේ පලවෙනීම film එකටයි අද sub ඒක අරගෙන ආවේ. බයිස්කෝප් එකේ මේකට sub නැති හින්දා ටිකක්…

final_destination_2
ආයුබෝවන් කට්ටියටම. ඔන්න ටික දවසකට පස්සේ මගේ තුන්වෙනි Subtitle එකත් දෙන්න හිතුනා. මේ සැරේ මං අරන් ආවේ 2000දි එලියට ආපු film එකක්. නම කියපු ගමන් කවුරුත් දන්නවා. දැනට කොටස් 5කින් සමන්විත  Final Destination චිත්‍රපට මාලාවේ  පලවෙනීම film එකටයි අද sub ඒක අරගෙන ආවේ. බයිස්කෝප් එකේ මේකට sub නැති හින්දා ටිකක් පුදුමත් හිතුනා. කොහොමහරි ඔන්න පලවෙනි කොටසට අද sub එක දුන්නා. යන්න කලින් අනිත් ෆිල්ම් 4ටත් කොහොමහරි sub දෙන්න බලන්නම් 😛

මේ film series එක ගැන කිව්වොත් මුළු series එකම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන් ඉන්න පුළුවන්. හැම film එකම කිසිම අඩුවක් නැතුව හොඳ සාර්ථකත්වයක් ලබලා තියෙනවා. හරි. මේ film එක imdb දර්ශකයේ 6.8ක සුපිරි අගයක් වාර්තා කරලා තියෙනවා.

කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. එක ඉස්කෝලෙක ළමයින් 40ක් ප්‍රංශයට ට්‍රිප් එකක් යන්න යනවා. ඒ සෙට් එකේ ඉන්නවා ඇලෙක්ස් කියලා කොල්ලෙක්. මේ ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මිනිහට නිකන් අමුතු අමුතු ඒවා හිතෙන්න පටන් ගන්නවා. කොහොමහරි ඇලෙක්ස් හීනයක් දකිනවා, එයාලා යන ගුවන් යානය  කඩා වැටෙනවා. මේ නිසා ඇලෙක්ස් ගොඩක් කලබල වෙලා ගුවන් යානයේ ඉන්න හැමෝටම ඒ ගැන කියනවා. එතන ලොකු කලබලයක් ඇති වෙලා කොහොමහරි ඇලෙක්ස් ඇතුළු කිහිප දෙනෙක්ට ඒ ගුවන් යානයේ යන්න බැරි වෙනවා. හැමෝගෙම ඇගිල්ල ඇලෙක්ස් දිහාවට දික් වෙද්දී ඇත්තටම එයාලා යන්න හිටිය ගුවන් යානය කඩා වැටිලා ඒකෙ හිටපු අය ඔක්කොම මැරෙනවා. ඇලෙක්ස් නිසා කිහිපදෙනෙක් බේරුනත් ඊට පස්සේ ඒ හැමෝටම හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එයාලා එකිනෙකා එක එක විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න පටන් ගන්නවා. ඉරණමේ වෙන්න තියෙන දේ කොහොමත් වෙනවලුනේ. ඒ කියන්නේ මැරෙන්න හිටපු එකා මැරෙන්නම ඕන කියන්නා වගේ ඊට පස්සේ හිතා ගන්න බැරි ලොකු ලොකු දේවල් ගොඩක්  මෙයාලගේ ජීවිත වලට සිද්ද වෙනවා. මේ හිතාගන්න බැරි සිද්ධි දාමය පිටිපස්සේ ඇලෙක්ස් පන්නනවා. උත්සාහය තමන්ගෙත්, යාළුවන්ගෙත් ජීවිත බේරගැනීමයි. සටන එසේ මෙසේ කෙනෙක් එක්ක නෙමේ. මාරයා එක්කයි. උත්සාහය සාර්ථක වෙයිද???? මෙයාලට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද??? බලලම දැන ගමු.

Final Destination (2000) on IMDb

 

 

632 MB (BR) කොපිය මෙතනින් බාගන්න

97CE77FDAD9C7E1AF88DDD48D437BAD13D94FBCE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,129 downloadsDownload Final-Destination-2000.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

4,129 downloadsDownload Subtitles37 KB

49 comments

  1. Sisira Hegoda

    Thanks

  2. Dilip

    anith ewatath ikmanata sub deepan mchn

  3. Era

    Ela.
    thank you very much

  4. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජයවේවා

  5. dinidu madushanka

    ela ela saho ituru films 4 sub denna jaya wewa

  6. #කොටා

    එල බන් එල.ඉතුරු ටිකටත් ඉක්මනට දීපන් මචන්.................................

  7. indika

    THNQ :)

  8. Saman Prasad ( Black Panther )

    thanks thanks bro

  9. චමී

    පට්ටම සීරිස් එකක් සහෝ... අනෙක් ඒවත් back to back දෙමු හොදේ... ජයවේවා..

  10. RICHI

    thanks.....

  11. යසිත

    බොහොම ස්තුතියි. මම මෙහෙම ෆිල්ම් එකක් බලලා තියනවා. හැබැයි එකේ අය ට්‍රිප් එක යන්නේ බස් එකකින්.

    1. යසිත

      හොදටම ෂුවර්ද ට්‍රිප් එක යන්නේ ප්ලේන් එකකින් කියලා.

    2. Thisara Neo (තිසර නියෝ)

      ඔයා බලල තියෙන්නේ 5

    3. යසිත

      එහෙමත් එකක්ද ? තැන්ක්ස් හොදේ...

  12. Kulanjana Maduranga

    ela.subata thanks MAURA saho.ithiri tikatath sub denn.jaya wewa.........

  13. Lakmal

    sub ekata thanks machan ituru film tikatat sub demu supirima film 5k

  14. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. මධුසංක නියෝමාල්

    එල එල.බලන්නම ඕනෙ.අනිත් ඒවටත් දාල ඕනෙ සහෝ.

  16. Sanjaya

    Thanks Saho.....

  17. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  18. Pasindu De Silva

    E mata bayai bn meka balanna.....

  19. Naween

    පට්ට කතාවක් මේක.සීරියස් එකටම සබ් දෙමු සහෝ..ජය වේවා...!!!

  20. නලින්

    ස්තුතියි මයුර සහෝ

    මේ සෙට් එකම කලින්ම බැලුවා.. ආයි ලොවෙත් නැති කථා ටිකක් තමයි

    ජය වේවා!

  21. Menu

    Thank you!

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම සලෙරුවක්නේ, හැකිනම් මෙහි 2,3,4 කොටස් වලට සබ් දෙන්න බලන්න මෙහි 5වෙනි එකට උපසිරසි දීලා තියෙන්නේ,ජයවේවා.

  23. “චූටී මල්ලි”

    එලස් සහෝ
    මේක බැලුවා
    සබට තුති
    ඔබට ජය..........

  24. amal

    thanks

  25. Thishal Banuka

    Thanx macho.........

  26. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  27. Tharanga

    Thank you

  28. Tharindu Dhananjaya

    Thanks for subtitles..

  29. Chamal Yasantha

    thanks for sub

  30. DUSHAN

    ස්තූතියි සහෝ සබ් එකට..

  31. කවින්ද බුද්ධික

    ස්තූතියි සහෝ උපසිරැසියට..

  32. Supitha

    niyamai saho. kalin balapu 1k meka. eth sinhaa sub ekka aye balanawa. thanks

  33. Mithun

    Ado Final destination ekata sab oyana karala thiyanna
    Set ekama bawa. Sab set ekat bawa aya asawak awa ma set eka balanna aurudu ganak wanawa dvd tatiyaka balala supiri move tama sab walat thx lokka

  34. හසන්

    Fillm වල ගැලපෙන formet එක download කරගන්නේ කොහොමද downlod karla fillm add දුන්නම formet කියලා එනවා

  35. anunethu

    Superb

  36. Kingdomd

    Thanks bro sub akata

  37. Gayan_madushanka_

    Thanks bro

  38. Amalka Himeshan

    Thanks sub ekata

  39. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  40. sahangayantha

    thanks a lot saho sub ekata

  41. Amila Mudalige

    Sub ekata Thanks

  42. Anonymous

    thanks bro

  43. Anonymous

    THANKS

  44. Anonymous

    Thanks Brother

  45. Anonymous

    Supiri

  46. Thisara Prabhath Senarathne

    Thanks bro