ඉස්සෙල්ලාම බයිස්කෝප් අඩවියේ උපන් දිනේට සුබ පතන්න ඕනේ.. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා.. මේකනම් ටිකක් පරණ ආසියානු චිත්‍රපටයක්.. 2008 දී තමා මේක තිරගත වෙලා තියෙන්නේ.. මම බලලා තියෙන සුපිරිම චිත්‍රපටියක් මේක.. මේක ගැන මම එච්චරම කියන්න යන්නේ නෑ.. එක්තරා රාජ්‍යයක් කාවෝ කාවෝ…

ඉස්සෙල්ලාම බයිස්කෝප් අඩවියේ උපන් දිනේට සුබ පතන්න ඕනේ.. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා.. මේකනම් ටිකක් පරණ ආසියානු චිත්‍රපටයක්.. 2008 දී තමා මේක තිරගත වෙලා තියෙන්නේ..
මම බලලා තියෙන සුපිරිම චිත්‍රපටියක් මේක.. මේක ගැන මම එච්චරම කියන්න යන්නේ නෑ.. එක්තරා රාජ්‍යයක් කාවෝ කාවෝ කියන පුද්ගලයා විසින් ආක්‍රමණය කරන්න හදනවා.. ඉස්සෙල්ලාම මේ අය යුද්ධයෙන් පරාජය උණත් පසුව මොවුන් ඉතාම පුදුම ලෙසට එම යුද්ධය වෙනතකට හරවනවා.. 800000ක් පමණ විශාල පිරිසක් එක්ක මෙච්චර සුළු පිරිසකට සටන් කරන්න නම් එයාලා ඉතාම දක්ෂ., උපායශීලී වෙන්න ඕනෙ නේද.? නව මිත්‍රකම් ඇතිකරගෙන., යාළුවන්ව ආරක්ෂාකරගෙන., එයාලාට මේ සටන කරන්න පුළුවන් වේවිද.? ඒක ඔයාලාම බලලා තීරණය කරන්නකෝ..
මේ චිත්‍රපටයේ ධාවන කාලය ඉතාම දිග නිසා ඒක නිකුත් කරලා තියෙන්නේ කොටස් දෙකකට…මම පළවෙනි කොටසට ඔන්න සිංහල සබ් දුන්නා.. අනිකටත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා.. දීලා තියෙන ටොරන්ට් එකේ කොටස් දෙකම තියෙන නිසා ඔයාලට අවශ්‍ය එක අරගෙන බලන්න කියලත් මතක් කරනවා..එහෙනම් ඉක්මනටම මම එනකම් ජයවේවා…
කලින් පළ කළ ලිපිය.
හලෝ යාලුවනේ, මම අද කියන්න යන මූවී එකනම් සුපිරි එකක්. ක්‍රි.ව 208-209 කාලයෙදී චීනයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් මේ මූවී එක තනා තිබෙනවා. ඇ.ඩො මිලියන 80 ක් වැනි දැවැන්ත මුදලක් යටකර තනා තිබෙන මේ movie එක ආසියාවේ මෙතෙක් වැඩිම මුදලක් යොදා තනා තිබෙන මූවී එක ලෙසට ගනන් ගැනෙනවා. ඒ වාගෙම මෙහි ආදායම ආසියාවේ වාර්තා තබා තිරගත වී තිබෙන්නේ මීට කලින් ආසියාවේ වැඩිම මුදලක් ඉපැයූ Titanic එකේ වාර්තා කඩ කරමිනුයි. ඔබ මීට කලින් 300 සහ Immortals (2011) වැනි මූවී වලට කැමති කෙනෙක් නම් මේ මූවී එකට අනිවාර්යෙන්ම කැමති වෙයි. ඒ වාගේම මේකේ රඟපාන නළු නිළියන් අපි එතරම් දැක පුරුදු නොමැති වුනාට, මේක අධ්‍යක්ෂණය කල john woo අපි කව්රුත් හොඳින් දන්නා පුද්ගලයෙක්. ඔහු මීට කලින් අධ්‍යක්ෂණය සුපිරි චිත්‍රපටයක් වන Face/Off (1997) චිත්‍රපටය ඔබ නරඹා ඇති. මේ මූවී එකේ තාක්ෂණය ගැන කියනවානම් යාලුවනේ, ඉතා ඉහල තාක්ෂණයක් යටතේ මේ මූවී එක නිර්මාණය කර තිබෙනවා.
මේකේ කතාව ගැන කියනවානම්.. කතාව මේකයි. චීනයේ එක් අධිරාජ්‍යක මහ ඇමති වන ‘කාඕ කඕ’ චීන රාජ්‍ය එක්සේසත් කිරීමට යයි සිතා අනිකුත් රාජ්‍යන් එකින් එක ආක්‍රමණය කරනවා. එක් රාජ්‍යක ජීවත් වන ‘වූ’ නම් රජතුමා සහ තව රාජ්‍යක ජීවත් වන ‘ලී බේ’ නම් රජතුමා එක්ව මොහුට විරුද්ධව සටන් වදිනවා. නමුත් මොවුන් දෙදෙනාගේම සිටින සොල්දාදුවන් එකට එකතු කලත් සිටින්නේ 70,000 ක් පමණයි. නමුත් මහ ඇමතිගෙ සොල්දාදුවන් සංඛ්‍යාව 500,000 ඉක්මවනවා. ඔවුන්ගෙන් අන්තිමට දිනන්නේ කවුරුද යන්න මේ movie එක අවසානයේදී ඔබට බලාගන්න පුලුවන්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “සංදීප” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
7,867 downloadsDownload Red-Cliff-2008.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් තාරක
Subtitles
88 comments
theekshanax
SHANI
thanx. math download karanawa.
Janaka
මමත් ඔන්න දැම්මා මචං. සිංහල සබ් තිබ්බනම් තවත් එල.
ගයාන් තාරක
සිංහල සබ් එකත් එක්ක තමා මචං චීලා තියෙන්නේ..
dj anura
red clife 2 film 1ta sinhla sub na nda
chamila
THANKS......
kodizz
thnx buddy
Vidura Imesh
thankx bro!!!
චන්ද්‍රකුමාර
එල වැඩක්.....!
සාරංග ලියනගම
thankz bro...
Hasitha
Ela :D
sujeewa
THANKS MAMATH HOYA HOYA HITIYA MA FILM AKA THAMA
sub kanna
හරිම ෂෝක් කතාව. අම්මො අර කෙසෙල් ගහට උඩ පැනලා දෙකට වෙන්න කොටන හැටි. දැක්කම ඇග හිරි වැටිලා යනවා. මාර කඩුවක් ඒක.
mihiran
thanx macho.sinhala sub thibunam kiyala wedak nehe.
janaka
THANKS……
ATT
balamu kohomada kiyala.hithanawa hodai kiyala.
chamila
I was looking for this movie. Thanks machan!!
රාම් රාජ්
මේකනම් බලන්න වටිනවා.ස්තූතියි.
සංදීප
comment කරපු හැමෝටම ස්තූත්යි..............................
කේ. යූ. ජී. උදාර
බොහොම ස්තූතියි සංදීප සහෝ....
DIX
thnx bro
D_DASH
supiri wadak thanks...... machan
FFFFFF
කො යකො මේකෙ සි0හල subtitle ????????
ගයාන් තාරක
ඇයි මචං සිංහල සබ් නෙවේද දීලා තියෙන්නේ.?
සංදීප
@FFFFFF
මචං මේකේ තියෙන හැම movie එකකටම sub දාන්න බැහැ.ටිකක් comment එකක් දානකොට දාන්නම් වාලේ දාන් නැතිව ටිකක් හිතල බලලා දාන්න
ගයාන් තාරක
අනිවා මචං.. සිංහල එකනෙ අචං ඔය දීල තියෙන්නේ... :D
susantha
thnx..... :P
AL1717
Thanks Machan Me Movie Eka Gena Kiwwata
Onna henam mamath Banawa
Thanks Wewwaaa
Jaya Wewaaashehan
බොහොම ස්තුති
හේමාල්
THANKS !! MEKE PART 2 AWA 2009DI
dinnu
onna mamath banawa.jayawewa saho..
Uraj Deemantha
ජැකී චෑන් ද මේකේ ඉන්නේ....?? බෑවෙන්න දැම්මා.... :)
badullewa
i have seen this before.this is really a good movie
nishan
mama aluthen thamai mekata set une.thank a lot machan ubala karana me wadeta.
සංදීප
@හේමාල්
මේකෙ 1 සහ 2 කොටස් දෙකම මේකෙ තියෙනවා.
@Uraj Deemantha
මේ movie එකේ ජැකී චෑන් නැහැ.
AB
""816 mb ටොරන්ට් එකේ එම කොටස් දෙකම english subtitle එක්කම movie එක තිබෙනවා ""
elaZZDimantha Jayasanka
Wathched this movie from baiscope.Thanks for that.Patta baiscope ekak.This will be one of my favourite films ever I have watched!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
shani
mama kalinuth comment 1k damma.(2nd) kalin download karagaththata balala ewara kare eye.film 1 hariiiiiiiiiiiiiiiiiiiiiiiiiiima lassanai. thanx again....... thawa chinese film hoyala web 1ta danna hode...........
Subodhi Niranjala Wickramasinghe
quality 1 ehema kohomada??
සංදීප
quality එක හොදයි....file එක පොඩි වුනාට quality එක හුගක් හොදයි.
විකියා
Thnx LOT
Somalal
thanks
JanuK
මචෝ එල බයිස්කෝප් එකක් ,, මමත් බෑවා,, බාන කිසි කෙනෙකුට පාඩුවක්නම් වෙන්නේනැහැ ............
neer
thanks ayye......
Ranga
Thanks Brother .........
me
menna fillm sinhala subttitle tibunanam niyamai kiyala wedak ne
චානක
මේ වගේ ෆිල්ම් වලට එපැයි සබ් හදන්න. වැඩකට නැති හින්දි මගුල් වලට හදන්නෙ නැතුව.
sampath.
koi ban sinhala
ASDwasd
MEKE TORRENT LINK EAKA WADA KARANNA NE IKMMANTA HADANNAKOOOo
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)bandula
patta 2keth subs demu
dilshan
ස්තුතියි
Tharindu Perera
Meka mn baluvaaa...suppaa kathavaa....
ayeth blnva machann sinhala sub eka ekkamaa..
thanks machan sub ekatahhh...mahima
mamalapu pattama film ekak machcn siraa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මෙන්න නියම ෆිල්ම් 1ක් ස්තුතියි සහෝ