කොහොමද යාලුවනේ. ඉතිං යාලුවනේ මම කරපු පලමුවෙනි උපසිරසි ගැන්වීම තමයි මේක. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවට සමාවෙන්න කියනවා. එහෙනම් අපි කතාව පටං ගමු. මම අද ගෙනාපු ෆිල්ම් එක ටිකක් විතර අමුතු එකක්. මේක බලනකොට ඔයාලටම තේරෙයි. පොඩි ගෑනු ලමයෙක් සහ කොල්ලො ටිකක් අතර වෙන සටනක් මේක. action,drama,horror ගනය…

කොහොමද යාලුවනේ. ඉතිං යාලුවනේ මම කරපු පලමුවෙනි උපසිරසි ගැන්වීම තමයි මේක. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන් ඒවට සමාවෙන්න කියනවා. එහෙනම් අපි කතාව පටං ගමු.
මම අද ගෙනාපු ෆිල්ම් එක ටිකක් විතර අමුතු එකක්. මේක බලනකොට ඔයාලටම තේරෙයි. පොඩි ගෑනු ලමයෙක් සහ කොල්ලො ටිකක් අතර වෙන සටනක් මේක. action,drama,horror ගනයට තමයි මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ. හිතා ගන්න බැරි හේතුවකට කොල්ලො කට්ටියක් කෙල්ලො හොය හොයා දඩයමේ යනවා. මෙහෙම තමා කතාව සිද්ද වෙන්නෙ. ප්‍රදාන නිලිය හැටියට ඉන්නෙ Abigail Breslin. නලුවා නම් Wes Bently. IMDb දර්ශකයෙ නම් තියෙන්නෙ 4.6ක් විතර තමා. එහෙනම් ඔයාලත් මේක බලලම ඉන්න. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Final.Girl.2015.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,675 downloadsDownload Final.Girl_.2015.Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/TharinduThiwanka1-e1474507381344.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු තිවංක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු තිවංක
Subtitles
22 comments
dimuthu tharanga
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේක දෙනකල් හිටියේ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
Tharaka
ආ... කියන්න බැරි වුනානේ. පළමු උපසිරැසි ඔන්න ගැන්වීමට මගෙනුත් උණුසුම් සුභ පැතුම් මචෝ.
Udara Damith B/K
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරමු.
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු තිවංක” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“තරිඳු තිවංක” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
චාමිකර
බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා. ජය වේවා!!!
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Sajith Anthony
පළමු උපසිරැසියට සුභ පැතුම සහෝ
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!එල්.සී. දමැල්
පළමු උපසිරැසියට සුභ පැතුම් තරිඳු සහෝ...
නැවත උපසිරසකින් හමුවෙමු...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Lushan Kuruppu
බොහෝම ස්තූතියි යාළුවා...
පළමු නිර්මාණයට සුබ පැතුම්!
දිගටම දෙමු... ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vip
Isthuthi...
Sanka
Monada macahan.site eke error eka hadapanko.diwld wenneth na.
ashan lankanath
Thanks .......good luck ........
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
000012
ෆට්ට මචන් සුපිරියටම කරල තියනවා ,පලමු උපසිරසි ගැන්වීමට සුබ පැතුම්,
Vishva
BLACK CROWS කතා මාලාව දාන්න පුලුවන්නම් හොඳයි.
Dewadithya
Thanks for sub!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Ghostbusters.2016.HDRip.XViD-ETRG mekatath sub eka denna ko bohoma pin