Watch Trailer

Tamilselvanum Thaniyar Anjalum (2016) with Sinhala subtitles | නූපන් ජීවිත රකින ලිපිය රැකීම [සිංහල උපසිරැසි සමඟ]

“සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් හොද කරන්න පුළුවන්. සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් බැරි වුනත් සැත්කමක් කරලා සුව කරන්න පුළුවන්. ඒත් ඔය අතරෙ තවත් ලෙඩ රෝග තියෙනවා කිසිම විදිහකින් සුව කරන්න බැරි. ඒ වගේ ලෙඩ සුව කරන්න ක්‍රමයක් හොයා ගත්තොත්, එහෙම ලෙඩ තියෙන රෝගීන්ට කොච්චර නම් දෙයක්ද. හැබැයි ඒකෙන් තවත්…

Tamilselvanum Thaniyar Anjalum (2016)

“සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් හොද කරන්න පුළුවන්. සමහර ලෙඩ රෝග තියෙනවා බෙහෙත් වලින් බැරි වුනත් සැත්කමක් කරලා සුව කරන්න පුළුවන්. ඒත් ඔය අතරෙ තවත් ලෙඩ රෝග තියෙනවා කිසිම විදිහකින් සුව කරන්න බැරි. ඒ වගේ ලෙඩ සුව කරන්න ක්‍රමයක් හොයා ගත්තොත්, එහෙම ලෙඩ තියෙන රෝගීන්ට කොච්චර නම් දෙයක්ද. හැබැයි ඒකෙන් තවත් කෙනෙකුගෙ බලාපොරොත්තු, සතුට, ආශාවන්, තවත් කෙනෙකුගෙ නව ජීවිතයක් නැතිවෙනව නම් ඒ ක්‍රමයෙන් වැඩක් තියෙනවද?” ඔයාලම හිතලා බලන්න…

කස්ටියම සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් දමිළ රසිකයින්ට තවත් දමිළ චිත්‍රපටියක් තමයි මේ දෙන්න ලකලෑස්ති වෙන්නෙ. මේක බාරගෙන ඇත්තටම ටික දවසක් වෙනවා. ඒත් ඉතින් වැඩේට ටිකක් පරක්කු උනා. හරි චිත්‍රපටියෙ විස්තර ටිකක් කියලම කතාව ගැන කියන්නම්කො, මේක මේ වසරෙ නිකුත් වෙච්ච දමිළ සිත්තමක්. IMDb දර්ශකයේ 5.5/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම සිනමා පටය අයත් වෙන්නෙ ඇක්ෂන්, රොමැන්ස්, කොමඩි කියන වර්ගවලට. Jai, Yami Gautam, Santhanam, වගේ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. කතාව ගැන කියන්නම්,

සාමාන්‍යයෙන් ගොඩක් චිත්‍රපටිවල කොල්ලා, කෙල්ල පස්සෙ ගිහින් සෙට් කරගෙන පස්සෙ පවුල් වලින් හරි කෙල්ල පස්සෙ ආව වෙන කොල්ලෙක් හින්දා හරිනෙ කතාව ඉස්සරහට ගලාගෙන යන්නෙ. ඒත් මේක එහෙම නැ. දෙන්නම කම මොහොතෙම ආදරය කරන්න ගන්නවා. හැබැයි ඒක එකිනෙකා දන්නෙ නැ. කොල්ලා පස්සෙනුත් යනවා. හැබැයි මේ ආදරය නිසා නෙවෙයි කතාව ගලාගෙන යන්නෙ. තමිල්සෙක්වන් තමයි ප්‍රධාන චරිතෙ, ඒ කියන්නෙ අපේ ආදරවන්තයා. මෙයා රැකියාවිරහිත තරුණයෙක්, ඉන්නෙ අක්කයි, මස්සිනයි ලග. යාළුවා තමයි නාසා. ඉතින් මෙයාට කිසිම රැකියාවක් හොයාගන්න බැරි තැන නාසා වැඩ කරන තැපැල් කාර්යාලයෙන් මෙයාට රස්සාවක් අරන් දෙනවා. ඇත්තටම මෙයා රස්සාව අකමැත්තෙන් හරි ගන්නෙ ඒ මාර්ගයෙන් හැමදාම කාව්‍යා, නැත්නම් ආදරවන්තියව බලන්න ක්‍රමයක් ලැබෙන නිසයි.

ඔය අතරෙ ලොකු දොස්තර කෙනෙක් ඉන්දියාවට එනවා ලොකු සොයා ගැනිමකුත් එක්ක. ඒක මම මුලින්ම කියපු දේට සම්බන්ධයි. මෙයා ඇවිත් රෝහලේ වෛද්‍යවරු එක්ක රැස්වීමක් තියෙනවා. ඒකෙ කතාවෙන දේවල් එයාලට හොද වුනාට ගැබිනි කාන්තාවන්ට එච්චර ඔද නැ. කොහොමහරි රෝහලේ සේවකයෙක් මේ කතාව අහන් ඉන්නවා. එතැන් පටන් ඔයාලට බාරයි..හින්දි කොමඩියකින් හමුවෙමු.

ජය වේවා!

Tamilselvanum Thaniyar Anjalum (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Tamilselvanum Thaniyar Anjalum (2016) Tamil 1CD HDRip x264 AC3 5.1 – ZippyMovieZ

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.

10,144 downloadsDownload Tamilselvanum-Thaniyar-Anjalum-2016.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

10,144 downloadsDownload Subtitles55 KB

39 comments

  1. Navod

    Wena film 1ka sub meke tiyenne bn..

  2. Ravin Laksitha

    lahiru sho bohoma thuthi sub ekata

  3. ධනුෂ්ක සම්පත්

    thank macho සබට

    බලපන් චුට්ටක් සබ වෙන ෆිලුමකට රීනෙම් වෙලා වගේ නේද

  4. sachith

    sub aka wena akak tiyenne hari aka diyallako thnkz

  5. Ravin Laksitha

    Cinderella.and.Four.Knights.E12 meke sub eka thiyenne kollo ayeth parak poddak balala danna.....

    1. ලහිරු ප්‍රසාද්

      හරි මචන් මම ඇඩ්මින්ලට මේල් එකක් දැම්මා.
      එයාලා ඒක හදලා දෙයි.
      ජය!

  6. Shev

    A Aa film eke sub eka ikmanta denna

    1. Asa

      matath eka one ... :(

  7. ROSHAN LALINDRA

    Tamilselvanum Thaniyar Anjalum (2016)
    MACHAN MEKE WENA FILM AKAKA SUB AKAK DALA THIYENNE

  8. maheshbabu

    suppa......thank's for sub bro.... Aarathu Sinam movie 1 sub denna plzzzzzz

  9. දිල්ශාන් සචින්ත

    ela mcn.onna apith list ekata dagatta.meka
    bohoma sthuthi

  10. ලහිරු ප්‍රසාද්

    සමාවෙන්න ඕන ප්‍රමාදදෝශයට,
    ඔන්න නිවැරැදි උපසිරැසිය දාලා තියෙන්නෙ.
    ජය!

  11. Lushan Kuruppu

    tnx! bro...

  12. SaDuN DaNuShKa

    ඇත්තෙන්ම දකුණු ඉන්දියානු ෆිල්ම් වලට සබ් කිරීීමට ගැන මුලින්ම මම ඔයාට ගොඩක් ස්තුතියි කියනවා.
    ඒ වගේම ඔයා කරන උපසිරැසි වල අඩුපාඩුවක් මම දකින්වා ලයින් එක උඩ එක යෑම.
    තැන් කිහිපයක නෙමේ ගොඩාක් තැන වල.
    සමහර විට ජංගම දුරකථනයෙන් උපසිරැසි කරන කෙනෙකුට මේ අවුල එනවා.
    කොහොම උනත් රසවින්දනයට නම් බාදාවක් මෙය.
    මගෙ FB එකට පොඩි මැසේජ් එකක් දාන්න.
    අපි බලමු මේ ගැටලුව මගහරවා ගන්න....

    1. ලහිරු ප්‍රසාද්

      අයියෙ මම ෆෝන් එකෙන් නෙවෙයි සබ් කරන්නෙ.
      මමත් හොදට බලලා තමයි කරන්නෙ. ඒත් මට නම් එක ලයින් එකක්වත් එක පිට යනවා මම දීපු
      සබ් වල යනවා සෙට් වෙලා නැ.
      මේ ෆිල්ම් එකෙත් එහෙම සෙට් වුනේ නැ.
      මට එහෙම වුන තැනක් කියනවද අයියෙ මම වැරැද්ද හදාගන්නම්.

  13. silent$

    Thanxxxxxxxxxx

  14. silent$

    thanxxxxxxxxxxx

  15. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ලහිරු ප්‍රසාද්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  16. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  17. Kulanjana Maduranga

    niayamai…tamil nm ithin aniwa balanawama thama..thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. thilina

    ane bn meke sub diynko

    1. ලහිරු ප්‍රසාද්

      මොකේද මචන්

    2. thilina

      hri mchoo,,weda weda..tnq wewaabn

  19. ROSHAN LALINDRA

    thanks broooooooooooooo

  20. Dami

    brahmotsavam film eke sub dennako

    1. ලහිරු ප්‍රසාද්

      ඔය ෆිල්ම් එකට තාම කඩ්ඩ සබ් එකක් ඇවිත් නැ සහෝ.

  21. Menu

    Thank you

    1. muthuhara

      thudu

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Lakmal

    Thanks Bro....

  24. muthuhara

    patta

  25. Indumil

    Thanks broooooo.............

  26. malaka

    Autonagar soorya film eke sub eka dnna sinhala

  27. Dhanushka

    Supiri..sub ekata tnx

  28. chathura

    Aarathu Sinam (2016) sinhala sub eka dpn mcn

    1. Wilywonka47

      Hambunada bn mekata sub

  29. malith

    Ela ela

  30. Maduwantha

    Lahiru bro ta line brake karanna amathaka wela
    Ee Honda sub eka poddak awl
    Kawruth download nokara Inna EPA earth sub editor app ekak gattanam winadi 10 line tika brake karanna puluwan.

    Thank for the subtitle

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.