අද මම ඔයාලට දෙන්නේ 3D action film. එකක් මේකෙ තියෙන අමුතු ගතිය නිසාම තමා දෙන්න හිතුනේ. මේක tv series එකක තිබ්බ එකක්. ජනප්‍රියත්වය නිසාම බයිස්කොප් එකකුත් හදල. කතාව කෙටියෙන් කියන්නම්. මොකද 3D film වල තියෙන දේ හරි සරලයි. පොඩි අයට තේරැම් ගන්න පුලුවන් විදිහටනේ හදන්නෙ. මේකයි කතාව, මේ කතා කාලයේ මිනිස්සුයි…

අද මම ඔයාලට දෙන්නේ 3D action film. එකක් මේකෙ තියෙන අමුතු ගතිය නිසාම තමා දෙන්න හිතුනේ. මේක tv series එකක තිබ්බ එකක්. ජනප්‍රියත්වය නිසාම බයිස්කොප් එකකුත් හදල.
කතාව කෙටියෙන් කියන්නම්. මොකද 3D film වල තියෙන දේ හරි සරලයි. පොඩි අයට තේරැම් ගන්න පුලුවන් විදිහටනේ හදන්නෙ. මේකයි කතාව, මේ කතා කාලයේ මිනිස්සුයි අමුතු මෘගයොයි(Kaiju) අතර දරැණු සටන් තිබ්බ කාලයක්. දවසක් මාගරට් කියන කාන්තාවකුයි බ්ලොක් කියන මෘගයකුයි අතර හාද කමක් ඇති වෙනවා. ටිකක් අමුතුයි නේද? මීටර 120 උස මෘගයෙක් එක්ක හාද වුනා කිවුවහම…කොහොමින් හරි මේ ගොල්ලන්ට ලමයෙකුත් ලැබෙනවා. එයා තමා දුන්කන්. අවුරැදු 16 කට පස්සේ අම්මයි පුතයි වෙන පළාතකට යනවා. මේ පැත්තෙ පාසලකට දුන්කන්ට යන්න වුනාට එයානම් එච්චර ඒකට කැමති නෑ. මොකො දන්නවද? මෙයාගේ හම තැඹිළි පාට නිසා. හරියට ගින්දර වගේ. මෙන්න මෙතනදි තමා පිරිමි කන ජාතිය එන්නේ…සතෙක් නෙමේ කෙල්ලො කෙල්ලො… 😀 ජෙනා කියන ගෑණු ළමයට දුන්කන්ගෙ හිත යනවා. මොනවා කරන්නද හැම කතාවෙම වගේ ප්‍රබල දුෂ්ටයෙකුත් මේකෙ ඉන්නවා එයා තමා ට්‍රෝයි.
දවසක් Bio class එකෙදි දුන්කන් දකිනවා පුංචි Kaiju කෙනෙක්. දුන්කන් මේක එයාගේ යාලුවො දෙන්නට පෙන්නනවා. එයාල තමා කෙනී සහ ඉසබෙල්. කොහොමින් හරි දුන්කන්ට ට්‍රෝයිගෙ කරදරනම් ඉවරයන් නෑ. දවසක් පාටි එකකට ගිහින් එද්දි ඉසබෙල්ටයි දුන්කන්ටයි මාර කරදරයකට මුහුන දෙන්න වෙනවා. මෙන්න මෙතනදි දුන්කන්ට තමාගෙ තාත්තව දකින්න හම්බෙන්නෙ…..
තව කිවුවොත් එහෙම මේක බාන්නෙ නැතුව කතාව කියවලා ඉදියි කට්ටියම. බාලම බලන්නකො. අදහස් ටිකකුත් දාන්න. දුන්කන් ගින්දර විදින හැටි බලන්නකො. නිකම්ම නෙමේ, පියාඹ පියාඹ ගිනි පිඹින්නෙ. ලේසි නෑ නේද?
ලිපිය – එරන්ද චානක හේරත්

38 comments
Viraj
Nalina de silva
thanX
AL1717
Thanks Machan. Onna Ude Pandarama Mamath Meka Bewenna Danawa.
Jaya Wewaaaa
රාම් රාජ්
ස්තූතියි.
Marks
Elazzzzzzz..... oyawage katha tikak denawanan hamadama banawane... jayawewa...
Anonymous
ela ela... mama banowo... thanx mamath e wage film walata asai...
අමිල්
Elakiri.... on math banna dhamma.........
අමල් ප්‍රසාද් සමරවීර
elakiri film keellakne dala thiyenne..hik!!! aniwa banawa machooooooo!!!!
tharindu
thanks,,,,,
Vidura Imesh
onna bewo!!!!!!
වා.මු. නිලන්ත පියසිරි
මම මේක බැළුවා. හොඳයි වෙසෙසින්ම ටිකක් ලොකු ළමයින්ට. බොහොම ස්තුතියි විස්තරයට.
mudiya
maxxxxxxxxane.kohen mewa hoya gannawada danne ne.thanxxxxxxxxxxxxxxxxxxxxx
Dilshan
Tnx.
ashan suranga
thanks machan.........
Udaya සාලින්ද
thanks saho.....
lakshan
thanx machan kalaken hoda katun film akak waga ...............
Edgar
thanks.
shehan
thnx
Anonymous
elaz,
vimukthi senavirathna
Thanks bro...
ane apita rio dennako.....me
Thanks
madusanka
mama gaththa... machan thanxxx...animation nam mata ayeth ahanna deyak na.
රන්දිම
.
chamila
thanks
Uraj Deemantha
බෑවෝ :)
yasas
machan mekenam kiyala wadak na, siraweteme ele wadak, machan meke digeteme keregene yanda, aniwa fillm ekak kiwot itin baiscope tama
Kasun.D
onna mamath gaththa..
thanxxx…jana
mata meke torrent 1ka ganna baa.
jana
mata comment 1ka waraduna.sorry
Neo
elakiri kolla
digatama me wage film hoyala danna
thanksලොවි ගහ
බැලුවෙ නැති වුනාට ලස්සන ඇති කියල හිතනවා.මම ලොවි ගහ.
susantha
thnxxx
Gossip NEWS Lanka
ela..
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Viraj_chathuranga
Niyami thank you.. sub ekata
Viraj_chathuranga
Sub eka download karana baa ne
gayanikeshala95
matath sub ganna be neh
Anonymous
Sub eka nanee
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you very much!!!