මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මාසයයි. මේ නිසාම මම අද අප මහා බුදුරජාණන් වහන්සේගේ කතා පුවතක් දෙන්න හිතුවා. මේ චිත්‍රපටය හොයා ගන්න මම මාර අමාරැවක් ගත්තෙ. මොකද මේ එකේ නම මම හරියටම දැනගෙන හිටියේ නෑ .බුදුහාමුදුරැවො ගැන fillm හදල තියෙන්නෙ එකක් නැත්තම් දෙකක් විතරයි. මොකද ඒ චරිතයට සම කරන්න පුලුවන් කෙනෙ…

 

මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මාසයයි. මේ නිසාම මම අද අප මහා බුදුරජාණන් වහන්සේගේ කතා පුවතක් දෙන්න හිතුවා. මේ චිත්‍රපටය හොයා ගන්න මම මාර අමාරැවක් ගත්තෙ. මොකද මේ එකේ නම මම හරියටම දැනගෙන හිටියේ නෑ .බුදුහාමුදුරැවො ගැන fillm හදල තියෙන්නෙ එකක් නැත්තම් දෙකක් විතරයි. මොකද ඒ චරිතයට සම කරන්න පුලුවන් කෙනෙක් නැති නිසා. මේ නිසාම බුද්ධ චරිතයෙ සිදුහත් අවදිය විතරයි සෑම විටම රඟපාන්නෙ. මම මේ එක පිලිබදව හොයන්න ගද්දිම මෙන්න පිනකට වගේ වෙනස කියන වැඩසටහනේ මේකේ trailer එක පෙන්නුවා. මට මාර සතුටක් තිබ්බේ ඒ වෙලාවේ. මොකද මම වාර්තා චිත්‍රපටියක් හරි දෙන්නම් කියල තමා හිටියෙ වෙසක් එකට. මේ වගේ සම්බුද්ධත්ව ජයන්තියකට ඉන්න ලැබීමත් අපේ පෙර වාසනාවක් .මොකද අපි බුද්ධ ජයන්තියට ජීවත්වෙලා ඉදීද කියල අපි දන්නෙ නැනෙ. මේ නිසාම මම මේ film එක දෙන්න ආසාවෙන් හිටියෙ.

මේ film එකේ රඟපාන්නෙ අපි කවුරුත් දන්න නළුවෙක්. දන්නවනෙ the Matrix film එකේ ප්‍රධාන නළුවා Keanu Reeves. මේක එයා රඟපාන්න ආපුම කාලේ කරපු එකක්. මේ නළුවා සිද්ධාර්ථ චරිතයට හොද සාධාරණයක් ඉෂ්ට කරනවා. හොඳින් animation බාවිතා කරල තියෙන film එකක්. මට කතාව කියල විස්තර කරන්න දෙයක් නෑ. සිදුහත් කුමාරයාගේ උපතේ ඉදන් සිදුහත් බෝසතනන් බුදු බව ලබා ගන්නකන් ලස්සනට මේ එකේ විස්තර වෙනවා. හැබැයි ඒ අතර මගින්… මොකද මේ කතාව යන්නෙ භූතානයේ ලාමාවරැන්ගෙ කතාවක් විදිහට. ඔවුන්ට දැන ගන්න හම්බෙනවා අතීතයේ බුදු දහම ඉගැන්නු ගුරැවරයෙක් නැවත ඉපදි තිබෙන බව. මේ දරැවා රැකගෙන භූතානයට ගෙන එන කතා පුවතක් තමා මෙහි අන්තර් ගත වෙලා තියෙන්නෙ. බලන්නකො කතාව.

……….ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යක් වෙවා………

5,249 downloadsDownload Little-Buddha-1993-Bluray.zip71 KB

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එරන්ද චානක හේරත් සොහොයුරා සතු වන අතර, සිංහල උපසිරැසිවල අයිතිය ප්‍රගීත් සිත්රෑ සොහොයුරා සතුවේ. උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය..

Subtitles

5,249 downloadsDownload Subtitles71 KB

79 comments

  1. හසිතා

    බොහොම ස්තුතියි....මේ වගේ වටින කියන චිත්‍රපටයක් ලබා දුන්නට :)

  2. CoolGuy

    Thanks Brother, a wagema bohoma pin

  3. Supun

    Ah Adath Watina film ekak dala tiyenne
    Bohoma pin Herath Saho!!!!!!!

  4. අමල් ප්‍රසාද් සමරවීර

    saduu!! saduu!! saduuuuuuu!!!...denna thiyenne pin witharai!! ettama harima watina kiyana utsahayak

  5. අමල් ප්‍රසාද් සමරවීර

    pin siddaunawe!! hemotama..saduu!! sadu!! sadu!!!!

  6. Piyumantha

    සන්තෝසේ බැරුවා......!!! දත කට මැදගෙන නම් තමා හිටියේ මේක දෙනකල්, ඒත් මේ තරම් ඉක්මනට දෙයි කියල නම් හිතුවෙ නෑ.
    මේ වෙසක් මහේ සිදු කරගත්තු කුසල කර්මයට පින් අත් වේවා, බයිස්කෝප් එකේ සහෝදරයන් හැමෝටම සුභ වෙසඟක් වේවා................!!!

  7. Anonymous

    mama meke trailer eka iye loke wate program eken baluwa. eka hinda mamath meaka banna hitiye. thanku dunnata. bohoma pinnn.....

  8. රාම් රාජ්

    thaks

  9. Dee

    ලාමාවරු භූතානයෙ නෙමෙ, ටිබෙට් නේද..?

  10. Akalanka Yapa

    bohoma sthuthi.. mama keenu reeves ta asa une me film eka nisa, harima lassanai..
    bagena balanna

  11. Jayan Chamal

    kohen unama moko lamaine bun ,, ela mcahn pianak kara gatha ubath thanks mun me israma baluva danama mathaka na ai balanava ela machan thankssssssss

  12. Viraj

    Thank You Very Much!!!!

  13. Dhanushka

    Thanx saho.. man meka balala thiyenawa..

  14. gani01

    ඔබ සැමට සුභ වෙසක් තෙමගුලක් වේවා…!!!
    බයිස්කෝප් කණ්ඩායමට පින්.

  15. manuwa

    elama kiri.meka kalin baluwa.pattama film eka.ai balanna iye mama meka hewwa.but thibbe na.dan dala dakkama mara hapy.suba wesak mangallayak wewa....

  16. uda

    බොහෝම පිං සහෝ! මේක මටත් හම්බවුණා; එක සැරයක් බැලුවා, ගොඩාක් පිං මේක දුන්නට දැන් ආයෙම බලනවා, හිත පහදවාගෙන!

  17. chap

    mama hituwe sinhala sub dawai kiyala mekata..
    sahenna kalak downlod nokara hitiya wesak ekata sinhala sub ekkama dawai kiyala..
    monawa wunat oyalage wade nam godak hodai..

  18. mier

    ane mehen me site eka access karanna baha. Site Blocked wenawa. me torrent eka kelinma upload karanna barida mekata?
    Thank you

  19. ccc

    sinhala sub danna puluwannam godak watinawa

  20. roshan

    thanks hode

  21. Dilshan

    Tnx.

  22. manuwa

    ko meka wada karanne nane

  23. Tharaka Dilsh@n

    seeds නැතෝ....
    පිංවතෙක්/වතියක් seed කරන්නකෝ

  24. රොබින්

    yeah it's a nice movie. Good to see it here...

  25. Bandula WIthanage

    Thank you very much

  26. me

    Thanks

  27. AL1717

    Oba Semata Sri Sambudda Jayanthiyak Wewaaa..

    Me Movie Beluwa Etthatama Hoda Nirmanayak.

    Thanks Machan Jaya Wewaaaa

  28. dinnu

    pin siddawewa.....

  29. Janaka

    can you please send me torrent file.the site is blocked in Dubai.

    [email protected]

  30. jan

    good good

  31. Laksiri

    thank lot

  32. chamila

    thanks balala tiyenawa

  33. lasa

    බුදු සරණයී!

  34. kathu

    මෙක මගෙ ලග තියෙනවා.. කාටත් සුබ වෙසගක් වෙවා..!!

  35. charitha

    මේ film එක හොයල දුන්නට බොහොමත්ම පිං, මම මේ film එකේ කොටස් කිහිපයකින් හදපු music video (sinhala) එකක් බලල තිබුණට මේ film එකේ නමවත් අඩුම ගානෙ මේක film එකකින් හදපු video එකක්ද කියලවත් හරියට දැනගෙනහිටියෙ නැ.

    බොහොම ස්තුතියි සහෝ.!

    1. Kalpani

      Kohomad me film ek gnne. Mm dnne na e gan poddk kiynn puluwnd. Oy kiyn music video ek mth dkk it psse thmm mth oy film ek hewwe

  36. Udaya සාලින්ද

    thanks saho.....

  37. Edgar

    Bohoma pin.

  38. ashan kandy

    2600 සම්බුද්ද ජයන්තිය ඔබ සැමට ගෞතම බුදුපියනන් දේසු නිර්මල ධර්මය අවබොද වන සම්බුද්ධ ජයන්තියක් ම වෙවා...

    පින් සහොදරයා. මන් ගාව කලින් ඔක තිබ්බා. එත් සිඩි එකට කෙල උන. ගොඩක් හොයපු එකක්. ගොඩක් පින්...

  39. Kumara

    Dear Baiscope Brothers,

    Thanks and a lot of good merits for ur kind offering of these kind of very important, Sacred films.

  40. ganesh

    thanks

  41. රජීව්

    ඔබටත්, ඔබේ පවුලේ සියලුදෙනාටමත් මේ කරගත් පින අනුමෝදන් වේවා… බොහොම පිං

  42. cc

    downld wennane

  43. susantha

    thnxxxxxxxxx :)

  44. h

    මේක මරු චිත්‍රපටිය. බුද්ධ චරිතය ගැන තියෙන චිත්‍රපටිවලින් ගොඩක් සාර්ථකම, ඒ වගේම නිර්මාණාත්මක අතින් උපරිම චිත්‍රපටියක්! ‍හේතුව ඉතිං අධ්‍යක්ධෂගෙ තමයි. ඔය බර්නාඩෝ බර්ටලුසි කියන මහත්තය සුපිරි අධ්‍යක්ෂවරයෙක්. අපේ කට්ටියත් එක්ක මේක බෙදාගත්තට එරන්ද චානක හේරත් මහත්තයටත් බෝම ස්තුතිය්!

  45. Chamil

    hamoma 2600 Sambudda jayanthiya samarana me awasthawe me wage honda deyak dunnata oyata godak pin. suba wesak mangalyak wewa

  46. KriSh

    Godaak pin me film 1k apita genawata saho

  47. deeps

    I wanted to DL this after I saw parts of this in Swarnawahini Loka Sithiyama. Thank you for making this dream come true so soon

  48. Uraj Deemantha

    බොහොමත්ම පිං බාගත්තා මේක මම :)

  49. Anonymous

    පුලුවන් නම් torrent එකේ ලින්ක් එක කෙලින්ම දාන්න (site එකට නොගිහින් කෙලින්ම බා ගැනීමට) මොකද සමහර මැද පෙරදිග රටවල් වල මේ torrent site එක block කරල තියෙන්නෙ. ඉතින් අපිටත් බා ගන්න පුලුවන් විදියට දාන්න. බොහොම පිං මේ වගෙ වැඩක් කරන එකට.... Thank U so much... Ur doing great job, keep it-up...

  50. හසිත.....

    පුලුවන් නම් torrent එකේ ලින්ක් එක කෙලින්ම දාන්න (site එකට නොගිහින් කෙලින්ම බා ගැනීමට) මොකද සමහර මැද පෙරදිග රටවල් වල මේ torrent site එක block කරල තියෙන්නෙ. ඉතින් අපිටත් බා ගන්න පුලුවන් විදියට දාන්න. බොහොම පිං මේ වගෙ වැඩක් කරන එකට.... Thank U so much... Ur doing great job, keep it-up...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.