මේ කියන්න යන්නෙ මේ දවස් වල ප්‍රසිද්දම ටොරන්ට් එකක් ගැන..කතව ගැන කියනව නම් මේක බොහොම සරළ ඒත් හොද රසවින්දනයක් ලබදෙන කතවක්..ආදර කතා,කොමඩි වගෙම ටීන් මූවි යන වර්ග තුනටම අයත් වෙන මේ චිත්‍රපටයේ කතව මෙහෙමයි.. එක්තර තරුණයො දෙදෙනෙක් ඉන්නව බොහොම සෙල්ලක්කර ජීවිත ගත කරන..මොවුන් දෙදෙන පාසලේ සියලුම ගැහැණු ළමුන් ස…

මේ කියන්න යන්නෙ මේ දවස් වල ප්‍රසිද්දම ටොරන්ට් එකක් ගැන..කතව ගැන කියනව නම් මේක බොහොම සරළ ඒත් හොද රසවින්දනයක් ලබදෙන කතවක්..ආදර කතා,කොමඩි වගෙම ටීන් මූවි යන වර්ග තුනටම අයත් වෙන මේ චිත්‍රපටයේ කතව මෙහෙමයි..
එක්තර තරුණයො දෙදෙනෙක් ඉන්නව බොහොම සෙල්ලක්කර ජීවිත ගත කරන..මොවුන් දෙදෙන පාසලේ සියලුම ගැහැණු ළමුන් සමගම වගේ පෙම් සබදත ඇති කරන් ඔවුන්ගෙන් ප්‍රයොජන අරගෙන අත ඇරල දාල තියෙනව.. දිනක් මොවුන්ට ඇහෙනව පාසලේ ගැහැණු ළමුන් වගයක් කතා කරනව ඔවුන් යන්නට නියමිත “චියර් ලීඩර්ස් ල” වෙනුවෙන් පැවැත් වෙන වැඩමුලුවට ගැහැණු ළමුන් 300ක් පමණ සහභගී වන බව.ඉතින් මොවුන් දෙදෙන තීරණය කරනව පාසලේ චියර් ලීඩර් කණ්ඩායමට බැදිල එහෙ යන්න..මේ දගයො දෙන්නට එහෙ යන්න ලැබෙයි ද?ගියොත් මොවුන් මොන පිස්සුවක් නටයිද කියල බලාගන්න ඕන නම් බාගන්නම වෙනව Fired Up..ලස්සන ෆිල්ම් එකක්,හොද රස වින්දනයක් ලබ දේවි නිසැක ලෙසම..

31 comments
sithu
Anush
mmm balamu balamu
meeka kattiya inna thena balanna puluwan ekakda?පොතේ ගුරා
@sithu! එළ එළ මචො..
@Anush!හ්ම්ම්ම්..ෆිල්ම් එකේ එක තැනක් නම් එහෙම බලන්න බෑ බන්z..අනිත්ව නම් ශේප්..ඒත් කතාක‍්රන දේවල් නිසා කට්ටිය වැඩිය නැත්නම් තමයි හොද!මෙයාලගෙ පාපන්දු පුහුණුකරු එහෙම සමහර වචන සිය පාරක් වගේ කියනව...හික්z!
kathu
Kiyana vidihata balanna aasa hithuna... Let's see...
Uraj Deemantha
මාර සීන් එකනේ මචන්........... මම මේක බෑවෙන්න දැම්මා ඔෆිස් එකෙන්.......... බෑවෙන්නේ නැහැනේ.......... :( මම පාවිච්චි කරන්නේ ෆ්ලෑශ්ගෙට්..... :) වෙන ටොරන්ට්ස් බෑවෙනවා......... ෆිල්ම්ස් බෑවෙන්නේ නෑ.......... :( ඊයේ රෑ බෑවෙන්න දාලා ගියා........ :P අද උදේ මම එනකොට බොසා ඇවිත්....... :P පොර මොකක් හරි කරලද මන්දා... :( මගේ මොකෝ.... :D අපිට ගෙවල් වල ඉන්ටනෙට් නෑ කියලා හිතන්ද දන්නේ නැහැ බොසා.. :D හික්ස්.......!! :D
පොතේ ගුරා
@kathu!එළ..බාපන්කො..බැලුවට පාඩු නෑ..
@Uraj Deemantha !හුටා! ලොක්ක ගම කාල වගේ..ටෙක් කතා වලින් ඇහුව නම් විසදුමක් හම්බෙයි..උඹ ගෙදරින් ෆිල්ම් බාන එක මට තමයි අගුණ! රවුටරේට මුකුත් උනොත් මට කනක් ඇහිල ඉන්න ලැබෙන් නෑ..හික්z!Tharindu Chat
මචන් මේකෙ 18+ වුනේ මොකද?????? නිකන් උඩින් පල්ලෙන් බැලුවා...අවුල් දර්ශන මොකුත් නැහැනෙ......
තෑන්ක්ස් ෆිල්ම් එකට..........පොතේ ගුරා
@Tharindu Chat! එක පොඩි කෑල්ලක් තියෙනව බන්z.. (කස්ටිය වතුරෙ ඉදන් පුහුණුවීම් කරනකොට) ඒ නිසයි 18+ කියල දැම්මෙ.. :)
anuradha
balamuko machan!!
උදාන
මෙකෙ සින්දු ටික ලස්සනයි බාගන්ඩ තැනක් කියන්ඩ
අනුරාදxxx
මචෝ ..මම බැලුවා..මැක්සා ..ෆිල්ම් එක
පොතේ ගුරා
@උදාන !සොරි මචෝ..ඒක නම් හොයාගන්න බැරි උනා
@anuradha !අනිවා මචන්..සරල කතාවක් උනත් ගති!Dil
machn meke sub eka ganne kohomda?
Suvin
Down karan baluwa! Full Jolly film eka! Poddak wath kammali naa! Kollo nam ehemai inna one....
Anonymous
meke sub eka hoyaganna widihak nadda
බුධාජීව
ඕං දැං මේක බලන්න හදන්නේ...
gessy
ela ela...thanks
TSK
maake sinhala sub daannako download karaganna
dinesh
තෑන්ක්ස් ෆිල්ම් එකට……….
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Manoj
download link eka open wenne na, 404 eror eka enawa. page eka ayeth reload karanawada... film eka thiyanwa sub eka ganna
shaggy
sub thiynwda uba laga?
namesh
Mmath baanna dammoooooooo :-):-):-)
yasas
meketh na neeee sub best comedies godaka naa....
shaggy
subtitle dhpanko machan...
super chathuzzz
sub 1ka kooooooooooo???????
Eziodonz
Sub eka ko meke
Nowtiy
Ko bn meke sub eka?
hansaja nethmal
sub diyanko
shehan007
Sub onaa
sadew
patta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
bala balamu