Five Nights at Freddy’s (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් අද අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම Horror චිත්‍රපටයකට උපසිරැසියයි. හෙලෝවීන් උනුසුමත් එක්ක එක දිගට පිටවෙන හොරර් චිත්‍රපට වලින් දැනට ආපු විශිෂ්ඨතම සිනමා පටයක් විදියට මේ සිනමා පටය හඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩි හෑලි නැ…

ඔන්න එහෙනම් අද අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම Horror චිත්‍රපටයකට උපසිරැසියයි. හෙලෝවීන් උනුසුමත් එක්ක එක දිගට පිටවෙන හොරර් චිත්‍රපට වලින් දැනට ආපු විශිෂ්ඨතම සිනමා පටයක් විදියට මේ සිනමා පටය හඳුන්වන්න පුළුවන්. ඉතින් වැඩි හෑලි නැතුව අපි යමු කතාව පැත්තට.
මයික් කියල කියන්නෙ කාත් කවුරුවත් නැති පුංචි රස්සාවක් කරගෙන ඉන්න ගැටවර කොල්ලෙක්. එයාට ඉන්නව පුංචි නංගි කෙනෙක්. තමංගෙ පුංචි රස්සාවෙන් ලැබෙන සල්ලි වලින් තමා මේ දෙන්න ජීවිතේ ගැටගහ ගන්නෙ. ඉතින් ඔහොම යද්දි,මේ කොලුවා ගෙ කලහකාරී හැසීරීමක් නිසා කලින් වැඩ කරපු තැනින් අස් කරල දානව.පස්සෙ දෙයියනේ කියල කොල්ලට හම්බෙනව පොඩි විනෝද උද්‍යානයක රාත්‍රී මුරසේවයක්. ඒකෙදි මේ කොල්ලට අත් විඳින්න වෙන අසමාන සිදුවීම් පෙලක් තමා මේ චිත්‍රපටයට ඇතුළත් වෙලා තියෙන්නෙ.
මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ,Five night at Freddy’s නමින් අතිශය ජනප්‍රියට පත් හොරර් පරිගණක ක්‍රීඩාවක්. ඒකෙ ඉන්න චරිත සහ සිදුවීම් එක්කාසු කරල තමා මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ.ඇත්තම කිව්වොත් මං පෞද්ගලිකව Live action එකක් ලෙස දකින්න ආසාවෙන් හිටිය ක්‍රීඩාවක් මෙහෙම කරලියට ඒමත් සහ ඒකට උපසිරැසි නිර්මාණය කරන්නත් ලැබීම ඇත්තටම මට ලොකු වාසනාවක්. ඉතිං චිත්‍රපයට මේ වෙද්දි 5.8/10ක imdb අගයක් ලබාගෙන තියෙනව වගේම තමා ආදායම් වාර්ථා තබමින් ඉදිරියටම යන්නත් සමත් වෙලා තියෙනව. එහෙනම්,හැමෝටම සිනමා පටය නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව.හැමෝටම සුභ දවසක්!
~ Happy Halloween ~
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,865 downloadsDownload Five-Nights-at-Freddys-2023.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #2023
- #Editor's Pick
- #Elizabeth Lail
- #Emma Tammi
- #Five Nights at Freddy's (2023) Sinhala Subtitles
- #Josh Hutcherson
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Piper Rubio
- #Scott Cawthon
- #Seth Cuddeback
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Saminda
Asanka
Mekat Nicholas cage inna willy's wonderland wage mai, same story both have slide difference
මාලික්
සබට පට්ටම තෑන්ක්ස්, එනකන් බලන් හිටිය ෆිල්මෙකක්,
Vacation friends 2 එකටත් ඔහොම්ම සබ දාපංකොBuddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
nirosha
meka mama ekaparak gahapu game ekak. mata dinanna thiya hitannawath bari una. balamu meka mokada wenne kiyala. sub ekata thanks
baiscopelk ishu
Sub ekata thx saho..
Hashan
Thanx for the sub bro.......!!!!!!!!!
Ruchira
Thanks for the sub!!!
Sahan Gayantha
thanks a lot Dulaksha saho sub ekata
mindika
Thanks !!!
mindika
Thanks !!!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Five Nights at Freddy’s (2023) Sinhala Subtitles | හොල්මන් කම්හලේ රාත්‍රී ආරක්ෂකයා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Five-Nights-at-Freddys-01.jpg)

Sub ekata thanks bro....the exorcist believer 2023 ekatath sub oni