UPDATE -> BLURAY Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිලුමකට තමා මේ සබ් එක ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්ත…

UPDATE -> BLURAY
Liam Neeson රංගනයෙන් දායක වෙන 2023 වසරේ නිකුත් වෙච්ච අලුත්ම ෆිලුමකට තමා මේ සබ් එක ඔයාල වෙනුවෙන් අරන් එන්නේ. Liam මහත්තයා ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. වයස 70 පැන්නත් තාම හොලිවුඩයේ නැතුවම බැරි චරිතයක් තමා Liam Neeson කියන්නෙ. Thriller/Action කැටගරියෙන් නිකුත් උන මේ ෆිලුම 2023 අගෝස්තු 23 ප්‍රංශයේදි නිකුත් වෙද්දි, අගෝස්තු 25 ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා.
කතාව ගැන කිව්වොත් මැට් ටර්නර් කියන්නෙ කොටස් වෙළඳපල ආයතනයක මූල්‍ය කළමනාකරුවෙක්. මනුස්සයාට අනිත් හැමදේටම වඩා වටින්නෙ තමන්ගෙ රස්සාව. ගෙදර ළමයි බිරිඳ ගැන මනුස්සයාට මතකවත් නෑ. ඉතින් දවසක් උදේක මැට් ගෙ වගේම එයාගෙ පවුලෙ අයගෙත් ජීවිතේ වෙනස් කරන සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න වෙනවා. ඒ දවසෙ උදේ මැට්ගෙ ෆෝන් එකට නිර්ණාමික කෝල් එකක් එනවා. ඇති නේද? එතනින් එහාට වෙන දේවල් ෆිල්ම් එක බලලම දැනගමු නේද? මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියන අන්තිම වෙනකම් හිතාගන්න බැරි කතා තේමාවක් තියන පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි මේ ෆිලුම ඔයාල අනිව බලන්න ඕනෙ කියල මං නිර්දේශ කරනවා. ෆිල්ම් එකේ තව විස්තර ටිකක් පහලින් දාන්නම්.
ෆිල්ම් එකේ හොඳ කොපියක් ඇවිත් දවස් කීපයක් උනාට මේ වැඩ අස්සෙ සබ ඔයාලට අරන් එන්න ටිකක් පරක්කු උනා. වැරදි අඩු පාඩු එහෙම තිබ්බොත් සමාව ඉල්ලන ගමන් වැඩේ කරගෙන යන්න ගොඩක් උදව් කරපු විමා සහෝටත් ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. කොමන්ටුවක් හලාගෙන යන්න ඉතින් යන ගමන්. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!
Name – Retribution 2023
Catagory – Thriller/Action
IMDB – 5.3/10 (4K+ Vote)
Director – Nimród E. Antal
Starring – Liam Neeson, Noma Dumezweni, Lilly Aspell, Jack Champion
Box office – $13 Million
Running Time – 90m
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / BLURAY පිටපත සඳහා අදාළ වේ.
19,528 downloadsDownload Retribution-2023-BLURAY-UPDATE.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
- #Editor's Pick
- #Offbeat
- #Retribution 2023 Sinhala Sub
- #Retribution Sinhala Sub
- #Retribution Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සුජිත් ප්‍රියංකර
30 comments
Anonymous
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌අසේල
බුදු සරණයි කොල්ලා
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
මරු ෆිල්ම් එක ආ. දැන් බලල ඉවර කලේ.
ලියම් නිශන්ගේ ටේකන් ෆිල්ම් දෙක තුනෙන් පස්සේ ඒ ජාතියෙන් ආව හොඳම එක මේක මම හිතන්නෙ.
සබ් එකත් හොඳට තිබ්බා. :)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
විදුර
හාහි මං විදුර මන් ඔයලාගෙ එන හැම පිල්ම් එකම වගෙ dawnlod කරනවා අලුත් pilms හොඩක් එනවා ඇයි එවා එන්නෙ නැත්තෙ tamil pilms හෙම ගොඩාක් එනවා එවාත් පුලුවන්නම් දාන්නකො ඇත්තටම ඔයාලගෙ සබ් හෙම හොදයි
Sanjeewa Malith
Thank u subtitles akata ❤❤
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සුජි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Thanks kiyala madi.....Godakma pin.....!!!!!
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Roshan Shameera
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට..
ලීම් නීසන් ඉන්න නිසා මඟාරින්න බැහැනේ...Anonymous
THANKS
syd
sub eka wada na ne extract karagannath ba
Hiran Ganepalla
ගැටලුව නිවැරදි කරලා තියෙන්නේ..නැවත උත්සාහ කරන්න
syd
thank you brother
Sahan Gayantha
thanks a lot brother sub ekata
Chanaka
Meka remake ekak.korean film ekak.
Sub ekata thanks Malaya...Anonymous
sub eka wada nane bro
විමා
වැඩ බ්‍රදර්
Roshan
Thnx bro...great job...good luck...
Kavishna
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Pradeep
Thanks for the sub...!
Malith samarawickrama
Thanks bro sub ekata
Lakindu Kalhara
Thank you machn
Anonymous
Thanks Brother
Anonymous
thnx bro
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
mindika
Thanks !!!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
Advertisement
![Retribution (2023) Sinhala Subtitles | පවුම් මිලියන දෙසිය අටක්! [සිංහල උපසිරසි] [BLURAY UPDATE]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Retribution-2023-b.jpg)

tq.