Watch Trailer

Flubber (1997) | අනාගතය අදයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් සබ් අරගෙන විතරක් හරියන්නෙ නැති හින්දා මාත් හිතුවා ඔයාලට සබ් එකක් දෙන්න ඕන කියලා. මේක මගෙ පළවෙනි සබ් එක. අපි කතාවට බහිමු. මේක 1997 රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. කොමඩි, හැබැයි මේකෙ පෙන්නන තාක්ෂණය දැන් තමා ටික ටික එළියට එන්නෙ. කතාව ලියපු කෙනා අවුරුදු පහලවක් ඉස්සරහට අනාගතය දැකල…

Flubber (1997)

ඔන්න හැමදාම බයිස්කෝප් එකෙන් සබ් අරගෙන විතරක් හරියන්නෙ නැති හින්දා මාත් හිතුවා ඔයාලට සබ් එකක් දෙන්න ඕන කියලා. මේක මගෙ පළවෙනි සබ් එක.

අපි කතාවට බහිමු. මේක 1997 රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. කොමඩි, හැබැයි මේකෙ පෙන්නන තාක්ෂණය දැන් තමා ටික ටික එළියට එන්නෙ. කතාව ලියපු කෙනා අවුරුදු පහලවක් ඉස්සරහට අනාගතය දැකල කියලයි මට හිතෙන්නෙ. සියල්ල අමතක වෙන එක්තරා මහාචාර්ය වරයෙක් තමන්ගේ ඉස්කෝලෙ බේරගන්න කරන අරුම පුදුම සොයාගැනීමක් තමා මේකෙ අන්තර්ගතය. මහාචාර්යවරයාට තමන් හොයපු දේ හම්බෙනවද, තමන්ගේ ඉස්කෝලෙ බේරගන්න පුළුවන් වෙයිද, තුන් පාරක්ම තමන්ගේම විවාහයට වෙලාවට යන්න අමතක වුණ නිසා තරහ වුණ පෙම්වතියව නැවත යාලුකරගන්න මහාචාර්යතුමාට පුළුවන් වෙයිද??? ඔය ප්‍රශ්න වලට උත්තර ඕන නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙයි. ෆිල්ම් එක පරණ උණාට හොඳට සීඩ්ස් තියෙනවා. කොලිටියත් හොඳයි, බෑවට පාඩු නෑ. බාලම බලන්නකෝ.

මේ සබ හදන්න උදවු කරපු මගේ යාළුවා “චානක මධුරංගටත්” ස්තුතිවන්ත වෙනවා ළඟදිම තවත් සබ් එකකින් හම්බ වෙමු…

Flubber (1997) on IMDb

 

 

647 MB කොපිය මෙතනින් බාගන්න

22e355bc68d2e2775c7d7a39d14225ffe5e927d6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

886 downloadsDownload Flubber.1997.baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/ravindushanilka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු ශනිල්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිදු ශනිල්ක

Subtitles

886 downloadsDownload Subtitles37 KB

34 comments

  1. Paranage

    Thanks very much!.

  2. nalaka

    malamu nirmanayata suba pathum saho..digatama Honda nirmana labadenna,thank u..jaya wewa

  3. චතුර මදුසංක

    ela

  4. delmar

    Congratz machan :)

  5. නලින්

    ස්තුතියි රවිදු සහෝ

    පළමු සබට සුභ පැතුම්

    ජය වේවා

  6. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)
    Welcome

  7. Tharindu Perera

    elazz..bn fatta kathavak vagee.....thanks sub ekatahh....palamu vadeta jaya bnn...

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය
    තව සුපිරි එකක් දෙමු :P

  9. චානක මධුරංග

    එළ එළ. වැඩිය එපා, තව 50ක් හදපන්.

  10. චානක මධුරංග

    එළ එළ. වැඩිය එපා, තව 50ක් හදපන්. ඒ ඇති.

  11. mandi

    elzzzz.

  12. සජිත්

    සීරාවටම මරැ කතාව.. 97 උනාට නියමටම තියනවා..

  13. ccnp

    Thanks

  14. kalana

    palamu akata suba pathum

  15. Ashan

    Supiri film 1k elz

  16. වරුණ රංගජිත් (වරූ...)

    ස්තුතියි රවිදු සහෝ

    පළමු සබට සුභ පැතුම්

    ජය වේවා
    තව සුපිරි එකක් දෙමු

  17. Emi

    Thank you...

  18. Ravindu(මැංගා)

    හැමෝටම බොහෝම ස්තුතියි
    තව උපසිරසියකින් හමු වෙමු !!!!!

  19. Saman Prasad ( Black Panther )

    ela ela saho. digatama demu ah,,,,

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මානයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  21. jayanandana

    onna ehenam aragaththa machan,,

  22. රවිදු දුෂ්මන්ත

    ගින්දර ඇ, පළවෙනි 1ම මෙහෙම නම්! 2වෙනි 1?!@#$

  23. රවිදු දුෂ්මන්ත

    පට්ට ඇ, පලවෙනි 1ම මේ තරම් ලස්සනට හදුවනං 2වෙන් 1.

  24. Lakmal

    ela ela machan

  25. “චූටී මල්ලි”

    එල්ස් අනිවා
    තව දෙමු මචන්
    සබට තුති
    ඔබට ජය.........

  26. danuka

    පළමු සබට සුභ පැතුම්
    ජය වේවා

  27. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  29. Ravindu(මැංගා)

    හැම සහෝදරයෙක්ටම බොහෝම ස්තුති වේවා !!!!!

  30. Menu

    thanx :)

  31. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  32. සුපුන් මධුසංක

    Thanks yaluwa..... keep it up.....

  33. ravindu

    හැමෝගෙම comments වලට ඉස්කොතු වේවා !!!!!!

  34. kent parker

    thanks bn