මේ මගේ පළවෙනි සිංහල උපසිරැසියයි. කලින් ලිපියක් තියෙන නිසා මම වැඩියෙ මුකුත් නොකියා ඉන්නම්. හැමෝම බාගෙන බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාලා යන්න හරි වැරදි කියලා. මීට කලින් පළකළ ලිපිය. හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද? එහෙනම් ඉතින් මේකත් බලන්න.. ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන, කතාවත් ටිකක් වෙ…

මේ මගේ පළවෙනි සිංහල උපසිරැසියයි. කලින් ලිපියක් තියෙන නිසා මම වැඩියෙ මුකුත් නොකියා ඉන්නම්. හැමෝම බාගෙන බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාලා යන්න හරි වැරදි කියලා.
මීට කලින් පළකළ ලිපිය.
හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද? එහෙනම් ඉතින් මේකත් බලන්න.. ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන, කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා කොහොම උනත් හිනා යනව හොදට.. මම කතාව ටිකක් කියන්නම්.. මේ විස්තරේ අනුව තීරණය කරන්නකො බලනවද නැද්ද කියල.. එක්තරා තරුණයෙක් ඉන්නව තම නෑදෑයන් දෙපලක් යටතේ ඇති දැඩි වුන.. දිනක් පාසලෙන් මොහු ඇතුලු පිරිස එක්කගෙන යනව විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න.. මේ ප්‍රදර්ශනයේදි තරුණයාගෙ ගොන් වැඩ හින්දා කූරෙක් (බත් කූරෙක්) ඔහුට දෂ්ට කරනව, එදින රාත්‍රියේදි ඔහුව තදබල ලෙස අසනීප වෙනව.. මෙතැන් සිට තමයි තරුණයීගෙ ජීවිතය වෙනස් මගක් ගන්නෙ.. ඔහුගෙ යාලුව,සීයා ආදීන් සියල්ලම අමුතු චරිත.. ඔවුන්ගේ වැඩත් අමුතුයි.. ඒ වගෙම මේ චිත්‍රපටයේදි අපිට තවත් ෆිල්ම් ගොඩක සුපිරි වීරයන් හම්බෙනව.. කොහොම උනත් මේ සුපිරි වීරයා නගරය බේරගන්න හැටි බලන්න ඕන නම් බාගන්න මේ ෆිල්ම් එක..
ප.ලි..මේ කතාවෙ ප්‍රදාන චරිතය රගපානෙ බොහොම ජනප්‍රිය ටීවී සීරීස් එකක් වනDrake and Josh කතා මාලාවෙ ප්‍රධාන චරිතය රගපාන Drake Bell විසිනුයි.. මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ.. විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න.. 😀
11494f1c74112056dbd0f5ea726dd755daf63eff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,607 downloadsDownload Superhero.Movie_.2008.baiscopelk.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චානක මධුරංග
Subtitles
47 comments
charitha
Uraj Deemantha
ඕක පට්ට මචෝ ජෝක්ස් වගේම ත්‍රාසජනක ගතියත් එකට මික්ස් කරපු ෆිල්ම් එකක්.....!! :D
meegodaya/sman
අනේ අපටත් විවේකයක් තිබ්බ නම්...!
Supun Sudaraka
හික් හික්! බිපෙසි...!!! :D
ඕක ටිකක් බාල ගණයේ චිත්‍රපටියක් වුනත් බඩ පැලෙනකන් හිනා වෙන්න පුළුවන්! හිනා කාලා මැරෙනවා :Dzonoczz
සිරා ෆිල්ම් එක බන්....මම බලල තියෙනව.......
Harsha
Oka fillm eke link eke nahda download karnada
-බිன்ku-
මේක නිකං ඒ චිත්‍රපටි වලට (මඩ) උත්තරයක් වගේ! හික්ස්!
Angel Anu
බාලම බලමුකො කොහොමද කියලා... ලින්ක් එකට ස්‌තූතියි... :)
රොයිලි
මේක වගේම නේද මචං Epic movie කියන එකත්. ඒකෙ තියෙන්නේ Narnia ෆිල්ම් එකේ චරිත.හැබැයි එච්චර ගතියක් නම් නෑ.
Viraj
බොහොම ස්තූතියි
Shashi Fernando
මටනම් මේක ඇල්ලුවේ නැහැ එච්චරම. ඒත් හොදා.. වරදක් නැහැ....
maleesha
fattaaaaaaaaaaaaaa
Amila
palamu akata jaya!
Ravindu(මැංගා)
එල සහෝ, තව තව සබ් දෙන්න හැකි වේවා !!!!!!
bandula
meyka patta comady akak aniwa balawa 2 weni sub akath ikmnata demu ne
was
පළමු එකට සුභ පැතුම් දිගටම සබ් දෙන්න මචං
චානක මධුරංග
එළ එළ. මෙතෙක් සබ් එකක් නොකරපු අය පුළුවන් නම් කරන්න උත්සාහ කරන්න. ලොකු ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නෑ.
Ravindu(මැංගා)
එල සහෝ, තව තව සබ් දෙන්න හැකි වේවා !!!!!!
Kulanjana Maduranga
1st sub 1ta suba pathum CHANAKA saho.good work.digatama sub demu.jaya wewa....
Saman Prasad ( Black Panther )
onna saho apith gaththa. digatama sub demu ne...
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)වරුණ රංගජිත් (වරූ...)
බොහොම ස්තූතියි
නලින්
ස්තුතියි චානක සහෝ
පළමු එකට සුභ පැතුම්
ජය වේවා!
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
nalaka
පළමු එකට සුභ පැතුම් දිගටම සබ් දෙන්න මචං
Sanjaya
Niyamay Saho... Thanks..........
Lakmal
Fun Film එකක් වගේ ඔන්න අපිත් බෑවා එල එල මචං
“චූටී මල්ලි”
හිනා යනවා නම් එච්චරයි
එල ඈ...
සබට තුති
ඔබට ජය.........දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
namika
අනේ මචෝ ගොඩාක් ස්තුතියි! මම මේක හෙවුවා පුළුවන් හැම විදිහටම, සයිට් එකේ කලින් දීපු බවක් නම් දනන් උන්නේ නෑ. මේක නියම කොමඩියක්, කොහොම උනත් ඔන්න අද මේක හම්බුනා.. ලබාදුන් උපසිරසට බොහොම ස්තුතියි යාලුවා! තවත් එකක් අරන්ම එන්නකෝ!
Heshan
ah ela ela meka balannamai hitiye......
digatama sub denna okey?DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍dhew
sthithi wewaaaaaaaaaaaaaa ae fite fit :D
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...ජය වේවා...! >^_^<
කසුන් නුවන්ත
8-D thnx!
Pabasara Fdo
meke sub eka weda karanne ne. erra ekak enawne
Asanka_A
Sab eka aul mcn .
Kasunabayasekara
Thanks machAn
tharu.prabath
sub ekee error ekak enawane ban
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... chanaka
Anonymous
Sub eka weda nane
G G T PRIYAKANTHA
3559 වෙනි line එකේ 00:57:29, මේකට පස්සේ space එකක් වැදිලා..සබ්ටයිට්ල් එක sublime වගේ text editor එකකින් ඕපන් කරලා ඒ ස්පේස් එක අහක් කරන්න.. ඊටපස්සේ වැඩ.
Anonymous
How I Became A Super Hero (2020) sub ek hadanno
Dilshan
How i became superhero 2020 සබ් එක දේන්නකෝ
Sumindu Madhuranga
මේකනම් සුපිරිම comedy film එකක්. පටන් ගත්ත වෙලේ ඉඳන් හිනා වෙවී, කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.
හැමෝටම කියනවා මේක බලන්න කියලා.ඒ වගේම මහන්සි වෙලා සිංහල උපසිරැසි ලබා දුන් චානක මධුරංග සහෝදරයටත් ගොඩක්ම ස්තූතියි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
Advertisement

Patta Film eka. Bada pelenakan hina yanawa. Thanks machan.