මම සිංහල සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම කාලයක් අරගෙන සබ් දාපු චිත්‍රපටිය අරගෙන තමයි මේ ආවේ. මේකට සබ් කරන්න සති තුනක වගේ කාලයක් ගියා. දැන් අපේ කස්ටිය බලනවා ඇති එච්චර කාලයක් සබ් කරන්න යන චිත්‍රපටිය මොකක්ද කියලා. ඇත්තටම උනේ මේකයි, චිත්‍රපටියට සබ් කරන්න කියලා රොයිලි සහෝදරයගෙන් භාර ගත්ත දවසේ ඉඳලා ම…

මම සිංහල සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා වැඩිම කාලයක් අරගෙන සබ් දාපු චිත්‍රපටිය අරගෙන තමයි මේ ආවේ. මේකට සබ් කරන්න සති තුනක වගේ කාලයක් ගියා. දැන් අපේ කස්ටිය බලනවා ඇති එච්චර කාලයක් සබ් කරන්න යන චිත්‍රපටිය මොකක්ද කියලා. ඇත්තටම උනේ මේකයි, චිත්‍රපටියට සබ් කරන්න කියලා රොයිලි සහෝදරයගෙන් භාර ගත්ත දවසේ ඉඳලා මම පට්ටම විදියට බිසි උනේ. හුස්මක් කටක් ගන්න උනේ නෑ, වැඩ. ඒ අතර ලැබෙන පොඩි විවේකය අතරදි තමයි සබ් එක කෙටුවේ. සබ් එක දෙන්න පරක්කු උන නිසාම සමීර කරුනාරත්න අපේ සහෝදරයත් මගෙන් මේ චිත්‍රපටිය ඩැහැගන්න මාන බැලුවා😀. ඒත් මම නෙමෙයි වැඩේ අතෑරියේ. එහෙනම් චිත්‍රපටියේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
චිත්‍රපටිය ආරම්භ වෙන්නේ ජෝන් හෙන්‍රි ක්ලේටන් කියලා තුවක්කුකරුවෙක් අවුරුදු දහයකට පස්සේ තමන්ගේ ගෙදරට එන දර්ශනයකින්. හැබැයි මේ තුවක්කුකරුවගේ ඉනේ තුවක්කු නෑ. තුවක්කු පලඳින්නේ නැති තුවක්කුකරුවෙක් ඉන්න පුලුවන්ද? කොහොම උනත් ඔහු එහෙම ගෙදර එනකොට ඔහුගේ අම්මා, ඔහු දකින්න නැති දුක නිසාම නැති වෙලා, තාත්තා විතරයි ඉන්නේ. ඒත් මොනම හරි හේතුවක් නිසා මේ තාත්තයි පුතයි එකිනෙකාගේ මූණ බලන්නේ නෑ. චිත්‍රපටිය බලාගෙන යනකොට ඒ ඇයි කියලා කස්ටියට තේරෙයි. ජෝන් හෙන්‍රි මේ නගරෙට එන්නේ, නගරේ නීතිය වල් වැදිලා තියෙන අවදියක. නගරේ ඉන්න ධනවත් ව්‍යාපාරිකයෙක්, අනිත් අයගේ ඉඩම් බලෙන් අත්පත් කර ගන්නවා. ඒත් අපේ තුවක්කුකාරයා මේ කිසිවකට මැදිහත් නොවී තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි, ඔහුට තමන්ගේ ඉස්සර පෙම්පතියත් හමු වෙනවා. ඉතින් අපේ මේ ජෝන් හෙන්‍රිට, දිගටම සිදු වෙන මේ නීති විරෝධි වැඩ වලට එරෙහි නොවී ඉන්න පුලුවන් වෙයිද? ඒ වගේම තමයි ඇයි මේ තුවක්කුකරුවා එකපාරටම තුවක්කු භාවිතා කරන එක නැවැත්තුවේ? ඒකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
Forsaken කියන මේ චිත්‍රපටිය නිකුත් උනේ 2016 පෙබරවාරී මාසේ, අයිති වෙන්නේ කියන Drama, Western ශානරයට. චිත්‍රපටියේ IMdb අගය 6.4ක්. චිත්‍රපටිය අධ්‍ය්ක්ශනය කරල තියෙන්නේ Jon Cassar විසින්. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Kiefer Sutherland, Donald Sutherland, Demi Moore, Brian Cox ඇතුලු නළු නිළියන විසින්. Kiefer Sutherland කියන්නේ අපි කවුරුත් දන්න 24 රූපවාහිනි මාලා නාටකයේ ජැක් නේ. මේ චිත්‍රපටියේ තාත්තා සහ පුතා විදියට රඟපාන Donald Sutherland සහ Kiefer Sutherland කියන්නෙ සැබෑ ජීවිතයේ තාත්තා සහ පුතා. එහෙනම් තව අලුත් නිර්මාණයකින් නැවත හමු වෙමු. ජය වේවා!
“ඇති වෙනකන් ගැහුවම බල්ලා
හපනවා කියලත් මම දන්නවා.”
“ඉතින් ඔබට මේ සියල්ලගෙන්ම ඈත් වෙලා
ඉන්න ශක්තිය දෙන්නේ මොකක් උනත්,
මම යදිනවා ඔබ ඒක අල්ලගෙනම ඉන්න කියලා…”
550 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
8EA0E5FFED4C2F111623DDAB43EBB0F8FC5F2FC5749 MB (WEB.DL) කොපිය මෙතනින් බාගන්න
62c8a040c41512742c3291e762dda7e081b3e7f3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,862 downloadsDownload Forsaken-2015.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
44 comments
Kalum Gunasekara
Kalum Gunasekara
112ක් බලලා. 38ක් බාලා. කමෙන්ට් එකයි.
Givantha Arshakulrathne
Thank you bro.......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dimal
එල ‘ එල කල්හාර සහෝ… ‘ ජයවේවා !!!!
DiනුකNuවන්
thanks bro......
NiPvIr
Deadpool eketh sub dennakooooooooooooooo
ai eka mechchara parakkuuuuuuuu
anuradha
බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරැසියට.
Hirunika Chathuranga Hettiarachchi
macho.... trailer link and torrent link is directed to bank job film.....why is that .......
කල්හාර වික්‍රමසිංහ
Machan try the torrent address...
62c8a040c41512742c3291e762dda7e081b3e7f3
Right click this one & search..
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!supun
Ela macho
pasindu
thanks sub ekata eth link eka bank job movie eke enne ei e
Kulanjana Maduranga
niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
akskshan
සබ් 1ට thnx............
podi deyak mathak kr thi
mge alert service 1ta hugak aya join wela thi.a hemotama thnx
ath pahugiya dawas wala unu karadarayak nisa mta alert awnn beri una
a gena hemogenma samawa gnn oni
smahara aya ain welath thibunath den a hema deyakma hoda athata herila thi
mm den ayeth alert awnw
ethin ain unu hemotamai aluthen register wenn kemathi hemotamai mm ayeth aaradhana krlagama thiyena dialog 4n eken
reg bcp kiyla type krla 77177 ta send kr
hemotama jaya
Ravin
Thanks
Soori
1372ක් බලලා..... 280ක් බාලා.... කමෙන්ට් 14යි.....
ඒත් ඕවට සැලෙන්න එපා කල්හාර සහෝ....
උපසිරැසියට මොහෝම ස්තුතියි...!
තව තවත් අපට සිංහලෙන් උපසිරැසි දෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා...!Udesh
Machan mekata link karala thiyena trailer eka (The bank job) film eke trailer eka
Bhanuka
Thank you.....!!!
anuhas
supiri film eakak thiyenawa Southpaw (2015) puluwannam suba danna
me
Thanks
Dulanga
Thanks
Prathibha Dinitha
සබට තැන්කු හොඳේ .මරු
Supun
ela machan ela mage mulu life akama dan biscop.lk aka hera wela
sub dala ape koloo ma dana wada parata pitaratat paradai
obatya jayapasindu
niyama upasirasa...........
dana
thanks kalhara. niyama wedak.
x
niyamaaaaiiiiiiiii
mithun
බොහොමත්ම ස්තුතියි සහො උපසිරැසියට . සුපිරි ෆිල්ම් එකක් වගෙ ඔන්න බාන්න දැන්ම.. මෙක අර කියපු කෙනට ඩැහැගන්න දෙන්නෙ නැතුව ඔයාම කරපු එක වටිනව.. සමිර අයිය හොද ෆිල්ම්ම තම ඩැහැගන්න බලන්නෙ.. බොහොම ස්තුතියි සහො මහන්සි වෙල, අපෙ සතුට වෙනුවෙන් මෙ කරන සෙවෙට
බලල තව Conment එකක් අනිවා දානව මහත්තයො ඔබට තුති වෙවා බයිස්කෝප් සයිඩ් එකට ජයIndika_Priyadarsahana
බොහොම ස්තුතියි....
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි,,,සහෝ...........
Amila
Thanks mchn...!
dilshan
thanks saho,onna bewa
නාලක ජයසිංහ
සුපිරි
තෑන්ක්ස් මල්ලිරොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ras
උපසිරැසියට මොහෝම ස්තුතියි…!
Ras
සබ් එකට බොහොම ස්තුතියි
Lahiru Amarathunga
සබ් එක දුන්නට ස්තුතීයි හොද ෆිල්ම් එකක් වෙගෙ
නලින් පෙරේරා
ස්තූතියි වේවා කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Nayanajith
meke YIFY BR RIP dala ban. ikmanta sub eka update karapanko bn. film eka bawata balanna ba macho! Jaya Wewa...
mithun
අනෙ බ්‍රෝ වදින්නම් ඉන්න තැනට ඇවිදින් ඉක්ක්මනට මෙක yify brrip ekata අබ්ඩෙට් එකක් දෙන්න plz ..
ලස්සන පිල්ම් එකක් හින්ද නිවාඩුව බලන්න හැදුව blurry ඇවිදින් තියෙන හින්ද. එත් සම් මැච් වෙන් නැ.. plz saho අබ්ඩෙට් එකක් දෙන්නmithun
මචන් මෙක අබ්ඩෙට් කරහන්කො බං BR 720p copy ekata.
mithun
යකො මෙක සමිර සහො කෙරුව නම් සබ් එක මෙලහකට අප්ඩෙඩ්ට් .. උම්බල කොපි වලට සබ් දිහන් මෙ වගෙ හොද ෆිල්ම් වලට දෙන්නෙ නැතුව. බලහන් ඉතින් blurry බාලත් බලන්න නෑ නෙ සබ් එක අවුල නෙ. මචො මෙකෙ වැඩ හොඩ දාන්න ඉක්ක්මනට සබ් එක අප්ඩෙඩ්ට් ඔනෙ 720p blurry walata
mithun
යකො මෙක සමිර සහො කෙරුව නම් සබ් එක මෙලහකට අප්ඩෙඩ්ට් .. උම්බල කොපි වලට සබ් දිහන් මෙ වගෙ හොද ෆිල්ම් වලට දෙන්නෙ නැතුව. බලහන් ඉතින් blurry බාලත් බලන්න නෑ නෙ සබ් එක අවුල නෙ. මචො මෙකෙ වැඩෙ ගොඩ දාන්න ඉක්ක්මනට.. සබ් එක අප්ඩෙඩ්ට් ඔනෙ 720p blurry walata
pramuk
thanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරැසියට.