ඔන්න යාලුවනේ මම අද ගෙනාවා අමුතු කතාවක්. ඒවගේම කියන්න ඕනේ මේ මගේ තෙවෙනි සබ් එක. මේ සබ් එක කරන්න ටිකක් කල් ගියා මොකද මම සබ් එකක් බයිස්කෝප් දාපු ගමන් තමා මන් මේකත් කරන්න බාර ගත්තේ එක යාලුවෙක් නිසා. මිතුන් තමයි මට කිව්වේ මේක පට්ට ෆිල්ම් එකක් කියලා. කිව්වා වගේම හරි. මේක කරේ ටිකක් මන් රිලැක්ස් […]

ඔන්න යාලුවනේ මම අද ගෙනාවා අමුතු කතාවක්. ඒවගේම කියන්න ඕනේ මේ මගේ තෙවෙනි සබ් එක. මේ සබ් එක කරන්න ටිකක් කල් ගියා මොකද මම සබ් එකක් බයිස්කෝප් දාපු ගමන් තමා මන් මේකත් කරන්න බාර ගත්තේ එක යාලුවෙක් නිසා. මිතුන් තමයි මට කිව්වේ මේක පට්ට ෆිල්ම් එකක් කියලා. කිව්වා වගේම හරි. මේක කරේ ටිකක් මන් රිලැක්ස් එකේ ඉන්න ගමන් එනිසා පරක්කු වෙච්ච එකට සමාවෙන්න. අපි එහෙනම් ෆිල්ම් එක පැත්තට යමුකෝ.
මේකේ ස්ටොරිය තියෙන්නේ, කට්ටියක් යනවා ඇමසොනයට එහි වෙන කැලැවිනාශයක් නවත්තන්න. ඒක නවත්තන්න ගිහින් එහෙදි එගොල්ලොන්ව අහුවෙනවා ගෝත්‍රිකයෝ සෙට් එකකට. උන් මිනීකන ගෝත්‍රිකයෝ වගෙයක්. මේකේ ප්‍රධාන නිළිය ජස්ටින්. ඇය සහ ඇගේ යහළුවෝ මේ ගෝත්‍රිකයින්ගෙන් බේරෙන්න උත්සහ ගන්න විදිහක් තමා මේකේ තියෙන්නේ. ඔවුන් මේකෙන් බෙරෙනවද බලන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2013 සැප්තැම්බර් මාසේ ඒත් youtube එකේ වගේ මේකේ trailer එක බලද්දී හිතෙයි මේක 2015 එකක් කියලා .මන් එක ගැනත් පොඩි research එකක් දැම්ම. මේක 2013 රිලීස් කරද්දී පොඩි පොඩි ෆයිනැන්සියල් ගැටළු වගයක් තිබිලා තියෙනවා. ඊටපස්සේ තමයි ඕගොල්ලෝ කවුරුත් දන්නා UNVERSAL හා BLUM HOUSE ආයතන මඟින් මේක අරන් නැවත ඇමරිකාවේ ප්‍රදර්ශනය කරලා තියෙනවා 2015 දී.
කොහොම වුනත් ෆිල්ම් එක 2013 ත් රිලීස් වුණා. IMDB අගය 5.5 ලැබිලා තියෙනවා. ඒවගේම කියන්න ඕනේ මේක R-Rated නැත්නම් Restricted ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. එනිසා මේක පවුලේ අයත් එක්ක එකට බලන්න බෑ .මේකේ ගොඩක් සංවේදී කෑලි වගයක් තියෙනවා .ඒවා අවුල් අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න හරිද. කොහොමහරි සබ් ඒක දැන් ගැහුවනෙ මේක හදන්න මට අවසර දුන්න හසන්ත අයියාට හා මට ෆිල්ම් එක ගැන කියපු මිතුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒවගේම කියන්න ඕනේ මේ දවස් වල පොඩ්ඩක් කරන්ට් යනවත් වැඩියි නේ, එකත් හේතුවක් වුණා මට මේක කරන්න පරක්කු වෙන්න. අවුලක් නෑ ඉක්මනටම එකත් හරියන්න කියලා ප්‍රර්ථනා කරන ගමන් මම සමුගන්නවා ……ආයෙත් අලුත් සබ් එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.
1.20 GB (720p.x264) කොපිය මෙතනින් බාගන්න
41A87D12975CAB4A281AAE27EF96850927F8F6BC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,389 downloadsDownload The-Green-Inferno-2013.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Lakshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් පියුමන්ත
Subtitles
49 comments
milinda
Lakmal Rusira
thanks bro sub ekata
tharindu
thank u sahooo
Chamith
Shadowhunter ituru tikata sub naddooo?????
Denuwan Tharaka
e bn deadpool sub eka dpnko
Snake RaJ
Suppa film ah.. Thnks For Sub :)
Soori
සයිස් එක නම් පොඩ්ඩක් වැඩි උනාට ඔන්න ඔහෙ බානවා.....
පොඩිහිටියන්ට හොද නෑලුනේ...
උපසිරැසියට ස්තුතියි සහෝ....venuka
elaa.....
sanu
scorpion ithuru tika dennakooooo
mithun
හම්බො මෙන්න සබ් එක දිල මට ඇලර්ට් එක එනකොට උන්නෙ පොඩි රාජකාරි වැඩක..කියාගන්න බැරි සතුටක් ඇතිවුණේ ඔයාට බොහොම ෆිං සහො ඉල්ලිම අහක නොදා මෙකට උපසිරැසි ලබාදුන් එකට imdb රෙටින් එක 5.5 තම තියෙන්න මමනම් හිතන්නෙ 6.5/10වත් මෙකට ලැබෙන්න ඔනෙ මොකද ෆිල්ම් එක නම් සුපිරියි .. පටන් ගත්ත වෙලෙ ඉදන් නියෙමටම තියෙනව බයිස්කෝප් මංසලෙනුත් මෙක හදුන්වල දිල තියෙනව මම දැක්ක බොහොම බයානක මුවී එකක් විදියට එත් ඉතින් උපසිරැසි ලබාදුන්නෙ අද.. ගොඩක් thx ඔයාට බ්‍රො.. වචන වලින් කියන්න බෑ මචන් එක එච්චරටම සුපිරියි මෙ වැඩෙ
දිගටම හොදම ෆිල්ම් වලට තොරල උපසිරැසි ලබාදෙන්න කියල ගොඩක් ගෞරවයෙන් ඉල්ලනව ඔබටත් බයිස්කෝප් පවුලෙ හැමොටමත් ජයෙන් ජය
අද නම් ෆුල් සවුන්ඩ් දාලමයි බලන්නෙ...Sajith Anthony
මේකත් අනිවා බලන්න හිටපු එකක්,
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!anuhas
supiri film eakak thiyenawa Southpaw (2015) puluwannam suba danna
asanka
meke subtitle ikamin yanavane . eka hadgannn kohomada
Lakshan
Km player eke nam use keranne keyboard eke "[","]"sign thiyena keys welin sub eke adjest keranna puluwan
mithun
සබ් එකෙ ටයිම් අවුට් එකක් තියෙනව බ්‍රො.. මම බාපු කොපි එකටත් ගැලපෙන් නෑ.. ඔයා දිල තියෙන එකෙත් සබ් එක ඉක්මන් වෙනව එක හදල දෙන්න බැරීද.. KMPplayer එකෙන් සිරු මරු කරගත කැකියි.. එත් br copy walata මැච් වෙන්න හදල දාන්න පුලුවන් නම් ගොඩක් වටිනව
Dulanga
Thanks
Rasheen Mansil
niyamai thanks for the sub
Zucker Bug
baana gaman. tanq
Pramudaya Lal
එළම සහෝ නියමයි..........
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
x
Delata Force 2 fil ekata sub denakooooooooooooo
Thisal
tnxxxxxxxxxxxxxxxxxxxxxxxx
විමා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජයKulanjana Maduranga
niayamai…thanks LAKSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Indika_Priyadarsahana
බොහොම ස්තුතියි....
Amila
Thanks mchn...!
asitha
ela machan.
thanksරොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
Ela bro
Ras
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජයතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
නලින් පෙරේරා
ස්තූතියි වේවා ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Gayath
ETRG 700mb එකක් හම්බුනා.
http://www.ty0718.com/957CAD8D1B634D4022D2F103552732522748F…
pubudu
meke sub eke time line wala case ekak tiyanawane bn
thilina
සබ් එකෙ ටයිම් අව්ල් කියන කතාව ඇත්ත. මම අව්ල 100%ක් හැදුව ලක්ශාන් මල්ලි මොකද කියන්නෙ දෙන්නද.
ටයිම් අව්ල හදාගන්න බැරි අයත් ඉන්නවනෙ එකයි.lakshan
thanks machn....
LAKSHAN
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
තිලින
කොහොමද සබ් 1 දෙන්නෙ.
ලහිරු
Plzzz udawwak karannko. Mta kiynn puluwnd katawata kalin sab eka yann ai kiyla????
Mta mehema film deka tunakama wela tiyenawa.mata kiynnko kohomda eka hari gassann kiylaලක්ෂාන්
ඒකට සබ් ඒක kmplayer එකට movie එකත් එක්ක දාලා මේ "[","]"Sign වලින් හදාගන්න එකේ පොඩි timeout එකක් වෙලා තියෙන්නේ එහෙම කරලා හදා ගන්න ..
Anonymous
Movie eka download kanane kohomada
Sanupa Ranmeth
සබ් එකට ගැළපෙන කොපිය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Lakshan1327
Thanks bro.jaya wawa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

second chance tv seri dannako