මේ දවස් වල දිගටම විද්‍යා ප්‍රබන්ධ නැරඹුව ඔයාලට වෙනස්ම ෆිල්ම් එකක් අරගෙන ආව..ඒ තමයි Freedom Writers .. 23 හැවරිදි එරින් ග්රුවෙල් (Erin Gruwell) විල්සන් විදුහලේ පලමු දවසේදි ඇයගේ පංතියේ විශේෂ වෙනසක් දකිනවා. ඇගේ පංතියේ විවිධ ඡාතින් වල, ඡිවිතයේ දුක්ගැහැට වලට මුහුණ දෙන, ඉගෙන ගැනිමට උනන්දුවක් නොදක්වන සිසු…

මේ දවස් වල දිගටම විද්‍යා ප්‍රබන්ධ නැරඹුව ඔයාලට වෙනස්ම ෆිල්ම් එකක් අරගෙන ආව..ඒ තමයි Freedom Writers ..
23 හැවරිදි එරින් ග්රුවෙල් (Erin Gruwell) විල්සන් විදුහලේ පලමු දවසේදි ඇයගේ පංතියේ විශේෂ වෙනසක් දකිනවා. ඇගේ පංතියේ විවිධ ඡාතින් වල, ඡිවිතයේ දුක්ගැහැට වලට මුහුණ දෙන, ඉගෙන ගැනිමට උනන්දුවක් නොදක්වන සිසුන් පිරිසක් තමා ඉන්නේ. කොටින්ම කියනවා නම් මුලු ඉස්කොලෙන්ම කොන් කරන පංතිය තමයි මේක. මේ ළමයින්ව හොද මගට ගැනිමට දරන උත්සහය තමයි මේ කතාවේ තියේන්නේ නමුත් මේ ගුරුවරියට තමන්ගේ ඡිවිතයේ ගොඩක් දෙවල් කැප කරන්න වෙනවා.කැප කරන තරමට ප්‍රතිපල ලැබෙයිද? නැත්නම් ගුරුවරියට හැම දෙයක්ම නැතිවෙයි ද?
නාට්‍යමය ෆිල්ම් එකක් නමුත් කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. සත්‍ය කතාවක් ඇසුරෙන් තමා මෙක හදලා තියේන්නේ. IMDB රේටින්ග්ස් වල 7.6/10 ක් ලබාගෙන තියෙන කතාවක්..
ලිපිය – මලේකා ප්‍රනාන්දු

27 comments
maneesh
chamila
මට නම් හරි යන්නේ නැ වගේ :( මචං මන් කැමති ත්‍රාසජනක නාට්‍යමය ඒවට... :D
Uraj Deemantha
කම්මැලි ෆිල්ම් එකක් නෙවෙයි නේද මචෝ........??
අවුලක් නෑ.............. බොසා නෑ............. :P බාමි බාමි......... :D
පොතේ ගුරා
@maneesh! අනිවා අනිවා මචන්..උඹේ කමෙන්ට් එක නිසාම කස්ටිය මේක බායි කියල හිතනව!
@chamila !අෆොයි..එහෙනම් වැඩේ දෙල් තමයි!
@Uraj Deemantha! කම්මැලි නැතුව ඇති බන්..රේටින්ග්ස් එළනෙ.. :)
maneesh
THIS IS GOOD FILM TRULY.....
THIS WILL BE BETTER IF SOME1 GIVE SUBTITLES 4 THIS......Lahiru Randika
මමත් හිතන්නේ මේක මට හරියන්නේ නෑ වගේ... ගූරො උඹ දන්‍නවනේ මම කැමති හොල්‍මන් චිත්‍රපටි හා ත්‍රාසජනක ඒවා වලට කියලා..
මොනවා උනත්
මලේකා ප්‍රනාන්දු සොයුරියට හා ගූරා සොයුරාට තුතී වේවා..Chinthaka
Hmmm
anemanda..!Uraj Deemantha
සීඩ්ස් එච්චර තිබ්බෙත් නෑ ඒත් දැන් බෑවිලා ඉවර වෙන්නත් ලගයි ....... :D
කපිල
බා ගත්තා බලමු හොඳද කියලා.
Rotiya
ෆිට් වෙන්නේ නෑ වගේ ගුරෝ
ම0 ඔය කතාව වෑඩි ෆිල්ම් වලට එච්චර ආස නෑ.chathurarcrc
බඩුම තම.අපේ කතාව,අපේ වචන තියෙනවද කියල බලන්න අනිව බානව.... ගුරා ජය වෙවා :D
Dinushka
machan "G.I. Joe: The Rise of Cobra" movie eka gena podi article ekak dandako. with torrents also !
රොයිලි
ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා.
kolla
මාත් බාන්න දැම්මා
පොතේ ගුරා
@Rotiya! එහෙනම් උඹ මේක ස්කිප් ක‍්රපන්කො..ඒත් මේ වගේ ෆිල්ම් වල අමුතු ගතියක් තියෙනව බන්z,හිතට වැදෙනව වැඩියි.. :)
@chathurarcrc! එළම තමයි මචෝ..බලල කියපන්කො කොහොම්ද කියල..
@Dinushka! මචෝ තාම ඒකෙ හොද කොපියක් නෑ නෙ.. :( ආව ගමන් දාන්නම්.. :)
@රොයිලි ! එළම තමයි මචෝ..උබට ඉතින් පැය බාගෙනෙ.. :)
@kolla ! එළ මචෝ..බලල කියපන්කො කොහොම්ද කියල.. :)
dragz
ඔය තියෙන්නෙ අපේ class එක ගැන වගේ
Dilantha Rajeewa
ko meka baganna bane bro..
tharindu gunarathna
sinhala sub plz
suduappo
sub nane
tharindu gunarathna
sub plz 2020
Amila Ranasinghe
මෙ ෆිල්ම් එක බොහො පාටමාලා වල විශය නිර්ඩෙශ වල පවා අඩංගු වන ඉත රසවත් හරවත් ෆිල්ම් එකක්. සිංහල උපසිරසි ලබාදිය හැකිනම් ඉතාමත් අගය කරමි
Anonymous
sinhala sub plz 2021 .09.18
theeraka widuranga
sinhala sub plz 2021 .09.18
Anoma Miss
Koo yko download LINK eka??
Anonymous
Sub eka nane
Sanduni Dissanayake
Can you please give us freedom writer sinhala subtitle
Anonymous
Subtitles na
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
GREAT MOVIE DUDE....
THIS GOOD FILM 4 SRI LANKA IN THIS SITUATION...
GUYS WATCH THIS...IT ALSO GIVES US A GOOD MSG....