Watch Trailer

Dark Floors (2008) | අ‍ඳු‍රු‍යි‍, භ‍යාං‍කා‍ර‍යි‍, අ‍ද්‍භූ‍ත‍යි‍..

පොතේ ගුරා හොල්මන් ෆිල්ම් බලන්න බය නිසා (ඒකයි මෙහි වැඩිය හොල්මන් ෆිල්ම් නැත්තෙ) ඔන්න මම අද ඔයාලට කියන්න යන්නෙ හොල්මන් ෆිල්ම් එකක් ගැන.. මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ ගැ‍න‍ කි‍ය‍න‍ව‍න‍ම්‍ මේ‍කේ‍ ක‍ථා‍ව‍ මෙ‍ක‍යි‍, සේ‍රා‍ කි‍ය‍න්නේ‍ පුං‍චි‍ ළ‍දැ‍රි‍ය‍ක්‍ ඇ‍ය‍ව‍ රො‍හ‍ල්‍ ග‍ත‍ක‍ර‍ලා‍ ති‍යෙ‍න්නේ‍ ඇ‍ය‍ට‍ මො‍ළ‍යේ‍…

පොතේ ගුරා හොල්මන් ෆිල්ම් බලන්න බය නිසා (ඒකයි මෙහි වැඩිය හොල්මන් ෆිල්ම් නැත්තෙ) ඔන්න මම අද ඔයාලට කියන්න යන්නෙ හොල්මන් ෆිල්ම් එකක් ගැන..

මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ ගැ‍න‍ කි‍ය‍න‍ව‍න‍ම්‍ මේ‍කේ‍ ක‍ථා‍ව‍ මෙ‍ක‍යි‍, සේ‍රා‍ කි‍ය‍න්නේ‍ පුං‍චි‍ ළ‍දැ‍රි‍ය‍ක්‍ ඇ‍ය‍ව‍ රො‍හ‍ල්‍ ග‍ත‍ක‍ර‍ලා‍ ති‍යෙ‍න්නේ‍ ඇ‍ය‍ට‍ මො‍ළ‍යේ‍ අ‍ස‍නී‍ප‍ය‍ක්‍ යැ‍යි‍ ඇ‍ය‍ගේ‍ පි‍යා‍ ව‍න‍ බෙ‍න්‍ සි‍ත‍න‍ නි‍සා‍.දි‍න‍ක්‍ බෙ‍න්‍(පි‍යා‍) ඇ‍ය‍ව‍ රො‍හ‍ලෙ‍න්‍ පි‍ට‍ත‍ට‍(වෙ‍න‍ත්‍ රො‍හ‍ල‍ක‍ට‍ ඇ‍තු‍ල‍ත්‍ ක‍ර‍න‍ අ‍ද‍හ‍සි‍න්‍) ගෙ‍න‍ ය‍න‍වා‍. එ‍වි‍ට‍ රෝ‍හ‍ලේ‍ වි‍දු‍ලි‍ සො‍පා‍න‍ය‍ ළඟ‍දී‍ ඔ‍හු‍ට‍ පුං‍චි‍ දැ‍රි‍වි‍යගේ‍ හෙ‍දි‍ය‍ ව‍න‍ එ‍ම‍ළි‍ හ‍මු‍ ව‍න‍ අ‍ත‍ර‍ ඇ‍ය‍ එ‍ම‍ දැ‍රි‍වි‍ව‍ වැ‍ඩි‍දු‍ර‍ ප්‍ර‍ථි‍කා‍ර‍ ස‍ද‍හා‍ රො‍හ‍ලේ‍ න‍ත‍ර‍ ක‍ර‍න‍ ලෙ‍ස‍ ඉ‍ල්‍ලා‍ සි‍ටි‍න‍වා‍ නමු‍ත්‍ බෙ‍න්‍ එ‍ය‍ට‍ අ‍ක‍මැ‍ති‍ බ‍ව‍ ප‍ව‍සා‍ සෝ‍පා‍න‍ය‍ට‍ ගො‍ඩවන අතර ‍හෙ‍දි‍ය‍ද‍ සෝ‍පා‍න‍ය‍ට‍ ගො‍ඩ‍ වෙ‍යි‍.මෙ‍ම‍ සෝ‍පා‍න‍ය‍ට‍ ත‍ව‍ත්‍ ති‍දෙ‍නෙ‍ක්‍ ඇ‍තු‍ල්‍ වෙ‍යි‍.මෙම‍ සෝ‍පා‍න‍ය‍ අ‍තර‍ මැ‍ද‍ න‍ව‍ති‍න‍ අ‍තර‍ ටි‍ක‍ මො‍හො‍ත‍කි‍න්‍ නැ‍ව‍ත ග‍ම‍න්‍ ආ‍ර‍ම්‍භ‍ ක‍ර‍යි‍..
මො‍වු‍න්‍ සෝ‍ප‍න‍යෙ‍න්‍ එ‍ළි‍ය‍ට‍ එන‍ වි‍ට‍ රෝ‍හ‍ලේ‍ කි‍සි‍ කෙ‍නෙ‍ක්‍ නො‍මැ‍ති‍ ව‍න‍ අ‍ත‍ර‍ රෝ‍හ‍ල‍ම‍ පා‍ලූ‍ සො‍භා‍ව‍ය‍ක්‍ උ‍සු‍ල‍යි‍..

ඇ‍ත්‍ත‍ට‍ම‍ මේ‍ ක‍ථා‍වේ‍ ඉ‍දි‍රි‍ය‍ට‍ මො‍නා‍ වේ‍වි‍ද‍? මේ‍ දැ‍රි‍වි‍ගේ‍ රෝ‍ග‍ය‍ට‍ කු‍ම‍ක්‍ වේ‍වි‍ද‍? බා‍ගෙ‍න‍ම‍ බ‍ල‍න්‍න‍..

ලිපිය – රන්දික පෙරේරා

29 comments

  1. kolla

    පොතේ ගුරා බය ගුල්ලා :D :P :)හික් හික් !!
    එල එල බානවෝ!!!!!!!!!!

  2. marvelTracker

    Banawa....

  3. panchaz

    balamu baala
    hodai wage machan///

  4. sw7x

    thanks machan
    man samanyen holman film balanne na
    eth meka balanawa...
    mage yaluwo tikak innawa ewun balannema holman fil ayi kiyala ahapuwama kiyanawa mula idala thrill eka tiyanawalu...:D

    guro... mata kiyanawada hoda thrill ekak tiyana film tikak
    adventure style eke wunath kamak na
    hariyata cityb of ember wage

  5. maneesh

    ane guro....

    hoda movies tikak dapanko.....

  6. Rotiya

    හ්ම්ම්ම්
    පෙන හෑටියට නම් අව්ලක් නෑ වගේ.
    බාලම බලමු.

  7. සුභාෂ්

    මම නම් හොල්මන් ෆිල්ම්ස් කොහොමත් බලන්නේ නෑ මලේ . . .

  8. kathu

    එළ එළ.. මුල ඉදලා අග වෙනකම් කුතුහලයෙන් තියන film එකක්...!!

  9. Udara

    Gindara machan Thnx weeewa

  10. Lakmal

    Gura mata podi gataluwak thiyanawa. Utube vedio baladdi slow wenawata wisadumak nadda?
    Sinhala teledrama wala torrent nadda?
    pls help me.

  11. සරදියල්

    ගුරො... දන් පොඩ්ඩ්ක් අකුරු පොඩ් වැඩියි වගේනෙ බන්... :(

  12. පොතේ ගුරා

    @kolla!හික් හික්.. :D :D :D

    @marvelTracker!එළ එළ මචෝ..

    @panchaz! බලල කියපන්කො කොහොම්ද කියල..

    @sw7x !අහ් එළ මචන්..මම ඉක්මනටම දාන්නම්කො එකක්..මමත් හොල්මන් ෆිල්ම් නම් වැඩිය බලන්නෙ නෑ බන්!

    @maneesh !හැම වර්ගෙම ෆිල්ම් දාන්න ඕන නෙ බන්..

    @Rotiya! ටොරන්ට් අවුල හ‍රි නේද මචන් දැන්?

    @සුභාෂ් !හික්z..මාත් එහෙමනෙ.. :)

    @kathu! ආහ්..එහෙනම් එළ..

    @Udara !රන්දික ස හෝට තමයි ස්තූතිවන්ත වෙන්න ඕන අපි හැමෝම.. :)

    @Lakmal !Sinhala teledrama wala torrent නම් නෑ බන්..තිබ්බත් සීඩ්ස් නෑ නෙ.. යූ ටියුබ් වල වීඩියෝ ඩවුන්ලෝඩ් ක‍්රගෙන බලපන්..එතකොට හ‍රි..නිත‍්රම ඔන්ලයින් වීඩියෝ බලනව නම් දවසට එක පාරක් වත් cache ක්ලියර් ක‍රල බලපන්.. :)

    @සරදියල් !ෆොන්ට් සයිස් එකේ වෙනසක් කළේ නෑ නෙ මචෝ.. :S

  13. eee

    රෙද්ද තමයි

  14. සමන් කලුබෝවිල

    මචෝ....කෝ බන් සිOහල උප සිරසි.....බොරුකරන්නනම් හදන්න එපා.......මට තදවෙනවා.......එකනෙමෙයි.....සිOහල ෆිල්ම් මුකුත් දාන්නෙ නෑද්ද බන්.... සර් ලාන්ස් චාන්ස් වගේ එවා...... හොල්මන් ෆිල්ම් නෙමෙයි නලුවෝ නෑති රුප නෑති ෆිල්ම් එකක් දුන්නත් මම බගෙන බලනවාමයි......මෙකත් බාන්න දෑම්මා බන්..... තෑන්ක්ස් වෙන්න ඔනේ අදාල පුග්ගලයන්ට...........

  15. පොතේ ගුරා

    @eee ! ෆිල්ම් එක අවුල්ද?

    @සමන් කලුබෝවිල !හික්z..හෙට දෙනව බන්..බයිස්කෝප් දැන්වීම් බලපන්කො.. :) සිංහල ෆිල්ම් දැම්මෝත් යන්න වෙන්නෙ හිරේ තමයි! :D :D

  16. Rotiya

    තෑන්ස් ගුරා
    දෑන් නන් අව්ල හරි.

  17. naveen

    බාමි බාමි, මම කොහොමත් හොල්මන් ෆිල්ම් වලට කැමතියි....... නේ

  18. Suvin

    Aaaa.. Holman ewwa balanna nam maath passa gahanawa tikak .. hah! wisheshayen podi un inna holman ewwa baya wadi! eth baya athaarala meka nam baana eka baanawa! baawata passe balanna thamai baya....

  19. :::SlaPp3r:::

    නියමයි....!රන්දික සහෝට ආයෙත් ස්තුතිවන්ත වෙනවා මරැ ෆිල්ම් එකක් එකතු කරාට කාලෙකින් හොල්මන් ෆිල්ම් එකක් බැලුවේ නැ......
    මේක දැන් බැවිලා ඉවරයි බලලා හොදයිද කියල කියන්නම්...
    ඒක නෙමෙයි ගුරා ඇත්තද මේ ගුරා බයයි කියන්නේ.....?

  20. nelantha herath

    bayai ban et baanawa

  21. chamila

    අ‍ඳු‍රු‍යි‍, භ‍යාං‍කා‍ර‍යි‍, අ‍ද්‍භූ‍ත‍යි‍..
    මචං මේක අදුරු නිසා පේන එකක් නැහැ නේද්.... :x

  22. chathurarcrc

    අඩෙ බය හිතෙන්න අසයි.. එත් බයයි.

  23. AL1717

    Beluwa Ban Meka Ela

  24. susantha

    maru machan mama maka ba gannam.podi request 1 thiyanava G.I. Joe The Rise Of Cobra FILLM AKA HODA hoda copy 1 danna ko plz.mona unath uba dana film hodi thnx machan.cu....

  25. Anonymous

    shit ,,pls make torrent very sooon

  26. RANUSHKA

    MEKA WADAKERANNA

  27. රොයිලි

    සබැඳුම යාවත්කාලීන කර ඇත ;)

  28. Anonymous

    beluwa. comment karanna beri wela.onna ekath hari

  29. තනු

    mata me move eke sub eka ganna bene

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.