Watch Trailer

Friday the 13th: A New Beginning (1985) Sinhala Subtitles | භීෂණයේ පස්වන අදියර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ!!! මෙන්න මම මෙම චිත්‍රපට මාලාවේ 5වන කොටසත් අරගෙන ආවා. අපේ වෙබ් අඩවියට ඕනෑ තරම් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා ලැබෙන නිසා මම මේ කොටස දෙන්න ටිකක් ප්‍රමාද කළා. ඒත් නොයෙක් අයගේ ඉල්ලීම මත උපසිරැසි යොදා ඕන්න ඉතිං දුන්නා. මෙය Friday the 13th 5වන කොටස ලෙසත් නව ආරම්භය (A New Beginning) ලෙසත…

ආයුබෝවන් යාළුවනේ!!! මෙන්න මම මෙම චිත්‍රපට මාලාවේ 5වන කොටසත් අරගෙන ආවා. අපේ වෙබ් අඩවියට ඕනෑ තරම් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා ලැබෙන නිසා මම මේ කොටස දෙන්න ටිකක් ප්‍රමාද කළා. ඒත් නොයෙක් අයගේ ඉල්ලීම මත උපසිරැසි යොදා ඕන්න ඉතිං දුන්නා.

මෙය Friday the 13th 5වන කොටස ලෙසත් නව ආරම්භය (A New Beginning) ලෙසත් හැඳින්වෙනවා. මීට පෙර ලිපියේ මම සඳහන් කළාවගේ මෙහි නිෂ්පාදකයින් 4වන කොටසින් “final chapter” මෙහි කතා මාලාව අවසන් කළා. එහෙත් බොහෝ අයගේ ඉල්ලීම මත සහ ඉන් ලැබූ ආදායම ගැනත් සලකා බැලු නිෂ්පාදකයින් මෙය තව දිගට කරගෙන යන්නට නව ආරම්භයක් ගත්තා.

මෙම චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් සඳහන් කළොත්… 4වන කොටසේදී කුඩා ටොමීගේ අතින් මරණයට පත්වූ ජේසන්ගේ මිනිවල අසලට රාත්‍රියෙ යන ටොමීට දැකගත හැකිවනුයේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. ඒ සොරුන් දෙදෙනෙකු විසින් ජේසන්ගේ මිනිවලා හාරන දර්ශනයකි. සැනකින් මරනින් අවදිවන ජේසන් සොරු දෙදෙනාවද තියුනු අයුධයකින් ඇන මරා දමයි. ඒ දෙස සැඟවී බලා සිටින ටොමීවද ජේසන් දකීයි…..

චිත්‍රපටයෙ ඉතිරි කතාව දැන ගැනීමට නම් ඉතිං මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

772 downloadsDownload Friday.The_.13th.Part_.5.1985.Baiscopelk.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07

Subtitles by

චමිත් මදුරාගොඩ

Subtitles

772 downloadsDownload Subtitles22 KB

38 comments

  1. dev

    hodai hodai...........
    man me katawe ituru tika enakan balan hitiye.tikak parakku una neda.kamak ne.bohoma stuti... . :) onna man adat ekalu.

  2. dineth

    thankss

  3. elakiri

    එල එල මචන් අනිත් ඒවාත් ඉක්මනට දෙන්න

  4. Isuru

    thanks :D saho

  5. lasidu

    ජය වේවා

  6. ccnp

    thanks so much

  7. tharanga

    ලොවෙත් නෑ මේක දුන්න එක නම් ලොකු දෙයක්

  8. kalinga

    මේක නියම කතාවක් ඉක්මනට අනිත් ඒවාත් දීලා ඉවර කරන්න සහෝ කමෙන්ට් ගැන හිතන්න එපා අපේ අය දාන්නේ අඩුවෙන්නේ කොහොමත් දැන්

  9. dj

    සුපිරි හොදේ දිගටම සබ් දෙමු

  10. quik

    thanks

  11. pubudu

    thanks u saho

  12. rusuru | රුසිරු

    බොහොම තුති සහෝ වැඩේ සුපිරි...

  13. එරංග

    නියමයි බලමු නේ

  14. කැළුම්

    නියමයි වැඩේ අතහරින්න එපා දිගටම කරමු

  15. ositha

    thanxxxxxxxxxxxxx

  16. wow

    wow ela

  17. යසස්

    තෑන්ක්ස් :)

  18. උදාර

    ජය වේවා අයියේ

  19. sanju lakshan

    thanks

  20. Fernando

    maxxaaa

  21. රාම් රාජ්

    ස්තූතියි.

  22. katha kolla

    මචන් බොක්කෙන්ම එල වැඩක් මචන්.....
    මන් මෙක දැන් බැවෙන්න දානවා...
    උබ අපිව අනාථ නොකර සබ් දුන්නට පින්
    තව තව එව දාන්න කොල්ලො..
    උබට ජයෙන් ජය..
    මෙ දවස් වල තියන එකම දුක තමයි prison break දුන්න පොරවල් දෙන්නගෙ වැඩ තාම නැති එක එක්ත් දානව නම් එල මෙකට admin කෙනෙක් ගෙන් reply බලාපොරොත්තු වෙනවා..
    thank you :D

  23. chamila

    Hatarama balapu nisa mekath balamu...

  24. uda

    ඒක නෙවෙන්නම් කලින් දීපු මේ කතාවෙ සෙට් එකම බැලුවා. ඔක්කොම නොදුන්නානම් හරි අපරාදයක් වෙනවා. මාත් මේ කොහේද මේ මදුරාගොඩ අයියා, මොකද නැත්තේ කිය කියා හිටියේ. ස්තුති අයියේ, ඉදලා ඉදලා කල් අල්ලලා හරි මේකත් ගෙනැත් දුන්නට. මේක ගත්තදත් මන්දා? ඒ හරි නැතාහරි බලනවාම තමා ඉතිං. ආයෙමත් ස්තුතියි. ජය!

  25. “චූටී මල්ලි”

    ela ela digatama karamu atharinna epaa

  26. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  27. rosh77

    මොකද මෙච්චර පරක්කු උනේ, අම්මපා මම හිතුවේ ඔහේ වැඩේ නවත්තල කියල,:( ගොඩක් ස්තුති මොකද ඇත්තටම මම බලාගෙන හිටිය මේක දෙනකල්, ජය වේවා. :) :)

  28. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි කොටස් සියල්ලම සබ් එක්කම දුන්නට.ජයවේවා

  29. රොයිලි

    බොහොම ස්තූතියි චමිත් අයියේ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  30. nirosh

    meke issarahata thiyena katha tika thamay hodama. ane evatath sinhala sub dendoooo....

  31. chandima Lesner

    එල එල

  32. Chamara

    Macho Download link eka wada karan nane.... mama ada download karana try kala.....

  33. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  34. Hashan M. Priyadarshana

    Thank you sub ekata..
    Jaya wewa!

  35. Evan777

    Tnx saho :)

  36. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  37. Dewadithya

    Thanks for Sub!

  38. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️