ඔන්න මම මගේ හතරවෙනි එකත් ඉවර කලා… මේ පාර දෙන්න යන්නේ ඇනිමේෂන් එකකට… කට්ටියටම මතක ඇති නේද ටෙකන් ගේම් එක… මේක ඒකේ ඇනිමේශන් චිත්‍රපටිය.. සමහරුනම් බලලත් ඇති..ටෙකන් චිත්‍රපටයට වඩා මේකේ කතා තේමාව ගොඩාක්ම වෙනස්… ඒක බලලා තියන අයට මේක බැලුවා කියලා රසවින්දනයට කිසිම බාදාවක් නෑ.. ඒක නිසා ඇනිමේෂන් ඒවට කැමති අයට…

ඔන්න මම මගේ හතරවෙනි එකත් ඉවර කලා… මේ පාර දෙන්න යන්නේ ඇනිමේෂන් එකකට… කට්ටියටම මතක ඇති නේද ටෙකන් ගේම් එක… මේක ඒකේ ඇනිමේශන් චිත්‍රපටිය.. සමහරුනම් බලලත් ඇති..ටෙකන් චිත්‍රපටයට වඩා මේකේ කතා තේමාව ගොඩාක්ම වෙනස්… ඒක බලලා තියන අයට මේක බැලුවා කියලා රසවින්දනයට කිසිම බාදාවක් නෑ.. ඒක නිසා ඇනිමේෂන් ඒවට කැමති අයට මේකත් බලන්න කියනවා..
වැඩිය කියවන්න ඕනේ නෑ.. මම මේක ගැන ටිකක් කියන්නම්කෝ.. මේකේ ප්‍රධාන චරිත වෙන්නේ කශඔයු කියන කෙනයි ඇලිසා කියන කෙනයි..මෙයාලගෙන් ඇලිසා කියන කෙනාගේ විශේෂත්වයක් තියනවා.. ඒක දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.. මේකේ තියනවා එක විශේෂ සෛලයක්.. ඒක තියෙන්නේ ශින් කියන කෙනාගේ ශරීරයේ.. ඒක වටේට තමා ඒ කතාවම ගෙතිලා තියෙන්නේ.. තව මේකේ තාත්තලා පුතාලා, සීයලා මරාගන්න සීන් එකකුත් තියනවා.. අවසානෙට මේ හැමෝමලා එකතු වෙනවා..
ඒ මොකක් නිසාද කියලා බලාගන්න මේක බලන්නකෝ… එහෙනම් මම වැඩිය කියන්න යන්නේ නෑ.. කට්ටියම බාගන බලන්න..
තවත් ලස්සනම ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එක්ක හම්බෙමු ඉක්මනටම.!
එතකන් හැමෝටම ලස්සනම ලස්සන හෙට දවසක්.!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,257 downloadsDownload Tekken.Blood_.Vengeance.Baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-09-05
Subtitles by
ගයාන් තාරක
Subtitles
45 comments
dev
kalana
Thanks
iroshana
niyamai ban supiri parakne thank hode
iroshana
podi lamaitath balanna puluwanada machaan......
tharanga
ජය වේවා.සුපිරි
chamara
Thanks
Dishan
lassana Animi Ekak.. Thanx weva Saho.. jaya Weva
damith
Supiri aniwa balanawa
eranga
එල එල සහෝ
රොශාන්
මේක බලලා තියේ පට්ට හොදෙ මෙ ෆිල්ම් එක.
නලින්
ස්තුති වේවා ගායාන් තාරක සහෝ..
ඔන්න මමත් බා ගන්නවෝ..ජය වේවා..
uda
තංකු සහෝ, හොදයි වගේ...
තියෙන පෝළිමේ හැටියට ගන්ඩ තමා අමාරු :(
කොහොමහරි බලමු නේද ට්‍රයි එකක් දීලා? හෙහ් :)
ජතුතියි මේකටත්, ඉදිරියට තවත් ඒවා ගේනවනේ. නේහ්? ;)
ජය!waruna
Niyamaa akak.wagey balamu thxx
gihan
තවත් සබ් දෙන්න ලබේවා.
darshana
Maru macho
hhk
Maxxxxxaaaaa
Chamara
ජය වේවා.සුපිරි
pathmitha tp
පට්ට හොදෙ මෙ ෆිල්ම් එක.
chamila
ela thanks...
hhk
Thx machan digatama hoda awata sub denna
Harsha Lahiru
හතරවෙනි සබ්එක සුපිරි බයිස්කෝප් පාරකට දිලා තියෙන්නෙ පරක්කුවෙලා හරි මේක දිපුඑක ලොකු දෙයක් බොහෝම ස්තුතියි සහෝ
kalinga
මේකේ ඇනිමේෂන් එහෙම පට්ට ආයේ බලනවා,,සබ් එකට බොහොම පින්
rusuru | රුසිරු
ජය වේවා මචං දිගටම කරමු
elakiri
එල එල මචං
Isuru
thxq u
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
rastha
pattai ah meka maruma animation film ekak mama aphu blnawoooooooo......thx mchooooooo
මඩිස්සලේ නිශාන්
මට මෙන් ඉන් බ්ලැක් 2 එකට සබ් දෙන්නකෝ :(
me
Thanks
sanju lakshan
thanks machan
mudiya / මුදියා
පට්ට ගයාන් වැඩේ.ඇනිමේෂන් අතඅරින්නෙ නෑ කවදාවත්.තව සුපිරි එකක් දෙන්න ඕනි ඉක්මනටම හොඳේ.ජයවේවා.බොහෝ.................ම ස්තූතියි...!
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍අමීර
Thanks....
Nimo
බොහෝම පින් සහෝ. අපි වෙනුවෙන් මහන්සි වෙනවට.
රාම් රාජ්
ස්තූතියි.
iroshana
aiyo machan sub file eka extract wenne nanae.man film eka bawa ane machanla kauruhari mata sub file eka ewannaako..[[email protected]]loku udauwak natnam fil eka baluwa boru.
iroshana
kauruth denne nadda?natnam sub file extract wena widiyata hadapan machan
Uraj Deemantha
තවත් සුපිරි ඈනිමේෂන් එකක් වගේ...... :)
dimuthu තරංග ඉලුක්කුඹුර
එල එල.ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P
ගයාන් තාරක
කමෙන්ට් කරපු ඔක්කමලට ගොඩක් ස්තූතියි..
thishula
thankzzzz...
sarani
thank Q :*
අසිත
elama saho thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela ela saho...
onna banna demma...balamuko story eka...
bohoma sthuti.. .
aaaaaa... manda koheda ada eka palaweniparata.. :)