බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ලබා දෙන මගේ පලවෙනි උපසිරසි පරිවර්තනය සමඟයි ඔබ මේ එකතු වෙන්නේ. පලවෙනි උපසිරසිය සඳහා තෝරගත්තු චිත්‍රපටිය From up on poppy hill. ජපන් ඇනිමේ චිත්‍රපටියක්. ඉතින් මේක Studio Ghibli ඇනිමේ එකක්. Studio Ghibli කියන්නේ ඇනිමේ කලාවේ පුරෝගාමීන් කිව්වොත් මම නිවැරදියි. ලෝකයා අතර ඇනිම…

බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ලබා දෙන මගේ පලවෙනි උපසිරසි පරිවර්තනය සමඟයි ඔබ මේ එකතු වෙන්නේ. පලවෙනි උපසිරසිය සඳහා තෝරගත්තු චිත්‍රපටිය From up on poppy hill. ජපන් ඇනිමේ චිත්‍රපටියක්.
ඉතින් මේක Studio Ghibli ඇනිමේ එකක්. Studio Ghibli කියන්නේ ඇනිමේ කලාවේ පුරෝගාමීන් කිව්වොත් මම නිවැරදියි. ලෝකයා අතර ඇනිමේ ගොඩක් ජනප්‍රිය උනෙත් මේ Studio Ghibli නිසා.
බයිස්කෝප් වෙබ් අඩවියේ දැනටමත් උපසිරසි ලබා දීලා තියෙන Spirited Away, Howl’ moving castle, Castle in the Sky, My neighbor Totoro, When marine was there, Princess Mononooke, Tales from earth sea, Grave of the fireflies, Kiki’s delivery service, Whisper of the heart, The secret world of Arrietty, Ponyo, Nausica of the valley of the wind ඇනිමේ චිත්‍රපටි නරඹලා තියෙනව නම් Ghibli නිර්මාණ වල විශිෂ්ඨත්වය ඔබ දන්නවා.තවමත් නරඹලා නැතිනම් අනිවා බලන්න.
2011 දී නිකුත් උනු From up on poppy hill චිත්‍රපටිය Historical, Romance, School, Shoujo යන genres වලට අයත් වෙනවා. ඒ වගේම MAL වල 7.81 අගයකුත්, imdb 7.4 අගයකුත් ලබා ගෙන තියෙනවා.
චිත්‍රපටිය ගැන වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මෙය නරඹලම රසවිඳිය යුත්තක් නිසා.
පලවෙනි උපසිරසිය නිසා මම උපරිමයෙන්ම කළා කියලා විශ්වාස කරනවා. ඇරත් උපසිරසියේ අඩුපාඩුවක් ඇතොත් comment කරන්න. ඒ වගේම චිත්‍රපටය ගැන ඔබට දැනුනු අවංක අදහසකුත් තිබේනම් comment කරන්න.
ලබා දීලා තියෙන උපසිරසියට අදාල පිටපත ලබා ගන්නවනම් ගොඩක් හොදා.
එහෙනම් හැමෝටම සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,552 downloadsDownload From-Up-On-Poppy-Hill-Updated-Subtitle.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
11 comments
Anonymous
Anonymous
Sub Ekata Thanks Bro.. Digatama Anime Movies Walatai Anime Series Walatai Sub Denna..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..tharindujp
Ocean Waves 1993 මේකත් ගිබිලි ස්ටුඩියෝ එකෙක් වැඩක් තමයි පුළුවං නම් උපසිරසය ලබා දෙන්න
Amila Konara
සබ් එකට් ස්තූතියි සහෝ
පුලුවන්නම් The Long Long Holiday anime series එකට සබ් ගේනවදහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Buddhika Lakmal (laKMal)
පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං... දිගයම සබ් දෙන්න වෙලාව ලැබේවා.....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Pavith Wijesooriya
අදහස් දක්වපු හැම දෙනාටම ගොඩක් ස්තූතියි...❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට❤
තව තවත් දිගටම anime movies වලටයි anime series වලටයි sub කරන්න පුළුවන් වේවා!