Watch Trailer

G.I. Joe: The Rise of Cobra (2009) Sinhala Subtitles | යෝ… ජෝ…[සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මම පදිරි බයිස්කෝප් එකකින්ම වැඩේ පටන් ගන්නවා. ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටිය හදල තියෙන්නේ අපි හැමෝම වගේ පොඩි කාලේ රසවිඳපු G.I. Joe කාටූනය පාදක කරගෙන. මේක බලන්න, අමතක නම් මතක් වේවි.. G.I. Joe නමින් හඳුන්වන සිරා වැඩකාරයෝ ටිකක් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කිඩ නම් උපරිමයි. මේ අතරතුර Cobra කිය…

G.I. Joe The Rise of Cobra (2009)
ඕන්න එහෙනම් මම පදිරි බයිස්කෝප් එකකින්ම වැඩේ පටන් ගන්නවා. ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටිය හදල තියෙන්නේ අපි හැමෝම වගේ පොඩි කාලේ රසවිඳපු G.I. Joe කාටූනය පාදක කරගෙන. මේක බලන්න, අමතක නම් මතක් වේවි..

G.I. Joe නමින් හඳුන්වන සිරා වැඩකාරයෝ ටිකක් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කිඩ නම් උපරිමයි. මේ අතරතුර Cobra කියන බිහිසුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට නැනෝ අවි ආයුධ ලැබෙනවා. විශාල නගර විනාශ කරල ලොකේ පාලනය තමන් යටතට අරගන්න තමා මේගොල්ලන්ගේ අරමුණ. ඒත් වැඩේ ලේසි වෙන්නෙ නෑ Joeල ඉන්නකම්. ඒ වැඩේ හරි යාවිද කියල බාගෙනම බලන්නකෝ. මෙහි චිත්‍රපට මාලාවක්ම නිකුත්වෙයි කියලයි විචාරක අදහස. සුපිරි ගජමැටික්ස්, මැක්සා ක්‍රියාදාම වලින් අඩුවක් නැති මේ චිත්‍රපටියක්. එච්චර කල් බලන් ඉන්න නැතිව මේක දැන්ම බාගෙන බලන්න…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,531 downloadsDownload G.I.Joe_.The_.Rise_.Of_.Cobra_.2009.zip188 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත හෙලප්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/03/11

Subtitles

5,531 downloadsDownload Subtitles188 KB

90 comments

  1. kushal

    ela pissu kora movie eka man dan dawasa 4k withara wenawa balaba bt thanx

  2. මිලින්ද

    එල එල මම DVD Rip එකක් එනකං බලන් හිටියෙ බාන්න... ස්තූති වෙවා ගෝලයා සහෝදරයා

  3. Santa

    ගෝලයෝ මමනම් සාමාන්‍යයෙන් පදිරි කියලා අදහස් කරන්නේ අන්තිම චාටර් කියන එක... :P හික්!!!
    බාලම බලමුකෝ!!

  4. පික්චර් පිස්සා

    මම ඊයෙ බාන්න දැම්මා. දැන් 80% ඉවරයි. බලලා ඉවර වෙලා ෆිල්ම් එක ගැන comment එකක් දාන්නම් ..

  5. Wolveriŋe™

    මැක්සා මචො මම හැබැයි බැලුවා

  6. සමිත්

    මචො සිරම ෆිල්ම් එකක් තමයි මෙක,මැක්සා
    එළකිරි මමත් නව වෙනසට සුභ පතනවා!!!

  7. PANCHAZ

    mulinma mama aluth kaarya mandalayata suba pathanna ooney good luck sahodara waruni
    mama aluth kaaraya mandalayen ellanawa
    baicope site ekata dawasakata aduma gaaney movies 2k wath danna kiya

  8. උෂාන්

    තැන්කු අයියල සෙට් 1කටම

  9. Vishwa

    Thank you machan.Mama danan hitiye nane meke honda copy ekak awith kiyala... :)

  10. ashan kandy

    bro ela film eka.. mn hoyala hyala hoda copyak dala dan dawas 2k witara athi ne.. mn nam bala iwarai on.... balanta thma thiyenne.. tkak saddeta ehema...

  11. ගෝලයා

    @kushal : විදුලිබල මණ්ඩලේ බයිස්කෝප් එකෙට චපල වැඩක් කලා නේ. එකයි වැඩේ පරක්කු වුනේ. ඉදිරියට එහෙම නොවෙන්නට වග බලා ගන්නවා මචං. :)

    @මිලින්ද : :) එල කොපියක් සහෝ, sounds එහෙම පට්ට.

    @Santa : හික්z... බලහන්කෝ... මක්සා ෆිල්ම් එක.

    @පික්චර් පිස්සා : මේ වෙනකොට අන්තිම හරියේ නේද ඇත්තේ? බලලා අදහස් පල කරහන්කෝ.

    @Wolveriŋe™ : එළ එළ... :D

    @සමිත් : බොහෝම ස්තූතියි මචං :D :D

    @PANCHAZ : උඹේ අදහස ගැන සලකලා බලන්නම්. කට්ටිය එක්ක කතා කරගන්නත් එපායෙ! දිගටම අපිත් එක්ක set වෙලා ඉන්න. :)

    @උෂාන් : යූ ආර් වෙල්කම් මල්ලී!

    @Vishwa : බයිස්කෝප් කවදත් අලුත් දේ හනිකට ලබා දෙනවා. බලලා ඊලඟ දවසේ හම්බවුනාම කොහොමද කියල කියහන්කෝ. හික්z... :D :D

    @ashan kandy : මැක්සා චිත්තර පටිය නේද? :)

  12. PANCHAZ

    @ගෝලයා : aniva ubala ekka ennawa :p

  13. ashan kandy

    මැක්සා dat ahanawa..... patta eket pattama....

  14. ashan kandy

    Star Trek2009 menna danawanam thawa aluth ekak..mn iye baluwa.. hodai

  15. srideshaya

    බැරිද ටොරන්‍ට් එක්කම 300mb HD Links ටිකකුත් දාන්න. 700 උනාම ADSL 512 kb වල දවසක් විතර යනව. ලොකු උදව්වක්!

  16. ashan kandy

    ටොරන්‍ට් baganta hoda kramayak thiyanawa... try karala balanta.. help ekak one nam kiyanta..
    http://tor.imageshack.us/tor/

  17. සමන් කලුබෝවිල

    woooow mama godak dawasak thisse balan hitiyee meka balanna....denmama banawaaa
    ...thanks golayaa machoooo............

  18. ගෝලයා

    @PANCHAZ : එළ එළ… :)

    @ashan kandy : මමත් බැලුවා. ලඟදීම බයිස්කෝප් තුලින් බලාපොරොත්තු වන්න.

    @srideshaya : මචං, මමත් පාවිච්චි කරන්නේ ADSL 512kbps connection එකම තමා. seeds ගොඩක් ඉන්න torrent එකක් බාන්න පාවිච්චි කරලා අවුලක් නැතිව මම දවසට film 4ක් 5ක් බාල තියෙනවා.

    @රොයිලි : ආ මෙන්න අපි හැමෝම සිංහල උපසිරැසි දෙනව කියල හිතන් හිටපු කෙනා කඩ්ඩෙන් උත් උපසිරැසි දෙනවා. හික්z… ;) :D :D

    @සමන් කලුබෝවිල : එල මචෝ. බාල කියහන් කොහොමද කියලා. :)

  19. Rotiya

    ela ela
    Maxxa parak wage thankx golaya
    baanawoo

    sinhalen type karanda kammali wage ban ekai singlish walin damme

  20. ChuttaFX

    තෑන්ක්ස් ගෝලයියේ :D එළ ෆිල්ම් එකක් වගේ.

  21. Udana Wijesuriya

    Ela Ela :-) Thank You Weva !!!

  22. chamara

    niyan mai

  23. AL1717

    Ela Ela Mama Nam Bewa Cartoon Ekath Atha Arinne Nethuwa Beluwa Podi Kale ,
    :D :D :D

  24. Lahiru Randika

    මම මේක නම් බලලා තියන්වා.. මැක්සා චිත්‍රපටියක්...

  25. shiwantha

    thanx machan

  26. nirmal

    ammooooo.... mama nam yesterday thama film eka baluwe. maxa flm eka.

  27. ගෝලයා

    @Rotiya : හික්z... අවුලක් නැහැ. :) බාල බලහන්කෝ.

    @ChuttaFX : එළ මල්ලී, එළ. බයිස්කෝප් තුලින් කවදත් සුපිරි බඩුම තමා දෙන්නේ.

    @Udana Wijesuriya : :D

    @AL1717 : පොඩි කාලෙ කාටූන් එක බලපු හැමෝම කතාව ආසවෙන් රස විඳිනවා, අනිවා. :)

    @chamara, Lahiru Randika, shiwantha, nirmal : එල එල මචංස්ලා.. :D

  28. nilanthaherth

    baami goloyo.pratichara pasuwata.thanks machan

  29. kolla

    patta patta banawoo :D

  30. ජී අයි ජෝ රසිකයෙක්

    යෝ........ ජෝ.........
    නෙවෙයි යකෝ........
    ජි ආයි......... ජෝ.......................

  31. ගෝලයා

    @nilanthaherth, kolla : එලාz... බලලා කොහොමද කියලා කියහන්කෝ.

    @ජී අයි ජෝ රසිකයෙක් : සමාවෙන්න ඔනේ මෙහෙම කියනවට. ඒත් නියම G.I. Joe රසිකයෝ දන්නවා "යෝ... ජෝ..." කියන්නේ මොකක්ද කියලා. :) වැඩි විස්තර ලිපියට අමුණලා තියෙන වීඩියෝ ක්ලිප් එකේ මුල් හරියේ තියෙනවා.

  32. nilanthaherath

    ela machan.thanks da

  33. Hiroshi

    thank you very much...I was looking forward for this...GI Joe is my fav cartoon...:P

  34. ashan kandy

    යෝ…….. ජෝ………
    ජි ආයි……… ජෝ…………………..

  35. ashan kandy

    යෝ…….. ජෝ………

    ජි ආයි……… ජෝ…………………..

  36. ගෝලයා

    @nilanthaherath : යූ ආර් වෙල්කම් මචං.

    @Hiroshi : ඔව් ඔව්... කාටූන් එක ආසාවෙන් බලපු කෙනෙක් නිසා චිත්‍රපටිය හිතට අල්ලලා යයි.

    @ashan kandy : යෝ.. ජෝ.. :D :D :D

  37. the king

    dannam site eka wada pennanna patan aran wage
    kohoma unat menna mage awanka istutiya

  38. ගෝලයා

    තෑන්කියූ මචං. උඹේ කොමෙන්ට් එක බොක්කට වැදුනා... :D

  39. Uraj Deemantha

    මම මේ කමෙන්ට් නොකරපු ඒවා හොය හොයා යන ගමන්..... :P මේකත් බෑවට කමෙන්ට් කරලා නැහැනේ..... :( සොරි වෙන්න ඕනා ප්‍රමාදෙට.....!! :D

  40. sonlanka

    Torrent not found... :-( :-(

    1. ගෝලයා

      සබැඳුම් යාවත්කාල කලා.

  41. sonlanka

    Invalid Torrent ID! :-( :-(

    1. ගෝලයා

      සබැදුම යාවත්කාල කලා..

  42. Anonymous

    ගොඩාක් ස්තූතියි අපේ ගෝලයට රොයිලි අයියගෙ subtitle site එකටත් ගොඩාක් තැන්කූ.. :)

  43. Anonymous

    ela film eka

  44. Mahesh

    macha sira wadak ma tamai.tawa film walata sub. one harida macha

  45. Anuruddaha

    i can't download this film.help me

  46. sualakshana

    Suppa film eka machan me meke 2 th awa neda ade ekath denna....jaya wewa

  47. kasun

    thnxxxxxxxx

  48. Isuru

    2 weni akath ana nisa meyka dunna aka hodai.... 1 st sub akaneyda thnxz

  49. Isuru

    thanks

  50. lasidu

    පළමු වැඩේට සුභ පැතුම්! මේකේ 2 වෙනි එකත් එන නිසා මේක බලල ඉන්න ඕනේ.

Load more comments